21 පස්සේ අනාවැකි 😱😭🙏

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    පොර පොහොට්ටුවට සපොර්ට් ලයින් එකකුත් තියනවා....
    මිනිහගෙ හැසිරීම බැලුවාම තෙරෙනව මිනිහ දෙශපාලනෙට එන්න හදන්නෙ කියල....
    ජෙප්පොන්ට පිස්සු නැ මෙ වගෙ එකෙක් දෙශපාලනෙට එන එක නවත්තන්න ... මූව මිනිස්සු කීයෙන් කීයද දන්නෙ

    මූට වඩා මිනිස්සු අතර ප්රසිද්ද හොරු ටිකක් පොහොට්ටුවෙ ඉන්නව...
    එහෙව් එකෙ ජෙප්පො මොකටඩ මෙ වගෙ කොහෙවත් නැති පොඩි හොරෙක්ව දෙශපලනෙට එන එක නවත්තන්න වලි කන්නෙ

    අනික පොරගෙ මූන දක්කම කියන්න පුලුවන් දස කැරි ඩියල් එකක් කියලා
    🤣
    යකෝ අනුරය දියසෙන් කියල මෙයාගෙ කටින් කියවන්න හදල එකට කැමති වෙලා නැති හින්දා තමයි මේ බඩ නාත්‍ය හැදු වේ...
    පවු බං අනුරයගෙ දියසෙන් සිහිනය ලේෆට්😂😅

    මේ වගේ උන්ට තාමත් රැවටෙනවනම් බත් කන්න එපා අපරාදෙ
    රැවටුනාට කිසි පාඩුවක් නෑ
    ------ Post added on Sep 21, 2024 at 9:26 PM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    🤣
    යකෝ අනුරය දියසෙන් කියල මෙයාගෙ කටින් කියවන්න හදල එකට කැමති වෙලා නැති හින්දා තමයි මේ බඩ නාත්‍ය හැදු වේ...
    පවු බං අනුරයගෙ දියසෙන් සිහිනය ලේෆට්😂😅

    රැවටුනාට කිසි පාඩුවක් නෑ
    ------ Post added on Sep 21, 2024 at 9:26 PM
    අනෙ මෙ උබල වගෙ එවුන් ඔය දියසෙන් මල ජරවවල් විස්වස කරාට මිනිස්සු ඔව විස්වස කරන්නෙ නෑ
    අනුරය කොහොමත් ඔව විස්වස කරන්නෙ නැ
    ජෙප්පො ඔය දියසෙන් වගෙ මිත්ය සන්කල්ප විස්වස කරන මොඩ මිනිස්සුන්ව ටාගට් කරන්නෙ නැ... එවා ටාගට් කරන්නෙ පොහොට්ටුවෙ එවුන්
    අනුරය දියසෙන් කියල් කියොගත්තොත් වෙන්නෙ උට තියන චන්ද ටිකත් නැතිවෙන එක

    එ නිසා මීලග පාර බොරුවක් කියනකොට කල්පනකරල බලල කියාපන්
    මෙන්න මෙක අහපන් දියසෙන් උන හොදවෙයි

    • Haha
    Reactions: iworld

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    අනෙ මෙ උබල වගෙ එවුන් ඔය දියසෙන් මල ජරවවල් විස්වස කරාට මිනිස්සු ඔව විස්වස කරන්නෙ නෑ
    අනුරය කොහොමත් ඔව විස්වස කරන්නෙ නැ
    ජෙප්පො ඔය දියසෙන් වගෙ මිත්ය සන්කල්ප විස්වස කරන මොඩ මිනිස්සුන්ව ටාගට් කරන්නෙ නැ... එවා ටාගට් කරන්නෙ පොහොට්ටුවෙ එවුන්
    අනුරය දියසෙන් කියල් කියොගත්තොත් වෙන්නෙ උට තියන චන්ද ටිකත් නැතිවෙන එක

    එ නිසා මීලග පාර බොරුවක් කියනකොට කල්පනකරල බලල කියාපන්
    මෙන්න මෙක අහපන් දියසෙන් උන හොදවෙයි

    උබලත් අනුරය වගේමයි ස්ථීර ප්‍රථිපත්තියක් නෑ... කියන්නෙම අතේ පැලවෙන බේගල් මයි..
    ඕවා මිත්‍යා සංකල්ප කිය කියා මෙන්න අනුරයව දියසෙන් කියල පෙන්නනවා..මේවා අනුරය සල්ලි දීල තමයි promote karanna hadanne.
    🤣🥱
    මේක නිසා නේ වික්‍රමආරච්චිගෙ චරිතය ගාතනය කරන්න හැදුවෙ.. wickramaarachi ta balapem Kara anura wa diyasen kiyala kiyanna kiyala.. miniha behe kiyala jathiya pawa denna be kiyala. Ekata arious ekata ges wedath ekka set wela wickramaarachchi ge jarithe gathanaya karanna natyak heduwa. Ekath gath thenama left🤣. Eke attath heliuna🥱..
    Ane bn Dan wath kiyapan Hoda boruwak athe marttu wenne nethi..

    👇

    Bump
    ------ Post added on Sep 23, 2024 at 2:31 PM

    Bump
    ------ Post added on Sep 24, 2024 at 7:48 AM
     
    උබට හිතෙන මන්සගාත කියවල වැඩක් නැ පුලුවන් නම් ඔය කියන කරුනු සක්සි ඇතුව ඔප්පු කරපන්
    සාක්සි නැතුව ඔව කියවල වැඩක් නැ ඔන කෙනෙකුට ඔන දෙයක් කියන්න පුලුවන්

    මෙ හොර වෙදා හදන්නෙ දියසෙන් කියන මිත්ය සන්කල්පෙ මාකට් කරලා දෙශපාලනෙට එන්න. එක තෙරෙනව මෙයගෙ හැසිරීම කියන දෙවල් අද්යනය කරාම. මූත් මිත්යව වපුරල මිනිස්සුන්ට බන කියල කරන්න ඔන දස කැරි වැඩ ඔක්කොම කරන එකෙක්.

    ඔය දියසෙන් කතා ගොතුපු දේවල් මිනිස්සු අන්දන්න ගොතපු කතන්දර. ඔවට මිනිස්සු දැන් රැවටෙන්නෙ නැ
    ඔය වගෙ කතා හුගාක් රටවල ජාතීන් අතරෙ තියනවා. එ හැම එකෙම තියෙන්නෙ කවද හරි තමන්ගෙ රට ආගම ගලවගන්න ගැලවුම් කාරයෙක් අනගතයෙදි එනව කියල. මෙ විඩියෝ එකෙ ඔය ගැන සදහන් කරනවා

    මෙච්චර දියුනු කාලෙත් ඔවට රැවටෙන්නෙ මෝඩ මිනිස්සු
    අලුත් පරම්පරවෙ අය ඔවට පුකෙන් හිනවෙන්නෙ
     
    Yako ruchira ge video eketh Kiyanawa samahara ratawala diyasen wage kenek enawa kiyala attatama ehema apu aya innawalu oya video ekema kiyanne tho video ekawath balala ne hariyata..😂.
    Diyasen kiyanne aruma puduma magic powers thiyena kenek nemei. Minissu ekai oya දියසෙන් නම joke ekata aran thiyenne. Honda daksha nayakayek awith lankawa diwunu lokoth minissu eyata kiyawi දියසෙන් කුමාරය කියල.🙏🥰

    Bump
    ------ Post added on Oct 1, 2024 at 9:46 AM
     
    ගොන් මැට්ටො ඔන රටක හොද නයකයෙක් බිහිවෙන්න පුලුවන් එක කියන්න දෙයක් නැ...
    රුචිරගෙ විඩියො එකෙම කියනව අවස්තා 2 ක් රට ගොඩ ගන්නව කියල ආපු තනි පුදගලයෙක් ගැන
    එ අව්ස්තා දෙකෙදිම එයල ඇවිත් තියෙන්නෙ දියසෙන් වගෙ තියන සන්කල්ප මුල් කරගෙන
    එ දෙකෙදිම එවා අසර්තක වුන කියලත් කියනවා

    ඔය දියසෙන් සීන් එක මිත්යවක් වෙන්නෙ දෙකයි පනහෙ කාරයො අනාවැකි කියනව මෙන්න මෙ කාලෙ වෙනකොට දියසෙන් එනව කියල
    ඔහු අවම ඔක්කොම හරියනව කියලා ඔක්කොටම විසදුම එයයි කියල
    තනි මිනිහෙක්ට පමනක් රටක් ජාතියක් කරන්න බැ ඔහු වටා හොද උගත් බුද්දිමත් අත්දැකීම් ඇති කන්ඩායමක් ඉන්න ඔන

    විඩෙයො එක බලපන් එකෙ කියනව බලපොරොත්තුවක් නැති desperate නොදියුනු රටවල් , ජාති අතර තියන සන්කල්පයක් තමයි දියසෙන් කියන්නේ
    එහෙම මිනිස්සු තමයි ඔය වගෙ ඔක්කොම ගොඩ දාන නායකයා එන තුරු බලන් ඉන්නෙ
    එහෙම එ සන්කල්ප මිනිස්සු ඇති කරගන්නෙ තමන්ගෙ හිත සනසා ගන්න
    මිනිස්සු ඔව හිත හිත ඉන්නව තමන්ගෙන් රට වෙන්න ඔන යුතුකම් කොටසා ඉටු නොකර

    ඔය විස්ක්රමරච්චි කියන හොරත් දියසෙන් ට අදින්න තමයි කාලයක් ලසෙති වුනෙ.
    පස්සෙ පස්සෙ අනොජ් ද සිල්ව වගෙ එවුනුත් දියසෙන්ට අදින්න ගියා.
    දැන් බැලුවොත් හැට හුට හමරක් ඉන්නව දියසෙන් ට අදින එවුන්

    මෙ විඩියො එකෙ කියන දෙ අපි තෙරුම් අරගන්න ඔන නොපෙනෙන ඩියසෙන් කෙනෙක් එනකම් බල නොඩිහ . අපි රට වෙනස් කරන්න මහන්සි වෙන්න ඔන

    ඔන්න දැන් නම් රට කලින් තිබ්බට වැඩිය හොද අතර පෙරලිලා
    අලුත් ආන්ඩුවෙ සාදනිය වැඩ පිලිවෙලක් තියනවා
    ඔවුන්ටත් එක පාර රට හදන්න බැ කාලයක් යනවා
    එතනත් හොද පිරිසක් ඉන්නව සියල්ල දත් සියල්ල පුලුවන් වැඩ කරුවෙක් නෙමෙයි ඉන්නෙ
    එක අරමුනක් වෙනුවෙන් කැපවෙන කන්ඩායමක්
     
    Diyasen awith okkoma karala denakan ne ape gon yakku balan inne ehema hithan hitiyoth inna thenin thawath pahalata tamai wetenne.
    Dan thiyena anduwa rata diyunu kaloth anuraya diyasen wei. Hebei ithin kawadath nam ekanam wenne ne. Kaiwaru wage ma wedath nane😁

    මේ ගංගා මෑණිගේ රෙදි ගලවන එක කලාද? වීඩියෝ තියෙනවද?
    Mata mathaka hetiyata karala thibba.. mu Redi galawa galawa inna eth Redi galawapu un Tama unge weda Tika karagena innawa.
    Me ges weda kappan karayek bali thoeil karana ewun bayakarala ungen kappan gannawa. Kappan Dunne nettan unta mada gahanawa.
    Mu anurayata weda karana ekek😆
    ------ Post added on Oct 4, 2024 at 7:23 AM
     
    • Haha
    Reactions: haunte

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Diyasen awith okkoma karala denakan ne ape gon yakku balan inne ehema hithan hitiyoth inna thenin thawath pahalata tamai wetenne.
    Dan thiyena anduwa rata diyunu kaloth anuraya diyasen wei. Hebei ithin kawadath nam ekanam wenne ne. Kaiwaru wage ma wedath nane😁

    Mata mathaka hetiyata karala thibba.. mu Redi galawa galawa inna eth Redi galawapu un Tama unge weda Tika karagena innawa.
    Me ges weda kappan karayek bali thoeil karana ewun bayakarala ungen kappan gannawa. Kappan Dunne nettan unta mada gahanawa.
    Mu anurayata weda karana ekek😆
    ------ Post added on Oct 4, 2024 at 7:23 AM

    පොන්නය උබ වික්රමරච්චි කියන හොරට කඩෙ ගිහින් මෙතන රගන්න අවොත් ඇට දෙක බෙල්ල වෙනකම් ඇදල ගලවනව බලගනින් පරයා.....
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka

    පොන්නය උබ වික්රමරච්චි කියන හොරට කඩෙ ගිහින් මෙතන රගන්න අවොත් ඇට දෙක බෙල්ල වෙනකම් ඇදල ගලවනව බලගනින් පරයා.....

    Ai yako wickramaarachchita Baya ubala eya chande illanne ne kiwwa ne😁. Anika ubala kiyana widiyata wickramaarchchi horata mukuth karanna beri nam mokatda yako ochchara Kala Bala wela..🤣😂
    Ubala ochchara Kala Bala wenawa kiyanne Sure ekata wickramaarchchi weddak kiyala ubala hodatama dannawa ekai ne eyata mada gahanne😗😋. Dan ithin Baya wenna deyak nane ubalage anuraya Inna hinda horuth allala , ratath Singapore wak karai ne.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Ai yako wickramaarachchita Baya ubala eya chande illanne ne kiwwa ne😁. Anika ubala kiyana widiyata wickramaarchchi horata mukuth karanna beri nam mokatda yako ochchara Kala Bala wela..🤣😂
    Ubala ochchara Kala Bala wenawa kiyanne Sure ekata wickramaarchchi weddak kiyala ubala hodatama dannawa ekai ne eyata mada gahanne😗😋. Dan ithin Baya wenna deyak nane ubalage anuraya Inna hinda horuth allala , ratath Singapore wak karai ne.
    අපි ඔකට බය නැ ඌ දස කැරියෙක් එ නිසා ඔකව expose කරන්න ඔන නැතිනම් අනික් මිනිස්සුත් රැවටෙනව...

    ඔකට නෙමෙයි ඔකගෙ මහ එකාටවත් විස්ක්රමරච්චි කියල නමක් නැ ඔක ඔය බොරුවට දාගත්ත නමක්

    උබත් නිකම් මෙ අහක ඉන්න බොරු කරයන්ගෙ ලනු ගිලල උන්ට කඩෙ යන්නෙ නැතුව ඉදපන්
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    අපි ඔකට බය නැ ඌ දස කැරියෙක් එ නිසා ඔකව expose කරන්න ඔන නැතිනම් අනික් මිනිස්සුත් රැවටෙනව...

    ඔකට නෙමෙයි ඔකගෙ මහ එකාටවත් විස්ක්රමරච්චි කියල නමක් නැ ඔක ඔය බොරුවට දාගත්ත නමක්

    උබත් නිකම් මෙ අහක ඉන්න බොරු කරයන්ගෙ ලනු ගිලල උන්ට කඩෙ යන්නෙ නැතුව ඉදපන්
    Man katawath kade yanne ne. Mage mathe oya pradana paksha okkoma ekai unta uwamanawak ne rata diunu karanna. Boru surangana Katha witharai balayata apu hema ekama kale. Maruwen maruwata deela beluwa karapu deyak ne. Dan balamu anuraya kiyapu ewa karaida kiyala.

    Kohomada kalinma kiwwa neda!!!!
    ------ Post added on Mar 30, 2025 at 9:51 PM

    Bump
    ------ Post added on May 31, 2025 at 3:05 PM

    Hina una kattiya ko Dan😁🫢
    ------ Post added on May 31, 2025 at 4:25 PM

    බම්ප්
    ------ Post added on Aug 9, 2025 at 7:00 AM
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    tik tok අනාවැකි final boss හම්බුනා මේවගෙ සත්‍ය අසත්‍ය තාවනම් දන්නෑ ... වන්දිබට්ටයොනම් ගොඩ්ක් ඉන්නව හැබැයි මේ වෙලාවෙ:yes: