2030 පුරෝකථනය කරන්න

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    අවුරුදු 4කින් 2030 දී අනාගතය මොන වගේ වෙයි ද?

    උඹලට වෙයි කියල හිතෙන දේවල් කියපන් බලන්න. අවුරුදු 4කින් ඇවිත් බලන්න ඕන.

    දේශපාලන ගණිකාවන් ටික කරුණාකරලා මෙතන කා වැටෙන්න නම් එපා ඔන්න.
     
    Last edited:

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    678
    993
    93
    Amsterdam
    අවුරුදු 5කින් 2030 දී අනාගතය මොන වගේ වෙයි ද?

    උඹලට වෙයි කියල හිතෙන දේවල් කියපන් බලන්න. අවුරුදු 5කින් ඇවිත් බලන්න ඕන.

    දේශපාලන ගණිකාවන් ටික කරුණාකරලා මෙතන කා වැටෙන්න නම් එපා ඔන්න.
    Lapayawa elola awurudu 3i ethakota
     
    • Love
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අවුරුදු 5කින් 2030 දී අනාගතය මොන වගේ වෙයි ද?

    උඹලට වෙයි කියල හිතෙන දේවල් කියපන් බලන්න. අවුරුදු 5කින් ඇවිත් බලන්න ඕන.

    දේශපාලන ගණිකාවන් ටික කරුණාකරලා මෙතන කා වැටෙන්න නම් එපා ඔන්න.
    පොරෝකතනය කරන්න ඉස්සෙල්ලා ගණන් ඉගෙනගනින් දෙදාස්තිහෙන් දෙදාස්විසිපහක් අඩුකරාම තුනයි ගාණක් එන්නෙ
    :dull:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    පොරෝකතනය කරන්න ඉස්සෙල්ලා ගණන් ඉගෙනගනින් දෙදාස්තිහෙන් දෙදාස්විසිපහක් අඩුකරාම තුනයි ගාණක් එන්නෙ
    තාම මට ඉන්නෙ 2025 වගේ බං දැනෙන්නෙ😓😓
     
    • Like
    Reactions: win7dot

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,113
    2
    116,378
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hq720.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 11වන විධායක ජනාධිපති සජිත් ප්‍රේමදාස ;)
     
    Last edited:
    • Haha
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,031
    113
    මාලඹේ
    අවුරුදු 4කින් 2030 දී අනාගතය මොන වගේ වෙයි ද?

    උඹලට වෙයි කියල හිතෙන දේවල් කියපන් බලන්න. අවුරුදු 4කින් ඇවිත් බලන්න ඕන.

    දේශපාලන ගණිකාවන් ටික කරුණාකරලා මෙතන කා වැටෙන්න නම් එපා ඔන්න.
    පොන්නයෝ ටික ලොකෙන් වද වෙලා යනවා🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,997
    1
    15,442
    113
    ලොකු වෙනසක් වෙන්නෑ. AI full length movie ටිකක් ඒවි