
Rattu hinassanna epa bn.කවුරු මොනව කිව්වත් මු නම් කවද හරි ජනාදිපති වෙලා නවතින්නේ.

හම්මෝ...Rattu hinassanna epa bn.
Dumburu seeni kada daala redde revunu ekek kohomada janadipathi wenne![]()
පච කෙල කෙල බෝක්කු උඩ ලෑගපු ලපය ජනාධිපති උන රටේ, යුද්දෙ දිනපු මහින්ද මහත්තයාගේ පුතාට බැරිනම් ලොවෙත් නෑ![]()
![]()
ලංකාවේ මිනිස්සුන්ගේ taste එකේ හැටියට මං මේ කතාවට එකඟයි... පචයාට උඩ දාගෙන ඡ්න්දය දීපු හැටි සහ තාම උඩ දාගෙන ඉන්න හැටියෙන් මං ලංකාවෙ උන්ගේ ටේස්ට් එක හොඳටම තේරුම්ගත්තා...කවුරු මොනව කිව්වත් මු නම් කවද හරි ජනාදිපති වෙලා නවතින්නේ.