21වන සතවර්ශයේ ප්රස්ථා පිරුලු
මෙන්න පොඩි වැඩක්.. ප්රස්ථා පිරුලක් ගන්න ඒකේ 2 වැනි පදය පටන් ගන්න තැනට " අරක " කියලා දාලා නැවත ප්රස්ථා පිරුල මෙහි comment කරන්න...

ඔන්න ඉතින් හ හ පුරා කියලා මමම මුලින් දෙක තුනක් දාන්නම්කෝ ...
+ලැජ්ජා නැති කම අරකටත් වඩා ලොකුයි ලු..
+ගහෙන් වැටුනු මිනිහට අරකෙන් ඇන්න වගේ.

+ඉඟුරු දී අරක ගත්තා වාගේ.
+පනින්න පෙර අරක බලන්න.
+වවුලාගේ මගුලට ගියා නම් අරකෙන් එල්ලිලා හිටු.
+අරක ගත්තෝ අරකෙන්ම නැසෙති .
උඹලා දන්න ඒවත් දාන්න ....
Repost නම් සෝ සොරි .. උපුටා ගැනීමකි ..