2042 වෙනකං අනුර ජනපති. ඉන්දීය ජෝතිර්වේදීයෙක් පවසයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Comments :

    මේ කතාව මීට අවුරුදු 3 කට කලින් මම මේ නාලිකාවට කිව්වා. අනුර ගෙ සෙනසුරු මහදශාව ගෙවෙන්නෙ 2042 දි. දෙපාරක් ම ජනාදිපති වෙනවා ඊට පස්සෙ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක බලය වෙනස්කරල හරි මේ පාලනය ගෙනියනවා. රටේ ජනතාවම මේක කරන්නෙ කියල . ඒ විතරක් නෙවෙයි. මොහුට ජාත්‍යන්තර පිලිගැනීම මහ ඉහලින්ම ලැබිල ලෝකප්‍රසිදිධියට පත්වෙනවා කියල .

    ..............................................................

    ෂාආආආආ මරුනේ අපේ මුතු ඇටයේ, අපේ දරුවන්ගේ වාසනාව ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව ශක්තිය ධෛර්යය සිතන පතන සෑම සියලුම දේවල් ලැබේවා සාර්ථක වේවා තෙරුවන් සරණයි ජේසු තුමන්ගේ පිහිටයි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි හැබැයි ඔන්න මහ ගොඩක් ප්‍රවේශමෙන් දැනටමත් නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ යනවලු

    ..................................................
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    488622088-1138260841647146-6875015145414722848-n.jpg
     
    • Haha
    Reactions: kandahar and ttj

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    කොහොමත් ඕකෙ ඊලඟට එන්න කියලා හරි හමන් නායකයෙක් නෑ නේ.

    ලජබට ගෑනියි, පඩත්ත දොස්තරයි හීන බලබල ඇති
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මාලිමා අාණ්ඩුව ඔය කොච්චර උඩ පැන්නත් කොච්චර ඩ්‍රාමා දැම්මත් මාලිමා ලප අාණ්ඩුවට රටේ අාර්ථිකය හදන්න බෑ..2026න් පස්සේ ඒක හරියටම බලාගන්න පුළුවන්.,.ඒ වගේම උන් හිතන් ඉන්නවා වගේ චීනය, ඉන්දියාව හෝ වෙන රටක් උන්ට මහ ලොකුවට උදව් කරන්නෙත් නෑ..2029 ජනාධිපතිවරණයට නාමල් ඵන්නෙත් නෑ, සජිත් ඵන්නෙත් නෑ, වෙන ඔය හිතන් ඉන්න ඵකෙක් ඵන්නෙත් නෑ... ඵන්නේ කවුරුවත් හිතන්නෙවත් නැති ඵකෙක්.ඒක දැනගන්න වෙන්නෙත් මාසයක් හෝ දෙකක් අැතුලත.ඒ ඵනවා වගේම උෟ ජනාධිපතිවරණය දිනනවා...දිනනවා විතරක් නෙමෙයි උෟ ලප අාණ්ඩුව නිසා තවත් වැටුණ රටේ අාර්ථිකයත් ගොඩ ගන්නවා....ලප මාලිමාව දෙකට කැඩෙනවා ඒ විතරක් නෙමෙයි උන්ට අායේ මළාට බලේ හම්බවෙන්නේ නෑ..බලන් හිටපන් ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම්..😻
     
    • Like
    Reactions: kandahar

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    මාලිමා අාණ්ඩුව ඔය කොච්චර උඩ පැන්නත් කොච්චර ඩ්‍රාමා දැම්මත් මාලිමා ලප අාණ්ඩුවට රටේ අාර්ථිකය හදන්න බෑ..2026න් පස්සේ ඒක හරියටම බලාගන්න පුළුවන්.,.ඒ වගේම උන් හිතන් ඉන්නවා වගේ චීනය, ඉන්දියාව හෝ වෙන රටක් උන්ට මහ ලොකුවට උදව් කරන්නෙත් නෑ..2029 ජනාධිපතිවරණයට නාමල් ඵන්නෙත් නෑ, සජිත් ඵන්නෙත් නෑ, වෙන ඔය හිතන් ඉන්න ඵකෙක් ඵන්නෙත් නෑ... ඵන්නේ කවුරුවත් හිතන්නෙවත් නැති ඵකෙක්.ඒක දැනගන්න වෙන්නෙත් මාසයක් හෝ දෙකක් අැතුලත.ඒ ඵනවා වගේම උෟ ජනාධිපතිවරණය දිනනවා...දිනනවා විතරක් නෙමෙයි උෟ ලප අාණ්ඩුව නිසා තවත් වැටුණ රටේ අාර්ථිකයත් ගොඩ ගන්නවා....ලප මාලිමාව දෙකට කැඩෙනවා ඒ විතරක් නෙමෙයි උන්ට අායේ මළාට බලේ හම්බවෙන්නේ නෑ..බලන් හිටපන් ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම්..😻
    jeppo dinanne okunge hodakada newe, minissunta denna wena ekak nati hinda..

    nuugath sajiyai namolayai ekka kohe chanda dinannada ban.. seeyat wayasai dan..
     
    • Like
    Reactions: CohenLenstra