21වන සතවර්ශයේ ප්‍රස්ථා පිරුලු

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
21වන සතවර්ශයේ ප්‍රස්ථා පිරුලු

මෙන්න පොඩි වැඩක්.. ප්‍රස්ථා පිරුලක් ගන්න ඒකේ 2 වැනි පදය පටන් ගන්න තැනට " අරක " කියලා දාලා නැවත ප්‍රස්ථා පිරුල මෙහි comment කරන්න... :D :D

ඔන්න ඉතින් හ හ පුරා කියලා මමම මුලින් දෙක තුනක් දාන්නම්කෝ ... :cool:

+ලැජ්ජා නැති කම අරකටත් වඩා ලොකුයි ලු..
+ගහෙන් වැටුනු මිනිහට අරකෙන් ඇන්න වගේ. :D :D
+ඉඟුරු දී අරක ගත්තා වාගේ. :P
+පනින්න පෙර අරක බලන්න. ;)
+වවුලාගේ මගුලට ගියා නම් අරකෙන් එල්ලිලා හිටු. :shocked:
+අරක ගත්තෝ අරකෙන්ම නැසෙති .

උඹලා දන්න ඒවත් දාන්න ....


Repost නම් සෝ සොරි .. උපුටා ගැනීමකි ..
 
Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
අබරා අරක ගත්තා වාගේ.

අනුන්ගේ පහනෙන් අරක බලනවා වාගේ.

අලියන සිඩුරු තිබියදී අරක යන හිල් වැසීම.

ආඬි හත් දෙනාගේ අරක වාගේ. :D ;)

අලියා ගිලපු අරක වගේ.

ඉබ්බාගෙන් අරක ඉල්ලනව වගේ..

දී කිරට අරකත් සාක්කියි.
 
Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
ගලේ කෙටුව අරක වගේ.

ඟගට අරක කැපුවා වගේ.

මඩේ සිට ඌ අරක වගේ.

යකාගේ අරක වගේ.

අරකට අරක මොරටුවෙදි හම්බවෙනවලු...
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අඩුව තියෙද්දී අරක පුච්චා ගත්තා වගේ