2030 වන විට ඩොලර් එක රු 160.00?

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මේවගෙ වැදගත් ත්‍රෙඩ් එකක් වුණත් දේශපාලන ඇහෙන් දකින මිනිස්සු ඉන්නකල් මේක කවදාවත් එහෙම වෙන එකක් නෑ. 2030 වෙද්දි ඩොලර් එක 400පනිනනව ඇරෙන්න.

    දේශපාලනය පැත්තකින් තියල ඔයා කිව්ව පොයින්ට් එක දිහා බැලුවොත් අනිවාර්යෙන්ම පුලුවන්. Innovative විදියට හිතන එක පුද්ගලයෙක් හරියට එක ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරොත් අනිවාර්යෙන් ඒ දේ වෙන්න පුලුවන්. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිසා එහෙම මිනිස්සු බිහිවෙයිද කියන එක සැකයක් තියෙනව.

    Goals SMART wenna ona. Oka SMART widiyata kawuruhari pennuwoth ekaga wenna puluwan. Ubata ehema plan ekak denna puluwanda? Me rate adyapana krame nathuwa pitaratawal wala adyapane labapu aya innawane. Adyapana krame witarai nam awula egollonta puluwan ehema plans/products denna. Me kiriyeth athi hodiye idanma pitarata igenagatta ayath.

    Facebook, YouTube wage big business mulin patangannakota egollo ewa mechchara loku business wei kiyala hithuwe nane. Ekath eka athakin luck ekak wage tamai. Anika e ratawal wala sadaka godak balapanawa ekata. Nikamata hithapan lankawe samanya pawlaka ekek oya wage ekak haduwa kiyala mulinma. Mama hithanne na me parisare athule oya wage tanakata enakan eka survive wei kiyala.

    ithin uba kiyana kathawata theory ekak widiyata ekagai mama. E unata practical madi. Na newei madi. Practical plan ekak tibunama eka athule oya wage deyak hadenna puluwan. Lankawe arthika diyunuwa wenna kalin wenna ona wenaskam godak tiyenawa mama dakina widiyata. Ewa nathuwa dewal karanna yana eka wihiluwak.

    nikamata hithapan e wage dollar billions ganaka business ekak uba or mama haduwa kiyala. E salli adugane lankawe athulata wath enawada?? Na. Ewa wena ratakata tamai tiyaganne. 😐 ekata hethu tamai mama uda kiyala thiyenne.

    oya wage heena loka wala inna nisa tamai rata godaganna bari. Oka practically karanna puluwan deyak newei rata DAN TIYENA PARISARE ATHULE. LOKA DESHAPALANA PARISARAYA ATHULE. minissu eka terum ganna ona mulinma. Dan inne wale kiyana eka terum ganna ona eken goda enna. Duk widalama tamai eken goda enna wenne kiyana ekath therum ganna ona. Minissu wisinma hadagatta tatwayak eka. Boru heena mawagena nam mukuth karanna puluwan wei kiyala mama hithanne na.

    anika hamadema deshapalanikai. E kiyanne pakshayak badagannawa kiyana eka newei. Lankawe idan fiverr, online wada karala adayam ganna aya samaharakge manasikathwayen balanna epa. Ehema nan hariyanne natha.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේවගෙ වැදගත් ත්‍රෙඩ් එකක් වුණත් දේශපාලන ඇහෙන් දකින මිනිස්සු ඉන්නකල් මේක කවදාවත් එහෙම වෙන එකක් නෑ. 2030 වෙද්දි ඩොලර් එක 400පනිනනව ඇරෙන්න.

    දේශපාලනය පැත්තකින් තියල ඔයා කිව්ව පොයින්ට් එක දිහා බැලුවොත් අනිවාර්යෙන්ම පුලුවන්. Innovative විදියට හිතන එක පුද්ගලයෙක් හරියට එක ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරොත් අනිවාර්යෙන් ඒ දේ වෙන්න පුලුවන්. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිසා එහෙම මිනිස්සු බිහිවෙයිද කියන එක සැකයක් තියෙනව.
    එහෙම කෙනෙක් ආවොත් එක්කො ඉක්මනට මැරිලා යයි, නැත්නම් රට අතෑරලා යයි
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    1625044719417.png

    මේ මහත්තය ඇහුව චීන රටෙන් ඔට්ටුද කියල
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Unta kade Giya ema ponnayoma vaga kiyanna venne , paara gane paint gahapu yaksa puthu tika innava 2030 venakota 😅
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මේවගෙ වැදගත් ත්‍රෙඩ් එකක් වුණත් දේශපාලන ඇහෙන් දකින මිනිස්සු ඉන්නකල් මේක කවදාවත් එහෙම වෙන එකක් නෑ. 2030 වෙද්දි ඩොලර් එක 400පනිනනව ඇරෙන්න.

    දේශපාලනය පැත්තකින් තියල ඔයා කිව්ව පොයින්ට් එක දිහා බැලුවොත් අනිවාර්යෙන්ම පුලුවන්. Innovative විදියට හිතන එක පුද්ගලයෙක් හරියට එක ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරොත් අනිවාර්යෙන් ඒ දේ වෙන්න පුලුවන්. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිසා එහෙම මිනිස්සු බිහිවෙයිද කියන එක සැකයක් තියෙනව.
    meke mokakda wadagath kama?anika me rate kana bona eke idan deshapalanikai.exchange rate ekath uba hithanne hama ratema innovater kenek control karanawa kiyalada?uba kiyana education eka unath deshapalanikai.me labba hadanna bari ubala wage un nisa.deshaplanika wenna epa gaga unwa sudda karana un nisa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    පුලුවන්....

    මට කරන්න

    මෙයාලව මරන්න වෙනවා....

    කබ්‍රාල් වගේ ආර්ථික ඝාතකයන්ගෙන් කෙනෙක්

    රවි වගේ පැහැදිලි හොරෙක්

    ලංකාවේ ලොකුම සල්ලි කාරයෙක් ( හේතුව ලාභ ලබන රජයේ වියාපාර ඩැහැ ගැනීම, )

    ප්‍රභල ලෙස පරිසර හානිකරන සමාගමක අයිතිකාරයා

    කළු සල්ලි ජාවාරමෙක්

    ලංකාවේ විශාල වියාපාර ගලවාගෙන වෙන රටකට ගිය කෙනෙක්

    වංචා වලට උදව් කරන නඩුන්කාරයෝ

    ටෙන්ඩර් මගඩි කරන රජයේ ලොක්කෙක්

    ටෙන්ඩෙර් මගඩි කරන පුද්ගලික සමාගම් ලොක්කෙක්

    ඔන්න ඔය මරණ බිය දුන්නාම, ආර්ථිකේ පණ ගහලා එයි.
     
    Eeta passe arabi wasanthaya kiyala amaricawen awilla kelawala dammoth mokada karanne?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Goals SMART wenna ona. Oka SMART widiyata kawuruhari pennuwoth ekaga wenna puluwan. Ubata ehema plan ekak denna puluwanda? Me rate adyapana krame nathuwa pitaratawal wala adyapane labapu aya innawane. Adyapana krame witarai nam awula egollonta puluwan ehema plans/products denna. Me kiriyeth athi hodiye idanma pitarata igenagatta ayath.

    Facebook, YouTube wage big business mulin patangannakota egollo ewa mechchara loku business wei kiyala hithuwe nane. Ekath eka athakin luck ekak wage tamai. Anika e ratawal wala sadaka godak balapanawa ekata. Nikamata hithapan lankawe samanya pawlaka ekek oya wage ekak haduwa kiyala mulinma. Mama hithanne na me parisare athule oya wage tanakata enakan eka survive wei kiyala.

    ithin uba kiyana kathawata theory ekak widiyata ekagai mama. E unata practical madi. Na newei madi. Practical plan ekak tibunama eka athule oya wage deyak hadenna puluwan. Lankawe arthika diyunuwa wenna kalin wenna ona wenaskam godak tiyenawa mama dakina widiyata. Ewa nathuwa dewal karanna yana eka wihiluwak.

    nikamata hithapan e wage dollar billions ganaka business ekak uba or mama haduwa kiyala. E salli adugane lankawe athulata wath enawada?? Na. Ewa wena ratakata tamai tiyaganne. 😐 ekata hethu tamai mama uda kiyala thiyenne.

    oya wage heena loka wala inna nisa tamai rata godaganna bari. Oka practically karanna puluwan deyak newei rata DAN TIYENA PARISARE ATHULE. LOKA DESHAPALANA PARISARAYA ATHULE. minissu eka terum ganna ona mulinma. Dan inne wale kiyana eka terum ganna ona eken goda enna. Duk widalama tamai eken goda enna wenne kiyana ekath therum ganna ona. Minissu wisinma hadagatta tatwayak eka. Boru heena mawagena nam mukuth karanna puluwan wei kiyala mama hithanne na.

    anika hamadema deshapalanikai. E kiyanne pakshayak badagannawa kiyana eka newei. Lankawe idan fiverr, online wada karala adayam ganna aya samaharakge manasikathwayen balanna epa. Ehema nan hariyanne natha.
    ඒක තමයි මම පැහැදිලිවම කිව්වෙ Innovative අයිඩියා එකකින් කියල. ඒ හිතුන අදහස අනුව මේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනව.

    උදාහරණයක් විදියට මම ලංකාවෙ කෙනෙක් කරන්න යන කන්සෙප්ට් එකක් කියන්නම්. හැබැයි මට ඒක ගැන මෙතැන පැහැදිලි විස්තරයක් දාන්න බෑ(එතිකල් නෑ). ක්‍රිකට් මැච් සම්බන්ද Advertising ප්‍රොඩක්ට් එකක්. මට ඒ කන්සෙප්ට් එක අහපු පළවෙනි දවසෙ පුදුම හිතුන. කවුරුවත් ජීවිතේට හිතන්නෙ නැති දෙයක්. ඒකට මම හිතන්නෙ ඒ අය පේටන්ට් එකත් අරගෙන. මම හිතන විදියට ඩොලර් මිලියන ගානක් මාසෙට රට ඇතුලට අදින්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ වගේ Innovative විදියට හිතන මිනිස්සු හරිම අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ ඇත්තටම කිව්වොත් නැතිම තරම්. ඒ නිසා තමයි ඔයාටත් මේක ප්‍රැක්ටිකල් නෑ කියල පේන්නෙ. ඒත් ඒ මට්ටමට ලාවට හරි යන කෙනෙක්ට මේක ප්‍රැක්ටිකල් කියල පේනව. හැබැයි එහෙම අය ලංකාවෙ බිහි නොවෙන්නෙ ලංකාවෙ අධ්‍යාපන රටාවෙන් මිනිස්සු 8-5 ජොබ් වලට කොටු කරන නිසා. ළමයෙක් ඉපදුනු දවසෙ ඉඳන් ඌට කියන්නෙ එක්කො ඩොකෙක් නැත්නම් ඉංජෙක්. ඔච්චරයි.

    මම දකින විදියට මිනිස්සු ලෙවල් 5කට කඩන්න පුලුවන්, අඩුම එකේ ඉඳල ගත්තොත්,

    1. කුලී වැඩ කරල දවස ගෙවන සෙට් එක.
    2. 8-5 ජොබ් කරල ජීවිතේ ෂේප් එකේ ගත කරන අය.
    3. Freelancing or වෙන මොනවහරි බිස්නස් එකක් කරල ටිකක් Unique විදියට හිතල මාසෙ පඩියකට කොටු නොවී තරමක් හොඳ ගානක් හොයන අය.
    4. ධම්මික පෙරේර, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන වගේ බිස්නස් වල බැහැල හොඳට හම්බකරගෙන තමන්ගෙ පරම්පරාවම ගොඩ දාන අය.
    5. බිල් ගේට්ස්, මාර්ක් වගේ රටම ගොඩ දාන පට්ට ඉනොවේටිව් ප්‍රොඩක්ට් හදන අය.

    මෙන්න මේ වර්ග 5න්, 5වෙනි කාණ්ඩයේ අය ලංකාවෙ නැති තරම්. අන්න ඒකයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    RemindMe! 3287 days

    160 kohoma unath 200 ta tiyaganna puluwan wennawath loku gemak denna wei.

    aduma tarame export karanna puluwan product tikak goda dannawath wenawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි මම පැහැදිලිවම කිව්වෙ Innovative අයිඩියා එකකින් කියල. ඒ හිතුන අදහස අනුව මේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනව.

    උදාහරණයක් විදියට මම ලංකාවෙ කෙනෙක් කරන්න යන කන්සෙප්ට් එකක් කියන්නම්. හැබැයි මට ඒක ගැන මෙතැන පැහැදිලි විස්තරයක් දාන්න බෑ(එතිකල් නෑ). ක්‍රිකට් මැච් සම්බන්ද Advertising ප්‍රොඩක්ට් එකක්. මට ඒ කන්සෙප්ට් එක අහපු පළවෙනි දවසෙ පුදුම හිතුන. කවුරුවත් ජීවිතේට හිතන්නෙ නැති දෙයක්. ඒකට මම හිතන්නෙ ඒ අය පේටන්ට් එකත් අරගෙන. මම හිතන විදියට ඩොලර් මිලියන ගානක් මාසෙට රට ඇතුලට අදින්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ වගේ Innovative විදියට හිතන මිනිස්සු හරිම අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ ඇත්තටම කිව්වොත් නැතිම තරම්. ඒ නිසා තමයි ඔයාටත් මේක ප්‍රැක්ටිකල් නෑ කියල පේන්නෙ. ඒත් ඒ මට්ටමට ලාවට හරි යන කෙනෙක්ට මේක ප්‍රැක්ටිකල් කියල පේනව. හැබැයි එහෙම අය ලංකාවෙ බිහි නොවෙන්නෙ ලංකාවෙ අධ්‍යාපන රටාවෙන් මිනිස්සු 8-5 ජොබ් වලට කොටු කරන නිසා. ළමයෙක් ඉපදුනු දවසෙ ඉඳන් ඌට කියන්නෙ එක්කො ඩොකෙක් නැත්නම් ඉංජෙක්. ඔච්චරයි.

    මම දකින විදියට මිනිස්සු ලෙවල් 5කට කඩන්න පුලුවන්, අඩුම එකේ ඉඳල ගත්තොත්,

    1. කුලී වැඩ කරල දවස ගෙවන සෙට් එක.
    2. 8-5 ජොබ් කරල ජීවිතේ ෂේප් එකේ ගත කරන අය.
    3. Freelancing or වෙන මොනවහරි බිස්නස් එකක් කරල ටිකක් Unique විදියට හිතල මාසෙ පඩියකට කොටු නොවී තරමක් හොඳ ගානක් හොයන අය.
    4. ධම්මික පෙරේර, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන වගේ බිස්නස් වල බැහැල හොඳට හම්බකරගෙන තමන්ගෙ පරම්පරාවම ගොඩ දාන අය.
    5. බිල් ගේට්ස්, මාර්ක් වගේ රටම ගොඩ දාන පට්ට ඉනොවේටිව් ප්‍රොඩක්ට් හදන අය.

    මෙන්න මේ වර්ග 5න්, 5වෙනි කාණ්ඩයේ අය ලංකාවෙ නැති තරම්. අන්න ඒකයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි.

    Eka tamai ban mamath kiwwe "innovative" idea ekakin kiwwata wedak na. Ehema ekak or keepayak tiyenawada kiyala ahanne. Ehema ekak tibuna paliyatama rata diyunu wela dollar eka adu wenne na. Eka mata practically ma ubata pennanna puluwan.

    Dan oya uba kiyana project eka patan gattata passe dollar eka keeyakin adu wenna hethu weida kiyala kiyapanko. Ubata hithena widiyata.
     
    Similar threads