20Laks & 28 Laks

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අනේ දන්නා බලවතෙක් මට හොද සෙකන්ඩ් හෑන්ඩ් තියෙන වාහනයක් කියන්නකෝ. 20-28 athara :yes::yes::yes::yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හොදටම මාකට් තියෙනවා විවා එලයිට්.. මම ගත්තේ 18ට.. දැන් 25ටත් ඉල්ලනවා.. ඔටෝ..

    දැන් යන මාකට් එක 23-25
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    හොදටම මාකට් තියෙනවා විවා එලයිට්.. මම ගත්තේ 18ට.. දැන් 25ටත් ඉල්ලනවා.. ඔටෝ..

    දැන් යන මාකට් එක 23-25

    Alto , Celario walata wada hodaida??piti passe yana ayata ehema shape da??
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Alto , Celario walata wada hodaida??piti passe yana ayata ehema shape da??

    ෆුල් කම්ෆටබල් බන්.. ඇල්ටෝ වගේ ඉන්දියන් ලඩි නෙමෙයි.. මැලේශියන්.. මම දැන් අරන අවුරුද්දක් වෙනවා.. අවුරුද්දටම ටයර් එකයි එයාර් ෆිල්ටරෙයි විතරයි මාරු කරේ :yes::yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096

    ෆුල් කම්ෆටබල් :baffled::baffled: Meeta kalin Car wala gihin nadda oooi? Mama okaka Kalutara idan Highway eke Kottawata gihin awa, Ammo Maara mahansiyak awee.. hariyata Car eka Ussan giya wage gihin awama :rofl::rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ෆුල් කම්ෆටබල් :baffled::baffled: Meeta kalin Car wala gihin nadda oooi? Mama okaka Kalutara idan Highway eke Kottawata gihin awa, Ammo Maara mahansiyak awee.. hariyata Car eka Ussan giya wage gihin awama :rofl::rofl:

    ලොල්ම තමයි මචන්.. මම දවසට කි.මි 200ට එහා ගිහින් තියෙනවා කවදාවත් මහන්සි දැනිලා නෑ.. උබ ඉතින් ඉන්ටකූලර් ප්‍රාඩෝ, ලක්ෂ 30,40 යාරිස්, වගේ ජපන් මොඩ්ල් එක්ක ඒවා කම්පෙයාර් නොකර හැච් බැක් ඇල්ටෝ,විට්ස්,ක්විඩ් වගේ ඒ ප්‍රයිස් රේන්ජ් වල ඒවා එක්ක කම්පෙයාර් කරපන්.. හැච් බැක් ෆුල්ම සේෆ්ටි රේටින්ග්ස් තියෙන්නෙත් එලයිට් එකේ අළුත් මොඩ්ල් එක ඇක්සියා එකට :yes::yes:
     
    hmmm...Elite eka mata podi wadi nisada dan na ithin... Axia Eka mama dakala tiyenawa,,padinna hambun na thama... Isaaraha hodai, but pitipassa awl.. Elite eka wage mai , hariyata Loku agak ekka Kettu kakul 2k wage :baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ෆුල් කම්ෆටබල් :baffled::baffled: Meeta kalin Car wala gihin nadda oooi? Mama okaka Kalutara idan Highway eke Kottawata gihin awa, Ammo Maara mahansiyak awee.. hariyata Car eka Ussan giya wage gihin awama :rofl::rofl:

    උබ රෙන්ට කාර් ඇල්පිටියෙන්ද ගත්තේ :rolleyes::rolleyes:;)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    hmmm...Elite eka mata podi wadi nisada dan na ithin... Axia Eka mama dakala tiyenawa,,padinna hambun na thama... Isaaraha hodai, but pitipassa awl.. Elite eka wage mai , hariyata Loku agak ekka Kettu kakul 2k wage :baffled:

    එන ටයර් සයිස් එක මදිබන් ඒකයි ඒ අවුල.. මම 5ක් දාල ගාල්ලේ ඉදන් බේරුවල ගියා කිසි අවුලක් නෑ.. ඔටෝ නිසා මහන්සියක් ඇත්තේම නෑ බන් :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    14046154_973798682729272_7021119065941554931_n.jpg