රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ඉස්තූතියි. මම තීරණය කරා මේක ගැන හිතන එක මෙතනින් නවත්තන්න. දෙන්නත් එක්ක කතා කරල honeymoon එක perfect කරගන්න තමයි අදහසprofile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ
![]()
Again.. Thank you all so much for helping me to take the right decision!
access තියෙන කෙනෙක් ඉන්නවනම් මේ thread එක close කරල දාන්න පුලුවන් ද?
දැනමුත්තනි, මමයි මගෙ ගෑල්ලමයයි දැන් අවු. 6+ ක relationship එකක්ගෙවල් දොරවල් වලින් එහෙමත් කතා බහ කරල ඉවරයි. කොහොම හරි ඉතින් මෙච්චර කාලෙකට අපි දෙන්න "මෙව්ව" කියල කරේ movie hall වල කොනක් අල්ලගෙන kissing, touching, licking (3rd base) දේවල් තමයි
කොහොම හරි දැන් ඉතින් කල වයසත් හරි හින්ද next step එකට යන්න කියල දෙන්නම හිතුව. ඇත්තම කතාව කිවුවොත් අපි දෙන්නම තාම virgin. ඉතින් මේකෙන් මිදෙන්න කියල තමයි හිතුවෙ.
මේ අදහස මගෙ විතරක් නෙමෙයි. අපි දෙන්න ගොඩක් close සහ secrets මොකුත් නෑ. (මට පොඩි අහිංසක foot/armpit fetish එකක් තියෙනව, මෙයා ඒව කිසි දෙයකට එපා කියල නෑ හරිම supportive හැමදේකදිම).
මට තියෙන ප්‍රස්න 2 පල්ලෙහා දාල තියෙනව. අනේ serious උත්තර පමණක් බලාපොරොත්තු වෙනව
1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද? (condom දාගෙන first time ඇතුලට දාන එක අපරාදෙ කියල හිතෙනව. (pre-cum වලිනුත් possibility එකක් තියෙන නිසයි මේ ප්‍රස්නය ඇහුවෙ)
PS : මම මේක කරනවද නැද්ද කියල decide කරල නෑ තාම. ඔයාල අතර ඉන්න දැනමුතු අවවාද අරන් තමයි කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ. මම එයාට ආදරෙයි මොන දේටත් වඩා. එයාට කිසිම ප්‍රස්නයක්/කරදරයක් නොවෙන විදිහට සහ දෙන්නටම මේ special moment එක සතුටු වෙන්න පුලුවන් කරගන්න එක තමයි ප්‍රධාන අරමුණ. මේ situation එකේ ඔයාල ඉන්නව කියල හිතාගෙන ඔයාලගෙ ඇත්තම අදහස බලාපොරොත්තු වෙනව.

මේකයි. මමනං දකින්නේ බඳින්න කලින් sex කරන එක වැරද්දක් නැහැ. හැබැයි ඊට කලින් උඹ උඹේ state එක හදාගෙන ඉන්නවනං එක හොඳයි. උඹල දෙන්න living together වගේන ඕක කලාට කමක් නැහැ මම දකින විදිහට. ඒ උනාට උඹ කෙල්ලව room අරන් ගිහින් ඔය වැඩේ කරන්න හදනවනං මම එක recommend කරන්නේ නැහැ. එක experience එක කෙල්ලට හොඳ එකක් වෙයි කියල මම හිතන්නේ නැහැ. Unless you guys are living together, don't do it!![]()