20mm vs Nokia 3310

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    20mm vs Nokia 3310 – another epic video from FullMag! This time they are trying to destroy the indestructible Nokia 3310, one of the strongest phones ever made with a Anzio 20mm rifle. The Anzio 20mm rifle is an American hostile to materiel rifle composed and advertised by Anzio Iron Works. It is the first American rifle planned and mass created for open deal with a drag width in overabundance of .50 gauge in more than 80 years. The rifles are accessible in three chamberings: 20mm Vulcan (20×102mm), 14.5×114mm, and most as of late Anzio’s own particular exclusive bore 20/50 . The rifle’s transcendent loading is the 20mm Vulcan gauge. Needless to say this Nokia is no match for this beast of a gun!


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.


    මේක බලපන්කෝ.
    වෙඩි තියලා,පිපිරුවත් ෆ්‍රේම් එක තියනවා යකෝ.
    සුපිරි බිල්ඩ් කොලිටියක් තියෙන්නේ ෆෝන් එකේ.

     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල


    මේක බලපන්කෝ.
    වෙඩි තියලා,පිපිරුවත් ෆ්‍රේම් එක තියනවා යකෝ.
    සුපිරි බිල්ඩ් කොලිටියක් තියෙන්නේ ෆෝන් එකේ.


    අඩේ පිස්සු හැදෙනවනේ :shocked::shocked:
    ගොරිල්ලා ග්ලාස් හින්දද බන් ඒ :shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අඩේ පිස්සු හැදෙනවනේ :shocked::shocked:
    ගොරිල්ලා ග්ලාස් හින්දද බන් ඒ :shocked:

    අනේ මන්දා බන්.
    ගොරිල්ලා නෙවෙයි කින්කොන් ග්ලාස් එකක් වෙන්න ඇති.
    බිල්ඩ් කොලිටිය නියමයි නොකියා වල.

     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මේ බලපල්ලා මුන් imac එකකට කරන අපරාධේ.......හෆ්ෆෝයි
    https://youtu.be/FUaFCJFaBtQ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ බලපල්ලා මුන් imac එකකට කරන අපරාධේ.......හෆ්ෆෝයි


    අම්මෝ ඇදෙනවා බන් ..!! ඇයි බන් මුන් මෙත්තර වියදම් කරලා මේවා විනාස කරන්නේ ..අපි වගේ අහිංසකයෙකුට දුන්නනම් ඉවරනේ :sorry::sorry:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...


    මේක බලපන්කෝ.
    වෙඩි තියලා,පිපිරුවත් ෆ්‍රේම් එක තියනවා යකෝ.
    සුපිරි බිල්ඩ් කොලිටියක් තියෙන්නේ ෆෝන් එකේ.


    :shocked::shocked: පිස්සුනේ බං...