2030 වන විට ඩොලර් එක රු 160.00?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eka tamai ban mamath kiwwe "innovative" idea ekakin kiwwata wedak na. Ehema ekak or keepayak tiyenawada kiyala ahanne.
    මෝඩ ප්‍රශ්න අහන්න එපා. මම දැන් මෙච්චර වෙලා කිව්වෙ එහෙම අදහස් එහෙම ප්‍රොඩක්ට් එළියට එන්නෙ නෑ කියල ඒකට මූලිකම හේතුව රටේ අධ්‍යාපන ක්‍රමය. මට එහෙම අදහසක් තියෙනව නම් මේක ඇතුලෙ ඒව කිය කිය ලීක් කරන්නෙ නෑ :rofl:
    Ehema ekak tibuna paliyatama rata diyunu wela dollar eka adu wenne na. Eka mata practically ma ubata pennanna puluwan.
    හරි පෙන්නන්න.
    Dan oya uba kiyana project eka patan gattata passe dollar eka keeyakin adu wenna hethu weida kiyala kiyapanko. Ubata hithena widiyata.
    ඒක පටන්ගන්න ගියේ 2020 Road Safety Series එකෙන්. පටන්ගන්න හදද්දිම කොරෝන කෙලිය. ක්‍රිකට් ගහන එක නැවතුනා. ආයිත් LPL Series එකෙන් ටෙස්ට් කරන්න යනව කියල තමයි ආරංචි.

    ඔයා ඔය අහන ප්‍රශ්නෙට කෙටියෙන් මම උත්තරයක් දෙන්නම්. ෆේස්බුක් ලංකාවෙ එ⁣කෙක් හොයාගත්ත නම් අද ඩොලර් එක කොතැන ඇත්ද?
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    ඔයා ඔය අහන ප්‍රශ්නෙට කෙටියෙන් මම උත්තරයක් දෙන්නම්. ෆේස්බුක් ලංකාවෙ එ⁣කෙක් හොයාගත්ත නම් අද ඩොලර් එක කොතැන ඇත්ද?
    එහෙනම් ඌ පවුල් පිටින් දැන් වෙන රටක . රුපියල ඔහොමමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ ප්‍රශ්න අහන්න එපා. මම දැන් මෙච්චර වෙලා කිව්වෙ එහෙම අදහස් එහෙම ප්‍රොඩක්ට් එළියට එන්නෙ නෑ කියල ඒකට මූලිකම හේතුව රටේ අධ්‍යාපන ක්‍රමය. මට එහෙම අදහසක් තියෙනව නම් මේක ඇතුලෙ ඒව කිය කිය ලීක් කරන්නෙ නෑ :rofl:

    Moda prashna ahanne na moda adahas dena nisa kiwwe. Practical deyak newei nisa.
    Ohe kawuruth kiyannan wale kiyanna epa ban. Adyapana kramayath ekak tamai. Eka only reason newei. Ehema hithan innawa nam ithin uba ehema hithan idapan. 🤣🤣🤣

    හරි පෙන්නන්න.
    ඒක පටන්ගන්න ගියේ 2020 Road Safety Series එකෙන්. පටන්ගන්න හදද්දිම කොරෝන කෙලිය. ක්‍රිකට් ගහන එක නැවතුනා. ආයිත් LPL Series එකෙන් ටෙස්ට් කරන්න යනව කියල තමයි ආරංචි.
    Practically pennanna practically eka wenakan inna onane. Oya uba kiyana company eka patan gattata passe kiyapanko.

    ඔයා ඔය අහන ප්‍රශ්නෙට කෙටියෙන් මම උත්තරයක් දෙන්නම්. ෆේස්බුක් ලංකාවෙ එ⁣කෙක් හොයාගත්ත නම් අද ඩොලර් එක කොතැන ඇත්ද?

    Bohodurata dollar ekata kisima balapamak wenne na. Ubata eka wiswasa karanna amaru unata eka tamai atta. 🙂
    Ehema unanan u meka athule eka diyunu karanna hadala puluwan uparima karala bari thana Mark Zuckerberg wage ekekta eka wikunanawa muladima podi ganakata. Eeta passe lankawe innath puluwan eeta wada wena rataka padinchi wennath puluwan. Tawa possibilities godak tiyenawa mata okkoma kiyanna ba. Habai wenna aduma probability eka tiyena eka tamai Facebook companye headoffice eka lankawe tibila employees la dahas ganak lankawenma ganna eka. Lol...🤣🤣🤣

    Uba hithana widiyata ehema unoth ada dollar eka tiyena thana kiyannako.

    එහෙනම් ඌ පවුල් පිටින් දැන් වෙන රටක . රුපියල ඔහොමමයි.

    Kiwwata terum ganne na. Uba wade kawane. Mama me lassana kathawak poragen ahaganna haduwe. 😒
    ------ Post added on Jun 30, 2021 at 5:25 PM
     
    • Haha
    Reactions: sithija.h

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක

    Okata mama passe tawa tikak add kara. Eka methana dannam ayeth.

    "Bohodurata dollar ekata kisima balapamak wenne na. Ubata eka wiswasa karanna amaru unata eka tamai atta. 🙂
    Ehema unanan u meka athule eka diyunu karanna hadala puluwan uparima karala bari thana Mark Zuckerberg wage ekekta eka wikunanawa muladima podi ganakata. Eeta passe lankawe innath puluwan eeta wada wena rataka padinchi wennath puluwan. Tawa possibilities godak tiyenawa mata okkoma kiyanna ba. Habai wenna aduma probability eka tiyena eka tamai Facebook companye headoffice eka lankawe tibila employees la dahas ganak lankawenma ganna eka. Lol...🤣🤣🤣"

    Ela macho. Hithagena inna heenema innako oya. 😍 eka newei uba job ekata karanne freelancing da??
     
    • Like

    🤐

    සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි.
    👆
    ------ Post added on Jun 30, 2021 at 5:45 PM
     
    • Love
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගෙ වැදගත් ත්‍රෙඩ් එකක් වුණත් දේශපාලන ඇහෙන් දකින මිනිස්සු ඉන්නකල් මේක කවදාවත් එහෙම වෙන එකක් නෑ. 2030 වෙද්දි ඩොලර් එක 400පනිනනව ඇරෙන්න.

    දේශපාලනය පැත්තකින් තියල ඔයා කිව්ව පොයින්ට් එක දිහා බැලුවොත් අනිවාර්යෙන්ම පුලුවන්. Innovative විදියට හිතන එක පුද්ගලයෙක් හරියට එක ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරොත් අනිවාර්යෙන් ඒ දේ වෙන්න පුලුවන්. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිසා එහෙම මිනිස්සු බිහිවෙයිද කියන එක සැකයක් තියෙනව.
    :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    සියල්ල තේරුම් ගත්ත අපේ උගත් බුද්දිමත් මිත්‍රයා උදේ පාන්දර ගිහින් පබයෙකුයි, පිස්සෙකුයි, කවටයෙකුයි ඉල්ලන චන්දෙකට පබයට ගහල අන්තිමට අපිට කියනවා

    සැ.යු: මම මේ කියන දේවල් දේශපාලන කණ්නාඩි වලින් බලන, ඒ ටයිප් එකේ අයට කිසිම අදාළත්වයක් නෑ. මොකද එහෙම අය ජනාධිපති ෆේල් කියයි, විපක්ෂ නායක ෆේල් කිය කිය ඉඳියි ඒත් ඇත්තටම තමුන් ෆේල් කියන එක තේරෙිලා නෑ තාම. මේව තේරුම්ගන්න පුලුවන් අයට විතරයි.

    🤷‍♂️

    note: සියල්ල පොලිටික්ස් වලට අදාලයි ප්‍රෙන්.. හැම දේටම වක්‍රව හරි රටේ පොලිටික්ස් වලින් බලපැමක් තියෙනවා..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    2030 wenakoya china wala arthikaya amerikawa pahu karala iwarayi. Umba prashne ahanna ona digital yuan ekak rupiyal keeeyak weyida kiyala.

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113

    2030 wenakoya china wala arthikaya amerikawa pahu karala iwarayi. Umba prashne ahanna ona digital yuan ekak rupiyal keeeyak weyida kiyala.

    උඹලට Sirikotha Elite Force එකෙන් හම්බවෙන ට්‍රේනින් එක අපිට හම්බවෙන්නෙ නෑ බ්‍රෝ. එකපාරක් කෙබරයක් ගහල අපිට අරින්න ඇවිල්ල අපි උඹට ගෑන්ග් බෑන්ග් පාරක් දාල ඔලුවෙන් හිටවලත් ඇරියයි කියල මටත් මතකයක් තියෙනව. අදාළ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ උඹල ප්‍රොෆයිල් ප්‍රයිවට් දාගෙන නිසා.

    උඹ දාපු ලින්ක් එකේ විදියට

    පොර්ට් සිටි එකේ කොම්පැනියකට ලංකාවෙ හෝ පිටරටක කෙනෙක් අවශ්‍යතාවය අනුව වැඩට ගන්න පුළුවන්.

    View attachment 130739

    මේකෙ කියල තියෙන විදියට සියලු ආයෝජන, වීසා සහ අනෙකුත් අවසර ලබාදීම් නියාමනය වෙන්නෙ කොමිසම හරහා. එතකොට වෙන රටවලින් පොර්ට් සිටි එකේ වැඩට එන අය පාලය කිරීමේ බලතල අපිට තියෙනව. (මොකා ආව ගියත් ලංකාවෙ ආගමන විගමන දෙපාර්තුමේන්තුව හරහා.)

    View attachment 130730

    View attachment 130738

    ඊට අමතරව විදෙස් මුදල් ඒකක භාවිතා කරන්න අවසර දීල තියෙන්නෙ ලනාවේ විදේශ සංචිත ඉහල නංවාගන්න කියල කියල තියෙනව.

    පී.ඇස්.

    මේක මම දැම්මෙ පවතින ආණ්ඩුවට කඩේ යාමක් විදියට නෙමෙයි. වැරදුනු හෝ මග ඇරුණු යමක් තියෙනවනම් ඕන කෙනෙක්ට නිවැරදි කරන්න පුළුවන්.

    shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.

    එහෙම වෙනස්කම් තියෙද්දී උඹ මොන පදනමින්ද කියන්නේ "අරකට වගේම බිල්ලෙක්" කියල? මේ දෙක objectively වෙනස්නේ

    මෝඩ බයියෝ කොමිසම හරහා ඕනේ එකෙක් ගෙන්න ගන්න පුළුවන් නිසා තමයි කියන්නේ ලංකාවේ අනික් කොටස් වලට වඩා විදේශ සේවකයෝ ගෙන්න ගන්න නිදහසක් තියනවා කියල. shangri-la එකට බෑනේ එහෙම කරන්න?

    shangri-la කොමිසම කියල එකකින් visa දෙන්නේ නෑනේ? මෝඩ බයියා මම කියපු එකම මටම කියනවා :rofl:

    profile එකේ privacy ඔක්කොම අයින් කරා ඇරපු තැන quote කරපන් නැත්තම් උඹ පුක කුලියට දෙන පොන්න බයියෙක් කියල පිලි ගනින්
    එතකොට උඹ digital yuan වලටද පුක දෙන්නේ?
     
    • Haha
    Reactions: Identity

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    lankawe piriminge testicles kapala population eka adu karanawa.

    ethokota per GDP capita wadi wenawa.

    lanakwa diyunuyi. hooray!
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ගෝටාබය එහෙම innovative thinker කෙනෙක් තමයි. පොඩ්ඩ ඉවසල ඉන්න
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    2010 di 112 wage 2020 weddi 200 gehuwa 2030 weddi 400+ me lankawata goda emak kiyala hitanawanam ubalata pissu , puluwan ikmanta ratin penaganna ona
     
    Similar threads