21ට_JVP_ඵරෙහි_වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මන්තී‍්‍ර විජයදාසගේ 21 වන සංශෝධනයට ජවිපෙ එරෙහි වෙයි

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වන සහ 22 වන සංශෝධන පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති ප‍්‍රශ්නකාරී තැන් නිවැරදි කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ කියාසිටියේ.

    එහෙත් එමගින් සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක්වීමක් බව ජනතා විමුක්ති පෙරමුුණේ අදහස වනවා.

    ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකයි.

    Source
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka bari welawath samatha unoth unta jiwitheta parlimant ekata enna wenne na kiyana de un danawa.

    oka samatha unoth maru kohoma hari TNA SLMC eunta kela wenawa seat gana sahenama adu wenawa.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මන්තී‍්‍ර විජයදාසගේ 21 වන සංශෝධනයට ජවිපෙ එරෙහි වෙයි

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වන සහ 22 වන සංශෝධන පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති ප‍්‍රශ්නකාරී තැන් නිවැරදි කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ කියාසිටියේ.

    එහෙත් එමගින් සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක්වීමක් බව ජනතා විමුක්ති පෙරමුුණේ අදහස වනවා.

    ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකයි.

    Source

    19 ගේන්නත් ඩීල් දාස හෙන ගේමක් ගෙහුවනේ