2028 දි ලංකාවට හොදම එකෙන් කෙල වෙන හැටි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,199
    3,296
    113
    43
    Wakanda
    මේ පාර වැටුණොත් ආයෙ පුක බිම ඇනිලම තමයි නවතින්නෙ. ආයෙ ගොඩ ගන්න බෑ. වෙනිසියුලාවෙ නිකොලස් මැඩුරෝ වගේ ලප බල්ලවත් US army එකෙන් උස්සන්න වෙන්නෙ. නැත්තම් අර ගඩාෆි වගේ මරල දායි බෝක්කුවක් යට රිංගන් ඉඳලා. 🤷‍♂️
    අමෝ අමෝ අමෝ
    ඉක්මනට නාමල්ගෙ කටට ගනින් එහෙනම්
    ආ ඌ හිරේනෙ
    ඉරාජ්ගෙ උරපන් මිලී නැති එකේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,629
    6,377
    113
    නිකන් ෆලඩෝ යන්න. රට බංකොලොත් කරලා , ගහල පන්නපු, අන්තිමට නේවෙ කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට ආයේ චන්දේ දෙන්න මිනිස්සු මෝඩ නෑ..
    අපි නම් ඡන්දෙ දෙන ව
    විශ්ව විද්‍යාල ජෙප්ප
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    බලයට ඇවිත් මාස තුනෙන් ආන්ඩුව වැටෙනව
    හයෙන් වැටෙනව
    අවුරුද්දෙන් වැටෙනව
    දෙකෙන් වැටෙනව
    ඕව අහල දැන් බල්ලෙක්වත් ඕක ගනන් ගන්නෙ නෑ
    ඒක දන්න හින්ද නාමලුත් කටපුක වහගෙන ඉන්නව
    ප්‍රාදේශිය සබා ඡන්දයක් තියල බලපංකො වැටිලාද නැගිටිලාද කියලා බලන්න