Comments :
මේ කතාව මීට අවුරුදු 3 කට කලින් මම මේ නාලිකාවට කිව්වා. අනුර ගෙ සෙනසුරු මහදශාව ගෙවෙන්නෙ 2042 දි. දෙපාරක් ම ජනාදිපති වෙනවා ඊට පස්සෙ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක බලය වෙනස්කරල හරි මේ පාලනය ගෙනියනවා. රටේ ජනතාවම මේක කරන්නෙ කියල . ඒ විතරක් නෙවෙයි. මොහුට ජාත්‍යන්තර පිලිගැනීම මහ ඉහලින්ම ලැබිල ලෝකප්රසිදිධියට පත්වෙනවා කියල .
..............................................................
ෂාආආආආ මරුනේ අපේ මුතු ඇටයේ, අපේ දරුවන්ගේ වාසනාව ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව ශක්තිය ධෛර්යය සිතන පතන සෑම සියලුම දේවල් ලැබේවා සාර්ථක වේවා තෙරුවන් සරණයි ජේසු තුමන්ගේ පිහිටයි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි හැබැයි ඔන්න මහ ගොඩක් ප්‍රවේශමෙන් දැනටමත් නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ යනවලු
..................................................