2030න් පස්සේ.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    ගොඩක් අධ්‍යාත්මික කියාගන්නා පොරවල් ඇයි 2030 න් පස්සේ වෙනස්ම ලෝකයක් තියෙන්නේ කියලා කියන්නේ? ගොඩක් උන් කියන්නේ 2030න් පස්සේ ලෝකයේ තියෙන්නේ රජවරු පාලනය කරන ඩීසල් පෙට්‍රල් නැති කරත්ත වලින් යන යුගයක් කියලා. එහෙම දෙයක් වෙන්න පුලුවන්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    කට්ටිය කියනව කලියුගය පටන් ගන්න ගන්නව කියලා
    එතකොට ඩීසල් පෙට්‍රල් විදුලිය ඉන්ටර්නේට් කොම්පියුටර් යුගය අවසන් වෙනවද?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    2012ට කලිනුත් ඔහොම සීන් එකක් තිබ්බ වගේ මතකයි:rolleyes: