Deposit වහලා 420 ට 430 ට USDT, පිටකොටු ඩොලර් ගත්ත අයට දැන් මොකද හිතෙන්නෙ? 🤣🤣 (ඉක්මනට විකුණලා පාඩුව අඩු කර ගනින් බං)

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ජපානෙ ණය හම්බුණාම ඩොලර් එක stable වෙන්නෙ 300 ටත් මෙහායින්. (270-290 අතර) Crypto හිකිල්ලෙ සැරත් තාම හරියට දැනිලා නෑ. ඕක වෙන තරම අනුව 250 ට වුණත් බහින්න බැරි නෑ.

    අස්ප ගණන්වලට වාහන ගත්ත උන්ටත් එච්චරයි. විකුණන රෙද්දක් දැන්මම විකුණ ගනින්. නැත්තම් තියෙන ගාණෙන් බාගයක්වත් ගන්න හම්බෙන් නැහැ. 👍

    මොනවා වුණත් අවස්ථාවාදී හැත්තට කෙළවෙලා රටේ බහුතර මිනිස්සුන්ට හිතකර කාලයක් එයි. 😊
     
    Last edited:

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    උඹේ භූමිකාව හිතාගන්න බැරිව මම කම්පියුස් වෙලා ඉන්නේ බන්

    කෝ දන් දෙනවයි කියපු ට්‍රිලියනය ?
    හුත්තො තාම අද හවස 6.30 වත් වුණේ නෑ. හිටපං ටිකක්.
    ------ Post added on May 12, 2022 at 6:14 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ජපානෙ ණය හම්බුණාම ඩොලර් එක stable වෙන්නෙ 300 ටත් මෙහායින්. (270-290 අතර) අස්ප ගණන්වලට වාහන ගත්ත උන්ටත් එච්චරයි. විකුණන රෙද්දක් දැන්මම විකුණ ගනින්. නැත්තම් තියෙන ගාණෙන් බාගයක්වත් ගන්න හම්බෙන් නැහැ. 👍

    මොනවා වුණත් අවස්ථාවාදී හැත්තට කෙළවෙලා රටේ බහුතර මිනිස්සුන්ට හිතකර කාලයක් එයි. 😊
    Umba photos tika dunn e ne tama
     
  • May 11, 2022
    72
    9
    18
    Japane dei ube ammata trillion yak. Hari yen trillion yak dunna kiyamuko.yen walin labbak karannada hutto.wahana genna puluwn.electronics mona hari genna puluwn echcharane.
     
    • Haha
    Reactions: vgp

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    හුත්තො තාම අද හවස 6.30 වත් වුණේ නෑ. හිටපං ටිකක්.
    ------ Post added on May 12, 2022 at 6:14 PM

    ඇයි හවස 6.30 ට ද නැකැත තියෙන්නේ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Japane dei ube ammata trillion yak. Hari yen trillion yak dunna kiyamuko.yen walin labbak karannada hutto.wahana genna puluwn.electronics mona hari genna puluwn echcharane.
    පකෝ yen ට්‍රිලියනයක් reserve අාවම අපේ credit rating කොච්‍චර නගිනවා කියලද උඹ හිතන්නෙ? ඔය විකුණගන්න බැරි ISB ටික මේන් කියලා කට්ටිය අරගෙන යයි. නොදකින් ලිං කටෙන් එහා දකින්න බැරි මැඩි පකයා. අනික ලෝකෙ කොහෙද යෙන් දීලා ඩොලර් ගන්න බැරි කියලා කියපන්කො මට?? ඩොලර්ම අාස නම් ඕක Convert කරන්න international බැංකු පුක දීගෙන එයි.
     
    • Like
    Reactions: kasunkaru

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    ජපානෙ ණය හම්බුණාම ඩොලර් එක stable වෙන්නෙ 300 ටත් මෙහායින්. (270-290 අතර) Crypto හිකිල්ලෙ සැරත් තාම හරියට දැනිලා නෑ. ඕක වෙන තරම අනුව 250 ට වුණත් බහින්න බැරි නෑ.

    අස්ප ගණන්වලට වාහන ගත්ත උන්ටත් එච්චරයි. විකුණන රෙද්දක් දැන්මම විකුණ ගනින්. නැත්තම් තියෙන ගාණෙන් බාගයක්වත් ගන්න හම්බෙන් නැහැ. 👍

    මොනවා වුණත් අවස්ථාවාදී හැත්තට කෙළවෙලා රටේ බහුතර මිනිස්සුන්ට හිතකර කාලයක් එයි. 😊
    "ජපානෙ ණය හම්බුණාම"

    source ?
     
  • May 11, 2022
    72
    9
    18
    . අනික ලෝකෙ කොහෙද යෙන් දීලා ඩොලර් ගන්න බැරි කියලා කියපන්කො මට?? ඩොලර්ම අාස නම් ඕක Convert කරන්න international බැංකු පුක දීගෙන එයි.
    Ko mata pennapan ponnayo
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    පකෝ yen ට්‍රිලියනයක් reserve අාවම අපේ credit rating කොච්‍චර නගිනවා කියලද උඹ හිතන්නෙ? ඔය විකුණගන්න බැරි ISB ටික මේන් කියලා කට්ටිය අරගෙන යයි. නොදකින් ලිං කටෙන් එහා දකින්න බැරි මැඩි පකයා. අනික ලෝකෙ කොහෙද යෙන් දීලා ඩොලර් ගන්න බැරි කියලා කියපන්කො මට?? ඩොලර්ම අාස නම් ඕක Convert කරන්න international බැංකු පුක දීගෙන එයි.
    යෙන් එපා ඒ ගානට වාහන එවන්න කියපං :lol:
     
    • Love
    Reactions: kevin_levin

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    යෙන් එපා ඒ ගානට වාහන එවන්න කියපං :lol:
    ගොඩක් වෙලාවට deal එකේ හැටියට import tax අඩු වෙයි අනිවාර්යයෙන්ම. චීන ඉන්දියන් බිබික්කම් මාකට් එකෙන් අයින් කරන්න buy back එකක් වුණත් යන්න බැරි නැහැ. පාඩුයි තමයි, හැබැයි market share එක පට්ට වටිනවා. අඩුවට දුන්නොත් කසිකබල් විකුණලා ජපන් වාහන නොගන්න එකෙක් නැහැ ලංකාවෙ.

    මතකනෙ මැගීවලට හුකවන්න කොත්තු මී ගහපු මාකටින් කැම්පේන් එක? ගොඩක් උන් හිතුවෙ උන්ට නූඩ්ල්ස් විකුණලා ඔහොම මාකටින් කරන්න වෙන්නෙ රෙදි නැතිව කියලා. හැබැයි අද බල්ලෙක් මැගී කනවද? තනිකරම instant noodles මාකට් එක කොත්තු මී අල්ලගෙන. එදා පාඩු විඳලා කරපු කැම්පේන් එකෙන් මාකට් අැල්ලුවාට පස්සෙ දැන් උන් සැපට නූඩ්ල්ස් විකුණනවා. අන්තිමට මැගීලාත් ස්පයිසි හුත්තක් දාලා ජැකලීනුත් ගෙනත් ගොඩ එන්ක හැදුවා. කිසිම වෙනසක් වුන් නැහැ.

    ඔන්න market share පාඩම්. 😊
     
    ජපන් කියන්නෙ ඉතිං proven quality නෙහ්. කොහොම හරි funds ටිකක් එනවා නම් වටිනව මේ වෙලාවෙ.