2050 දි ජනගහනය

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
Screen-Shot-2015-12-08-at-7.33.55-PM1.png


Muslim Population Increasing Faster Than Entire World Population


Resource: http://freebeacon.com/issues/muslim-population-increasing-faster-than-entire-world-population/
 

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
rip world

11-20. මහපොළොවෙහිදී (අල්ලාහ් පරාජය කිරීමට) ඔවුනට නොහැකි විය. තවද, අල්ලාහ්ට එරෙහිව ඔවුනට පිහිට වන්නෝද නොවූහ. ඔවුනට දඬුවම දෙගුණ කරනු ලබන්නේය. (සත්‍යය) ශ‍්‍රවණය කිරීමට ඔවුනට නොහැකි විය. තවද, ඔවුහු (එය) නොදුටහ.

11-21. ඔවුහුමය තමන්ටම හානි කරගත්තෝ. තවද, ඔවුන් බොරු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් ගිලිහි ගොස් ඇත.

11-22. (එහිලා) සැකයක් නැත. නියත වශයෙන් පරලොවදී අන්ත පරාජිතයෝ ඔවුහුමය.

11-23. විශ්වාස කරමින් යහකම් කළ, තවද තම රබ්(පරමාධිපති) වෙත බැගෑපත් වූ අය (වන) ඔවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසෙති.

11-24. මෙම දෙකොටසෙහි උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය. මෙම දෙකොටස එක සමාන වේද? (මේ ගැන) නුඹලා තකන්නේ නැතිද?
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Inna buddhist ewunuth hadanne lamai ekai dennei....
    ehema hadala akalata lamayek marunoth, ammage thattage count ekawath naha eelanga param parawe :) lamai hadnawanam 3k 4k hadanna oni