21 ට එරෙහිව බැසිල් සටනට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    21 ට එරෙහිව බැසිල් සටනට බසී.
    රනිල්ගේ නිවස ඉදිරියේ ඊයේ පැවති විරෝධතාවය ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ගේ නොව,
    බැසිල්ගේම වැඩක්.

    image_d2ae1e719c.jpg

    21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂය බලමුළු ගන්වමින් සිටින බව පුවත්පත් රැසක් වාර්තා කර සිටියි.

    විශේෂයෙන් ම 21 න් යෝජනා කර තිබෙන ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීමට හා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමට අදාල යෝජනා, සංශෝධනයෙන් ඉවත් කර ගැනීම සදහා බැසිල් රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

    අද රැස්වන පක්ෂ නායක හමුවේ දී දැනට ඉදිරිපත්ව තිබෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සදහා අනුමැතිය ලැබීමට ඉඩ ඇති නමුත්, පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට, එය සම්මත කිරීම සදහා අවශ්‍ය තුනෙන් දෙකක අනුමැතිය වැළැක්වීමේ බලය තවමත් පොහොට්ටු පක්ෂයට තිබේ.

    මේ අතර, ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරියේ පැවති විරෝධතාවය ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ගේ වැඩක් නොව, පොහොට්ටු පක්ෂයේ වැඩක් බව, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.

    ඔහු පවසා ඇත්තේ, අදාල උද්ඝෝෂණය, 21 ට එරෙහිව බැසිල් රාජපක්ෂ විසින් අරඹා ඇති සටනේ ම දිගුවක් බවයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඔව් එකේ නං හිටියේ වෙන කොහෙන්දෝ ආපු පොන්නයෝ ටිකක් කියල මුනුවලින්ම පෙන්වා
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mu hadanne painnna lankawen , aimath oka 21 ONA na wage hitiyata okata thamai 21 ona , dual citizenship ban karagena aimath paniwi lankawen
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    first person to object in parliament was dr wejedasa rajapakse he had openly saidhttps://www.themorning.lk/21st-amendment-to-the-constitution-ad-hoc-abolition-of-executive-presidency-will-lead-to-anarchy-dr-wijeyadasa-rajapakshe/