වෙනසක් නෑ දෙකේම ලංකාවේ උන්ට වැඩකරන්න බාධාවක් නෑබැරි හේතුව මේක, උඹ පොට්ට්ද?
හදනකන් ඔහොම කියන උන් තමා වැඩ ඉවරවුනාම ඉස්සෙල්ලම රිංගගන්නේනෑ නෑ බය වෙන්න දෙයක් නෑ. එකෙක්ට වඩා දෙයි අනිවාර්යයෙන්ම. මාකටින් පාර දෙන්නෙ කොහොමද නැත්නං? මෝඩ බයිසන්ලා කුලප්පු නොකර තියාගන්නෙ කොහොමද? අපි තමයි හොඳටම ජොබ් දුන්නෙ කියල ඇඩ් එකට පෙන්නන්නෙ කාවද?
ඒ ටික කරගන්න ප්‍රමාණවත් ගානට දෙනවා. ඒක තමයි කලින් කිව්වෙ. ඔයාටත් හම්බවෙයි ඇප්ලයි කරොත්. බයියෙක් වීම තමයි මූලික සුදුසුකම. බලය තියෙන බයියෙක්ට close ties තියෙන්නත් ඕන. ලැජ්ජ නැති වෙන්නත් ඕන. තව ඉතින් ඔය වගේ සුදුසුකම් ඕන. නෝමල්ගෙ හුරතලියක් වෙන එක ගෑණූන්ගෙ සුදුසුකමක් වෙයි. ඔය විදියට ගත්තම හිඟන බයියොන්ට නං හුළං තමයි.![]()
ෂැන්ග්‍රීල එක හදනකොට අපිත් හිතුවේ ටොයියො එකෙක්වත් කන්න බොන්නවත් පස් පාගන එකක් නෑ කියල හැදුවට පස්සේ බුරුතු පිටින් ඒක අස්සෙවෙනසක් නෑ දෙකේම ලංකාවේ උන්ට වැඩකරන්න බාධාවක් නෑ![]()
ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?
shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?
ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?


ඔච්චර වටේ යන්න ඕනෙ නෑ කෙලින් කියපන්කො පෝට් සිටිය ඇතුලේ ලංකාවේ කිසිම එකෙක්ට රස්සාවක් කරන්න හම්බුවෙන එකක් නැද්ද ?වෙනස තමයි පෝට් සිටි එකේ චීන්නුන්ට වැඩ කරන්න බාදාවක් නැති එක.
ලංකාවේ රුපියල් වත් පාවිච්චි වෙන්නේ නැති පෝට් සිටි එකයි shangri-la එකයි compare කරන උඹල නම් පුදුම වහල්ලු![]()
එකෙක්ට වත් රස්සාවක් දෙන්නේ නෑ කිව්වේ නෑ උඹ වගේ එකෙක්ව තණකොළ ගන්න වගේ ගන්න පුළුවන්ඔච්චර වටේ යන්න ඕනෙ නෑ කෙලින් කියපන්කො පෝට් සිටිය ඇතුලේ ලංකාවේ කිසිම එකෙක්ට රස්සාවක් කරන්න හම්බුවෙන එකක් නැද්ද ?
හදන්න කලින් කටකතා හදල බිල්ලො මවාපු එකට උදාහරණයක් විදිහට ඒක ගත්තෙ කිව්වම ආය ඒකම කියනව.එකෙක්ට වත් රස්සාවක් දෙන්නේ නෑ කිව්වේ නෑ උඹ වගේ එකෙක්ව තණකොළ ගන්න වගේ ගන්න පුළුවන්
ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ ගන්න නීති ඔක්කොම අනුගමනය කරන්න වෙන shangri-la එකයි වෙනම zone එකක් වෙන port city එක compare කරන්නේ එසේ මෙසේ හරකෙක් වෙන්න බෑ කියල කියන්නේ.
තේරුනාද?

උදාහරණෙ වැරදිනේ බයියෝ ඒක පිලි ගන්න බැරි නම් ඇයි ඒ කියල කෙලින්ම කියපන්. පෝට් සිටි එක වෙනම zone එකක් නෙවෙයිද? නැත්තම් shangri-la පනතක් සම්මත උනාද?හදන්න කලින් කටකතා හදල බිල්ලො මවාපු එකට උදාහරණයක් විදිහට ඒක ගත්තෙ කිව්වම ආය ඒකම කියනව.
ඇයි එකෙක්ටවත් දෙන්නේ චීන්නුන්ට උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපරාදෙනෙ. බිල්ලො මවන්න එපා කිවේ ඒකයි පස්සේ තව සැර බාලවෙයි ඔහොම යන්කො![]()

උඹ මේ පනතෙ තියෙන ඒව කියෙව්වද? කියෙව්වනම් අපිටත් බලන්න ලීක එක දාපන්. CICT, Hambanota Port, හැම එකේම කොන්දේසියක් දාල තියෙනව ඕනම අවස්තාවක මුළු සේවකයො ගණනෙන් 80% හ්රීලාංකිකයො ඉන්න ඕන කියල. පොර්ට් සිටි එකෙත් මේවගේ කොන්දේසියක් තියෙනවද බලන්න පනතෙ ලින්ක් එකක් දාපන්. උඹ කලින් ගහල තියෙන කෙබර වල හැටියට උඹේ ක්‍රෙඩිබිලිටි එක බින්දුවයි.එකෙක්ට වත් රස්සාවක් දෙන්නේ නෑ කිව්වේ නෑ උඹ වගේ එකෙක්ව තණකොළ ගන්න වගේ ගන්න පුළුවන්
ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ ගන්න නීති ඔක්කොම අනුගමනය කරන්න වෙන shangri-la එකයි වෙනම zone එකක් වෙන port city එක compare කරන්නේ එසේ මෙසේ හරකෙක් වෙන්න බෑ කියල කියන්නේ.
තේරුනාද?
https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdfඋඹ මේ පනතෙ තියෙන ඒව කියෙව්වද? කියෙව්වනම් අපිටත් බලන්න ලීක එක දාපන්. CICT, Hambanota Port, හැම එකේම කොන්දේසියක් දාල තියෙනව ඕනම අවස්තාවක මුළු සේවකයො ගණනෙන් 80% හ්රීලාංකිකයො ඉන්න ඕන කියල. පොර්ට් සිටි එකෙත් මේවගේ කොන්දේසියක් තියෙනවද බලන්න පනතෙ ලින්ක් එකක් දාපන්. උඹ කලින් ගහල තියෙන කෙබර වල හැටියට උඹේ ක්‍රෙඩිබිලිටි එක බින්දුවයි.

උබට ජොබ් දේන්න උබ කබ්රාල්ගේ පුතාද.හදන්න කලින් කටකතා හදල බිල්ලො මවාපු එකට උදාහරණයක් විදිහට ඒක ගත්තෙ කිව්වම ආය ඒකම කියනව.
ඇයි එකෙක්ටවත් දෙන්නේ චීන්නුන්ට උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපරාදෙනෙ. බිල්ලො මවන්න එපා කිවේ ඒකයි පස්සේ තව සැර බාලවෙයි ඔහොම යන්කො![]()
මම දුන්න උදාහරනේ අදාළ වෙන්නෙ මම කියන කාරණාවට, උඹ හිතේ තියං ඉන්න වෙන වෙන ඒවට දාපුවම කොහොමත් වැරදියට තමා පේන්නේ.උදාහරණෙ වැරදිනේ බයියෝ ඒක පිලි ගන්න බැරි නම් ඇයි ඒ කියල කෙලින්ම කියපන්. පෝට් සිටි එක වෙනම zone එකක් නෙවෙයිද? නැත්තම් shangri-la පනතක් සම්මත උනාද?
උඹලා තරම් හොඳට තණකොළ කන එවුන් චීනේ නෙවෙයි කොහෙවත් නැල්ලු![]()
ඉස්සරහට තව සැර බාල කරලා ගන්න බැරියඋඹ දීපු උදාහරණෙ ගැලපෙන්නේ නෑ කියල තමයි ඔප්පු කරලා තියෙන්නේ එක්කෝ උඹ බයි හරකෙක් කියල පිලිගනින් නැත්තම් මං කියපු දේවල් වැරදි ඇයි කියල කියපන්මම දුන්න උදාහරනේ අදාළ වෙන්නෙ මම කියන කාරණාවට, උඹ හිතේ තියං ඉන්න වෙන වෙන ඒවට දාපුවම කොහොමත් වැරදියට තමා පේන්නේ.
චීන්නු අහවල් එකටද උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපේ උන්ට රස්සා දෙන්නේ කියල බිල්ලෙක් මවල දැන් නෑ නෑ එකෙක්ටවත් දෙන්නේ නෑ කිව්වේ නෑ කිවනේ ඒ ඇතිඉස්සරහට තව සැර බාල කරලා ගන්න බැරිය

ගැලපෙන බව උඹම දැන් ඔප්පු කරා බිල්ලෙක් මවල පස්සේ නෑ නෑ එකෙක්වත් ගන්නේ නෑ කිවේ නෑ කියල ආය එතනින් එහාට මොනවා කියන්නද වැඩේ ඉවරයි.උඹ දීපු උදාහරණෙ ගැලපෙන්නේ නෑ කියල තමයි ඔප්පු කරලා තියෙන්නේ එක්කෝ උඹ බයි හරකෙක් කියල පිලිගනින් නැත්තම් මං කියපු දේවල් වැරදි ඇයි කියල කියපන්
ජනේලෙන් පුක දෙන්න ඇවිත් ජනේලේ පුක හිර උනාම කියන වෙන ඒවා අදාළ නෑ![]()
එහෙනං උඹත් පෝට් සිටියෙ අපේ එකෙක්ට රස්සාවක් හම්බුනාම ඇහේ කටු ඇනෙන ටොයි හරකෙක් කියල පිළිඅරන් සතුටින් විසිර යමුකො.ඔයා වටේ යවනවනේ බයි පුතේගැලපෙන බව උඹම දැන් ඔප්පු කරා බිල්ලෙක් මවල පස්සේ නෑ නෑ එකෙක්වත් ගන්නේ නෑ කිවේ නෑ කියල ආය එතනින් එහාට මොනවා කියන්නද වැඩේ ඉවරයි.
මට නං මොනවා කිව්වත් එකයි දැන් කොච්චර බයියා ගොනා අරක මේක කිව්වට අපි ගණන් ගත්තදඑහෙනං උඹත් පෝට් සිටියෙ අපේ එකෙක්ට රස්සාවක් හම්බුනාම ඇහේ කටු ඇනෙන ටොයි හරකෙක් කියල පිළිඅරන් සතුටින් විසිර යමුකො.
ප්‍රශ්නේ සරලයි, port city තියෙන්නේ special economic and administrative zone එකක. shangri-la එහෙම නෑ. ඉතින් උඹ මොන පදනමින්ද කියන්නනේ shangri-la එකට සිංහලු ගත්ත නිසා port city එකටත් ගනී කියල?වෙනසක් නෑ දෙකේම ලංකාවේ උන්ට වැඩකරන්න බාධාවක් නෑ
හදනකන් ඔහොම කියන උන් තමා වැඩ ඉවරවුනාම ඉස්සෙල්ලම රිංගගන්නේෂැන්ග්රීල එක හදනකොට අපිත් හිතුවේ ටොයියො එකෙක්වත් කන්න බොන්නවත් පස් පාගන එකක් නෑ කියල හැදුවට පස්සේ බුරුතු පිටින් ඒක අස්සෙ
Sathosa
ෂැන්ග්‍රීල එකට සිංහලු ගත්ත නිසා පෝට් සිටියටත් ගනී කියල නෙවෙයි මනුස්සයො කියන්නෙ ඒක හදද්දීත් සිංහලුන්ට වැඩට යන්න බාදාවක් තිබුනෙ නෑ නමුත් අපේ උන් බොරුවට බිල්ලෙක් මවාගෙන හිටිය චීන්නු විතරයි එන්නෙ කියල. මේකටත් සිංහලුන්ට යන්න බාධාවක් නෑ හැබැයි අර වගේම බිල්ලෙක් මවාගෙන ඉන්නව අපේ උන්ට යන්න වෙන්නෙ නෑ කියල. දෙක සම්බන්ධ වෙන්නෙ මවාගෙන ඉන්න බිල්ලා හින්ද නැතුව අරකට දුන්න හින්ද මේකටත් දෙන්න උන් බැඳිල නෑ. අපේ උන්ට යන්න බෑ කියල එකක් නැත්තං එච්චරයිඔයා වටේ යවනවනේ බයි පුතේ
1) උඹ කිව්වා shangri-la එද්දිත් ඔහොමයි කිව්වේ හැබැයි දැන් බහුතරය ඉන්නේ සිංහලු කියල
2) මම shangri-la සහ port city අතර තියන නීතිමය වෙනස්කම් සහ ඒ නිසා employment වලදී වෙනස් බවත් ඒ හේතුව නිසා shangri-la එකේ සිංහලු ඉන්න එක port city එකට අදාළ නෑ කියල කිව්වා.
උඹට දැන් ඒකට විරුද්දව දෙයක් කියාගන්න බැරුව තණකොළ කන්න උඹව ගනී කියපු නිසා උඹ දිනුව කියනවාප්රශ්නේ සරලයි, port city තියෙන්නේ special economic and administrative zone එකක. shangri-la එහෙම නෑ. ඉතින් උඹ මොන පදනමින්ද කියන්නනේ shangri-la එකට සිංහලු ගත්ත නිසා port city එකටත් ගනී කියල?
https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdf
පනත google කරලා හොයා ගන්න බෑ මෝඩ බයියට
කලින් කෙබර ගහපු එක තැනක් පෙන්නපන්කෝ? උඹට පුකේ ඇරලා එලවල දාපු බවට ලාවට මතකයක් නම් තියනවා![]()
shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.ෂැන්ග්‍රීල එකට සිංහලු ගත්ත නිසා පෝට් සිටියටත් ගනී කියල නෙවෙයි මනුස්සයො කියන්නෙ ඒක හදද්දීත් සිංහලුන්ට වැඩට යන්න බාදාවක් තිබුනෙ නෑ නමුත් අපේ උන් බොරුවට බිල්ලෙක් මවාගෙන හිටිය චීන්නු විතරයි එන්නෙ කියල. මේකටත් සිංහලුන්ට යන්න බාධාවක් නෑ හැබැයි අර වගේම බිල්ලෙක් මවාගෙන ඉන්නව අපේ උන්ට යන්න වෙන්නෙ නෑ කියල. දෙක සම්බන්ධ වෙන්නෙ මවාගෙන ඉන්න බිල්ලා හින්ද නැතුව අරකට දුන්න හින්ද මේකටත් දෙන්න උන් බැඳිල නෑ. අපේ උන්ට යන්න බෑ කියල එකක් නැත්තං එච්චරයි
උඹලට Sirikotha Elite Force එකෙන් හම්බවෙන ට්‍රේනින් එක අපිට හම්බවෙන්නෙ නෑ බ්‍රෝ. එකපාරක් කෙබරයක් ගහල අපිට අරින්න ඇවිල්ල අපි උඹට ගෑන්ග් බෑන්ග් පාරක් දාල ඔලුවෙන් හිටවලත් ඇරියයි කියල මටත් මතකයක් තියෙනව. අදාළ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ උඹල ප්‍රොෆයිල් ප්‍රයිවට් දාගෙන නිසා.
උඹ දාපු ලින්ක් එකේ විදියට
පොර්ට් සිටි එකේ කොම්පැනියකට ලංකාවෙ හෝ පිටරටක කෙනෙක් අවශ්‍යතාවය අනුව වැඩට ගන්න පුළුවන්.
View attachment 130739
මේකෙ කියල තියෙන විදියට සියලු ආයෝජන, වීසා සහ අනෙකුත් අවසර ලබාදීම් නියාමනය වෙන්නෙ කොමිසම හරහා. එතකොට වෙන රටවලින් පොර්ට් සිටි එකේ වැඩට එන අය පාලය කිරීමේ බලතල අපිට තියෙනව. (මොකා ආව ගියත් ලංකාවෙ ආගමන විගමන දෙපාර්තුමේන්තුව හරහා.)
View attachment 130730
View attachment 130738
ඊට අමතරව විදෙස් මුදල් ඒකක භාවිතා කරන්න අවසර දීල තියෙන්නෙ ලනාවේ විදේශ සංචිත ඉහල නංවාගන්න කියල කියල තියෙනව.
පී.ඇස්.
මේක මම දැම්මෙ පවතින ආණ්ඩුවට කඩේ යාමක් විදියට නෙමෙයි. වැරදුනු හෝ මග ඇරුණු යමක් තියෙනවනම් ඕන කෙනෙක්ට නිවැරදි කරන්න පුළුවන්.

ලංකාවෙ උන්ට වැඩට යන්න බෑ කියල නීති වල තියෙනවද නෑනේ එහෙනං ලංකාවේ උන්ට යන්න බෑ කියන එක බිල්ලෙක් තමා වෙන මොකද්ද.shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.
එහෙම වෙනස්කම් තියෙද්දී උඹ මොන පදනමින්ද කියන්නේ "අරකට වගේම බිල්ලෙක්" කියල? මේ දෙක objectively වෙනස්නේ