idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    2044 නොවැම්බර් 24 දින රාත්‍රී අටට විකාශනය වූ රූපවාහිනී පුවත් :
    තිස් වසරක ශාපලත් යුද්ධය අවසන් කළ වීරෝදාර ජන නායකයාගේ මුනුබුරු ජනාධිපති නෙතුෂ රාජපක්ෂ මැතිදුන්ගේ 28 වන ජන්ම දිනය උදෙසා ලක් වාසීන්ගේ හරසර..
    අද දින කොළඹ නගරයට නොකඩවා විදුලිය..
    නොරොච්චෝලෛ බලාගාරය වැසුවේ විපක්ෂයයි.. සූර්යකෝෂ මාෆියාවත් හවුල්.. ජනපතිගෙන් විශේෂ හෙළිදරවුවක්..

    පෙට්‍රල් ඉවර වුණාට අපගේ අධ්‍යාත්මික බලය ඉවර වන්නේ නෑ.. බටහිර විද්‍යාව අමු බොරුවක්.. අධ්‍යාත්ම විශේෂඥ දිලාන් පංචන ශූරීහු පවසති..
    බුදු දහමට නිගා කරන ඇමෙරිකානු ස්නායුශල්‍ය පර්යේෂණ ලංකාවේ පල කරන්න දෙන්න එපා.. මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්..

    ශ්‍රී ලංකාව ලෝක ආරථික දර්ශනයේ පහළම ස්ථානයට දැමීම එක්සත් ජාතීන්ගේ කුමන්ත්‍රණයක්.. අගමැති ප්‍රනිඳු සුමතිපාල මහතා පවසයි..
    ප්‍රසිද්ධ ස්ථානයක කිවිසුම් ඇරිය විසි දෙහැවිරිදි දැරියට කසපහර දෙසිය විස්සක්.. වීඩියෝ දර්ශන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව..

    දැන් විදෙස් පුවත් :
    සඳ මත පිහිටවූ ඉන්දියානු ජනාවාසයේ පළමු දරු ප්‍රසූතිය අසාර්ථකයි.. දරුවා මිය ගියේ රාහු හුජ්ජ වීමෙන්.. ප්‍රවීණ ජෝතිෂඥ උපුල් සිරිපාල මහතාගෙන් විග්‍රහයක්..
    චීනයේ නවතම බෝසෝන බලාගාරය බෙයිජින්ග් හි බෞද්ධ විහාරයක් අසල ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විරෝධය.. විරෝධය නොතකා බලාගාරය ඉදි වෙයි..
    ඇමෙරිකානු ජනගහනයෙන් 20%ක් දුකෙන්.. සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි..
     
    • Like
    Reactions: Dath

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු 
    පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු 
    බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු 
    රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු 
    මාද්‍ය වෙදින්ව ගාතනය කරපු 
    වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න 
    නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින 
    මහින්දට ආයි දෙමු ලොවෙත් අනිවා