ow aniwa, ekai api Basil sir wa parliment genne.කළ හැකි කෙනෙක් ඉන්නවද ශ්‍රී ලංකාව තුල?![]()
ow aniwa, ekai api Basil sir wa parliment genne.
api 2025 wenakota 1 rupiyala = 200 dollars karanawa
මේවගෙ වැදගත් ත්‍රෙඩ් එකක් වුණත් දේශපාලන ඇහෙන් දකින මිනිස්සු ඉන්නකල් මේක කවදාවත් එහෙම වෙන එකක් නෑ. 2030 වෙද්දි ඩොලර් එක 400පනිනනව ඇරෙන්න.
දේශපාලනය පැත්තකින් තියල ඔයා කිව්ව පොයින්ට් එක දිහා බැලුවොත් අනිවාර්යෙන්ම පුලුවන්. Innovative විදියට හිතන එක පුද්ගලයෙක් හරියට එක ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරොත් අනිවාර්යෙන් ඒ දේ වෙන්න පුලුවන්. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිසා එහෙම මිනිස්සු බිහිවෙයිද කියන එක සැකයක් තියෙනව.
උ ටික දවසක් යද්දී රට පනිනවා සල්ලි එද්දී...එකයි අවුලමේවගෙ වැදගත් ත්‍රෙඩ් එකක් වුණත් දේශපාලන ඇහෙන් දකින මිනිස්සු ඉන්නකල් මේක කවදාවත් එහෙම වෙන එකක් නෑ. 2030 වෙද්දි ඩොලර් එක 400පනිනනව ඇරෙන්න.