helplesser

Well-known member
  • Nov 20, 2017
    18,376
    28,142
    113
    36
    Mirihana
    alis.alberta.ca
    95157.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    Ado umba jackage prototyping ehema kaley nadda :-D ? Ado good job bdw. Mathakai umba issara circuit hadnawada uni yana kaaley. Monahari deka practicle paththa ahanna hitiye umba, meeya, cabba wage un tama itin :p
    Jaka ge prototyping kala ban. Ewa wedak na lankawe dan thiyana situation ekath ekka :lol:
     
    • Haha
    Reactions: tharakaf

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,069
    8,373
    113
    මේක උඹ හදපු එකක්ද? මම දැන් මාස 3-4කට උඩදි මෙයින් එකක් ගත්ත ඩරාස් එකෙන් ඊට මාසෙකට පස්සෙ තව එකක් ගන්න හෙව්ව ස්ටොක් තිබ්බෙ නැති නිසා වෙන තැනකින් ගත්ත. තාම අවුලක් නැතුව වැඩ.
     
    • Like
    Reactions: RottenCOLT

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    මේක උඹ හදපු එකක්ද? මම දැන් මාස 3-4කට උඩදි මෙයින් එකක් ගත්ත ඩරාස් එකෙන් ඊට මාසෙකට පස්සෙ තව එකක් ගන්න හෙව්ව ස්ටොක් තිබ්බෙ නැති නිසා වෙන තැනකින් ගත්ත. තාම අවුලක් නැතුව වැඩ.
    Yep.
    Me aluth version eka
     
    • Like
    Reactions: RottenCOLT

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,138
    21,352
    113
    ලංකාවෙ එකෙක් දෙයක් කරන්න හදද්දි උදව් කරපන් වචනෙකින් හරි..
    Lankawe labbawal karala thama
    Meee hodatama kelwela thiyenne
    Yakoo lankawe thiyenne open market ekak
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    IMG_2938.jpg

    DIY Version
    කෙලින්ම රවුටරේ වයර් එක මැදින් ටැප් කරලා මේ ජැක් එක ගහන්න ෆීමේල් ජැක් එකක් පාස්සල තියෙන්නෙ
    එතකොට රවුටරේ ඇඩැප්ටරෙන්ම මේක චාජ් වෙනවා ලයිට් ගියාම මේකෙන් රවුටරේ වැඩ කරනවා, එක දිගට පැය 24ට වඩා රවුටරේ දුවන්න පුලුවන්
    වැඩි හොඳට ලයිට් දෙකකුත් හයි කරා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    View attachment 184740

    ohoma kala battery wala life time adu wenawa machan. ita amatharawa current control nathi nisa restart issues enawa

    supiri machan.
    monada use karana cells? 1amp wage yana fiber router ekak kochchara time adinna puluwanda?
    1A eka peya 11 pawichchi karana customers lath innawa :) depend wenawa router ekata connect karala thiyana peripherals gaana anuawa.

    average 7-8 hours puluwan
    ------ Post added on Sep 20, 2022 at 8:40 PM

    supiri machan.
    monada use karana cells? 1amp wage yana fiber router ekak kochchara time adinna puluwanda?
    18650 daanne machan
    ------ Post added on Sep 20, 2022 at 8:50 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    ohoma kala battery wala life time adu wenawa machan. ita amatharawa current control nathi nisa restart issues enawa

    BMS එක තියනවානේ මචන් එතකොට බැටරි ටික බැලන්ස් වෙලා තියෙන්නෙ අනික low voltge cut off එකකුත් තියනවා මේ BMS එකේ එතකොට අවුලක් වෙන්න විදියක් නැහැනේ
    මේක ගහල තියෙද්දි රවුටරේ කවදාවත් රීස්ටාට් වෙලා නැහැ බන්
    වැඩිය කියන්නෙ මගේ IP එක ස්ටැටික් එකක් වගේ දැන් තියෙන්නෙ රවුටරේ රීස්ටාට් වෙන්නෙ නැති නිසා එකම IP එක මාස ගානක් තියෙන්නෙ(ඔෆිස් එකේ සමහර වැඩ වලට ACL කරන්න ගියාම මේ සීන් එක අහු උනේ)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    BMS එක තියනවානේ මචන් එතකොට බැටරි ටික බැලන්ස් වෙලා තියෙන්නෙ අනික low voltge cut off එකකුත් තියනවා මේ BMS එකේ එතකොට අවුලක් වෙන්න විදියක් නැහැනේ
    මේක ගහල තියෙද්දි රවුටරේ කවදාවත් රීස්ටාට් වෙලා නැහැ බන්
    වැඩිය කියන්නෙ මගේ IP එක ස්ටැටික් එකක් වගේ දැන් තියෙන්නෙ රවුටරේ රීස්ටාට් වෙන්නෙ නැති නිසා එකම IP එක මාස ගානක් තියෙන්නෙ(ඔෆිස් එකේ සමහර වැඩ වලට ACL කරන්න ගියාම මේ සීන් එක අහු උනේ)
    Li properly charge karanne cc - cv widiyata. BMS ekakin eka handle wenne na

    Umbe restart wenne naththe 9 cell nisa :D

    oka full discharge unama thama wade paththu wenne
     
    • Like
    Reactions: Solo Rider