2036 පජාත Olympic 🤣🤣

Paws

Active member
  • Sep 26, 2026
    74
    104
    33
    ටුව්ටරේ ඩස්පයොන්ට දෙනව දුවන්න. උන්ට විතරක් නෙවේ ඉතින් අපිත් උන් වගේ නිසා අපිටත් රටකට ගියොත් උන්ට වගේම සලකයි. වේස ඩස්ප බල්ලො නිසා අපිටත් එක්ක විඳවන්න වෙන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,444
    58
    15,970
    113
    ටුව්ටරේ ඩස්පයොන්ට දෙනව දුවන්න. උන්ට විතරක් නෙවේ ඉතින් අපිත් උන් වගේ නිසා අපිටත් රටකට ගියොත් උන්ට වගේම සලකයි. වේස ඩස්ප බල්ලො නිසා අපිටත් එක්ක විඳවන්න වෙන්නෙ.
    ලෝකෙ වැඩිම පිරිසකට අප්පිරියම ජාතිය ඉන්දියන් කාරයොයි, පකිස්තාන කාරයොයි.
     
    • Dislike
    • Like
    Reactions: Paws and Shion Yumi

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,845
    3,318
    113
    38
    @ katubedda
    ටුව්ටරේ ඩස්පයොන්ට දෙනව දුවන්න. උන්ට විතරක් නෙවේ ඉතින් අපිත් උන් වගේ නිසා අපිටත් රටකට ගියොත් උන්ට වගේම සලකයි. වේස ඩස්ප බල්ලො නිසා අපිටත් එක්ක විඳවන්න වෙන්නෙ.
    සිරාවටම මචං. ගොඩක් වෙලාවට මට සෙට් වෙන උන් කියන කතාවක් තමයි “Ah I thought you are Indian, that’s why bla bla bla”
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,559
    18,852
    113
    35
    Spain
    ඉතින් හොඳයි නේ, දකුණු ආසියාවේ රටක ඔලිම්පික් තියල නෑ, ඉන්දියාව ලෝකේ 5 වෙනි ආර්ථික බලවතා. උන්ට ඕන තරම් සල්ලි තියෙනවා.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,480
    4,219
    113
    ඉතින් හොඳයි නේ, දකුණු ආසියාවේ රටක ඔලිම්පික් තියල නෑ, ඉන්දියාව ලෝකේ 5 වෙනි ආර්ථික බලවතා. උන්ට ඕන තරම් සල්ලි තියෙනවා.
    population එකත් එක්ක ගත්තාම මහ ලොකු ආර්තික බලයක් උන්ට නැහැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,134
    87,754
    113
    ආශ්චර්යමත් රටක
    population එකත් එක්ක ගත්තාම මහ ලොකු ආර්තික බලයක් උන්ට නැහැ

    රටක් විදියට උන් ආර්ථික වශයෙනුත්, දේශපාලන වශයෙනුත් ලෝක බලවතෙක්. ඒක තේරෙන්නෙ නැත්තං ඉතින් 🤷🏻‍♂️
    හැබැයි රටේ ජනතාවට ඒක හොඳ රටක් නෙවෙයි.

    සරලවම GDP එක වැඩියි. GDP per capita අඩුයි. ඒ නිසා ගොබ්බරටක් නමුත් බලවත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,069
    169,622
    113
    එකමත් එක රටක
    යකෝ ලෝකේ වැඩිම මිනිස්සු ඉන්න රට ..

    තාම එකම එක GOLD එකයි අරන් තියෙන්නේ athletics වලින් . Neeraj කාරයාගේ එක .

    1980 වෙනකන් අරන් තියන hockey gold ටික ඇරෙන්න අනිත් ඔක්කොම වලින් ඉතිහාසේටම තියෙන්නේ Gold දෙකයි . 🤌

    ඕකුන්ගේ ඇගේ ඔලිම්පික් එක ගහන්න අනිත් උනුත් කැමති ඇති . . කවුරුත් දැන් ඕක කරන්න කැමති නැ අතින් පාඩු වැඩක් . කරපු හැම එකාටම සෑහෙන පාඩුයි .
    මුන් ලෝකෙට වැඩ පෙන්නන්න ගිහින් ඕක කරන්න ගත්තොත් නම් කෙලව ගන්නවා :rofl:

    කැරිම comment ටික 🤣
    අඩෝ සිරාවට butt hole එකේ හැඩේයි , උන්ගේ කොඩිය මැද්දේ තියන රෝදෙයි එක වගේ නේද :baffled: 🤌
    ------ Post added on Oct 11, 2026 at 9:34 AM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,598
    8,121
    113
    ගේමක් ගහවි.. කුහක නොවී අල්ලපු රටට ඔලිම්පික් එනව කිව්වම සතුටු වෙයන් .
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,928
    969
    113
    United States
    ඔලිම්පික් සත්කාරකත්වය ලැබෙන්නේ පදක්කම් ගණනට විතරක් නෙවෙයි, යටිතල පහසුකම් සහ වියදම් කරන්න පුළුවන් හැකියාවත් බලනවා. හැබැයි ඔය තරම් වියදමක් කරලා රටට ලැබෙන ප්‍රතිලාභේ තමයි ඇත්ත ප්‍රශ්නේ.