Ado umba jackage prototyping ehema kaley nadda
Jaka ge prototyping kala ban. Ewa wedak na lankawe dan thiyana situation ekath ekkaAdo umba jackage prototyping ehema kaley nadda? Ado good job bdw. Mathakai umba issara circuit hadnawada uni yana kaaley. Monahari deka practicle paththa ahanna hitiye umba, meeya, cabba wage un tama itin
![]()

Yep.මේක උඹ හදපු එකක්ද? මම දැන් මාස 3-4කට උඩදි මෙයින් එකක් ගත්ත ඩරාස් එකෙන් ඊට මාසෙකට පස්සෙ තව එකක් ගන්න හෙව්ව ස්ටොක් තිබ්බෙ නැති නිසා වෙන තැනකින් ගත්ත. තාම අවුලක් නැතුව වැඩ.

maxxa bandee oka ganing
offer ekak yanawa
6 month warranty pissuda![]()
![]()
Lankawe labbawal karala thamaලංකාවෙ එකෙක් දෙයක් කරන්න හදද්දි උදව් කරපන් වචනෙකින් හරි..
Lankawe labbawal karala thama
Meee hodatama kelwela thiyenne
Yakoo lankawe thiyenne open market ekak
ohoma kala battery wala life time adu wenawa machan. ita amatharawa current control nathi nisa restart issues enawaView attachment 184740
DIY Version
කෙලින්ම රවුටරේ වයර් එක මැදින් ටැප් කරලා මේ ජැක් එක ගහන්න ෆීමේල් ජැක් එකක් පාස්සල තියෙන්නෙ
එතකොට රවුටරේ ඇඩැප්ටරෙන්ම මේක චාජ් වෙනවා ලයිට් ගියාම මේකෙන් රවුටරේ වැඩ කරනවා, එක දිගට පැය 24ට වඩා රවුටරේ දුවන්න පුලුවන්
වැඩි හොඳට ලයිට් දෙකකුත් හයි කරා
1A eka peya 11 pawichchi karana customers lath innawasupiri machan.
monada use karana cells? 1amp wage yana fiber router ekak kochchara time adinna puluwanda?
depend wenawa router ekata connect karala thiyana peripherals gaana anuawa.18650 daanne machansupiri machan.
monada use karana cells? 1amp wage yana fiber router ekak kochchara time adinna puluwanda?
ohoma kala battery wala life time adu wenawa machan. ita amatharawa current control nathi nisa restart issues enawa
Li properly charge karanne cc - cv widiyata. BMS ekakin eka handle wenne naBMS එක තියනවානේ මචන් එතකොට බැටරි ටික බැලන්ස් වෙලා තියෙන්නෙ අනික low voltge cut off එකකුත් තියනවා මේ BMS එකේ එතකොට අවුලක් වෙන්න විදියක් නැහැනේ
මේක ගහල තියෙද්දි රවුටරේ කවදාවත් රීස්ටාට් වෙලා නැහැ බන්
වැඩිය කියන්නෙ මගේ IP එක ස්ටැටික් එකක් වගේ දැන් තියෙන්නෙ රවුටරේ රීස්ටාට් වෙන්නෙ නැති නිසා එකම IP එක මාස ගානක් තියෙන්නෙ(ඔෆිස් එකේ සමහර වැඩ වලට ACL කරන්න ගියාම මේ සීන් එක අහු උනේ)
