sirawata ... Mage lap eke cd driver eka aynn karala mamaමේ අවුරුද්ද 2021 නෙමෙයිද
ssd ekkuth ghuwa.... wadakk na space eka cd driver ekata yana
sirawata ... Mage lap eke cd driver eka aynn karala mamaමේ අවුරුද්ද 2021 නෙමෙයිද
පොලොවේ ගහලා බලන්න මිතුරමචෝ.. මගේ ලැපේ වින් 7 තිබුණෙ. පස්සෙ අවුලක් වෙලා ලඟදි 10 දැම්ම. දැන් ලැප ඔන් කරද්දියි, ඕෆ් කරද්දියි, හැම වෙලේම අප්ඩේට් වෙනව කියල පෙන්නනව.
එතකොට ඔන්,ඕෆ් වෙන්න වෙලා යනව.
කොහොමද මේක නවත්තන්නෙ.
massage ekak damma bro balannaමචෝ.. මගේ ලැපේ වින් 7 තිබුණෙ. පස්සෙ අවුලක් වෙලා ලඟදි 10 දැම්ම. දැන් ලැප ඔන් කරද්දියි, ඕෆ් කරද්දියි, හැම වෙලේම අප්ඩේට් වෙනව කියල පෙන්නනව.
එතකොට ඔන්,ඕෆ් වෙන්න වෙලා යනව.
කොහොමද මේක නවත්තන්නෙ.
අපිට ඔනිනන් කඩෙන් ඩිවීීීීඩී ඒකක් අරන් දාගන්නවා
තොට මොකෝ...![]()

ගත්තු දවසේ ඉදලා තාම වින්ඩෝස් 7.අවුරුදු 10කට කිට්ටු වෙන්න එනවා.දෙපාරකට වඩා වින්ඩෝස් ගහන්න වෙලා නෑ තාම.ඒකත් පෙන් ඩ්‍රයිව් එකෙන් ගැහුවේ.sirawata ... Mage lap eke cd driver eka aynn karala mama
ssd ekkuth ghuwa.... wadakk na space eka cd driver ekata yana
ඒපා මන් ගත්තා කඩෙන්Virus guard eke update tika one da me mase? CD ekakata daala dennam![]()

බොහෝම ඉස්තූතියි මිතුරේ...පොලොවේ ගහලා බලන්න මිතුර

Rufus මේක තමා නියම බාන්ඩේ. මම pen එකෙන් windows දාලා අයේ fat32 වලට ෆෝමැට් කලාට පස්සේ මගේ pen ඒකම වාහනේට ටීවී එකට ගැහුවට වැඩකරේම නෑ. අන්තිමට මන් ඔක හොයාන ඔකෙන් ෆෝමැට් කරා 32 වලට බඩු වැඩ. මම ඔක හැර තියන අනිත්ක්‍රම ඔක්කොටම කරා හරිගියේ නෑ. Computer එකේ 32 කියලා පේන්නනවා ඒ විදිහට හොදට වැඩ ඒත් car එකට ගැහුවම වැඩ නෑ.Na bn. Math feature updates 2k skip karala 20H2 walata update kara. Habai hena welawak giya clean install karaddi yanawata wada. 4GB ganak gihin thibbe.
Oya kohenwath oka banna one na ganna oneth na. microsoft site ekenma download karaganna puluwan
https://www.microsoft.com/en-us/software-download/windows10
Download tool eken kelinma pen ekakata iso eka write karaganna puluwan. Nathnam iso eka wenama download karan pen ekata dagathahaki rufus wage ekakin.
යකෝ මම කලින් ඩව්න්ලෝඩ් කරපු windows 10 built version 2004 32bit 64bit ISO දෙකම තියෙනවා මැසිමේ. අන්තිමේ කොල්ලෙක්ගෙන් ලැපක් උස්සන් ඇවිත් ඒකට මගේ හාඩ් එක ගහලා ඒකෙන් පෙන් එක බූටබල් කරන්න බැලුවා. අන්තිමේ 64bit එක extract වුනේ නෑ හාඩ් එක මගදී ඩිස්කනෙක්ට් වෙන සීන් එකක් ආවා. අන්තිමේ ඉතින් මේක කළා. දැන් කොහොමත් 20GB කුඩු වෙලා නෑ. 13GB තමා කුඩු වෙලා තියෙන්නේ.yako iso ekak download karala pen ekakata dala windows daganna epaya. wate gihin nehඅපරාදේ මේක දාගන්න තිබුණා 4.8 GB
https://1337x.to/torrent/4771509/Windows-10-X64-20H2-Pro-OEM-ESD-MULTi-6-FEB-2021-Gen2/apoi bn. iso download karala wade karaganna thibbane bn.යකෝ දැන් Windows ෆ්‍රී නේද දෙන්නේ...??
Na bn. Math feature updates 2k skip karala 20H2 walata update kara. Habai hena welawak giya clean install karaddi yanawata wada. 4GB ganak gihin thibbe.
Oya kohenwath oka banna one na ganna oneth na. microsoft site ekenma download karaganna puluwan
https://www.microsoft.com/en-us/software-download/windows10
Download tool eken kelinma pen ekakata iso eka write karaganna puluwan. Nathnam iso eka wenama download karan pen ekata dagathahaki rufus wage ekakin.මූ වග් _ක්, මෝ_ ____ ක්ඇයි බන් තවම කඩවල් වලින් ගන්නේ?
ටොරෙන්ට් එකේ ඕනී තරම් තියෙන්නේ අලුත් අප්ඩේට් එකත් එක්කම ගහපු ඒවා..
ඒකක් ඩවුන්ලෝඩ් කරා පෙන් ඩ්‍රයිව් එකට දැම්මා බූට් කරා ඉන්ස්ටෝල් කරා..
සිම්පල් වැඩේ..
5GB න් වැඩේ ඉවරයි නේ.. අපරාදේ ඩේටා ඔච්චරමේ අවුරුද්ද 2021 නෙමෙයිද
DVD ගෙනල්ලා වින්ඩොස් දාන එවුන් තාම ජිවත් වෙනවද බ0 ?අලුතෙන් එන වින්ඩෝස් dvd වල write කරන්ට බැ sizes වැඩියි. අලුත් එක download karala rufus එකෙන් Pen bootabale විඳිය ට දා ගත්තා නම් වැඩේ shape බන්