21+ මෙව්ව ප්‍රස්නයක්. අසහන thread නෙමෙයි!

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    machan ela umba gaththu theerane. mai mage kellai dan au 7i. thawama dennama virgin. apita oni tharam chances set wela tiyenawa koranna. habei bn mechchara kal iwasala hitya. iwasala innawa badinakam. matath welawakata korannama hithila tiyenawa. eth a welawata hithenawa bn mm marilawath giyoth kellata jeewithayak tiyenna epai. ehema hithala koranne nathuwa indala tiyenawa godak sarayak. ela macho iwasala koranakota thamai raha. umbe theerane hari. jaya!!!

    Thank you so much machan me reply ekata. ubala hamoma sirawatama mata hari decision eka ganna udaw kara. mona de unath kellata kawadawath kagen wath kathawak ahanne nathuwa inna thiyenna one.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මිනිසෙකුගේ ජිවිතෙ අවධියෙන් අවධිය නැවුම් වෙන්න ඔ්න බං.
    ඔ්ක කලින් කරාම විවාහයෙන් පස්සෙත් ඒකකාකාරියි, කිසි නැවුම් බවක් නැ.. ජීවිතේ එපා වෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Thank you machan. ඇත්තම කිව්වොත් මට මේ වගේ answer එකක් තමයි අහන්න ඕනෙ උනේ. real life experience එකක්. " කෙල්ල එදා මම ඒ දේ නොකරපු එකට respect කරනවලු හැමදාම" මේක නම් හිත ඇතුලටම වැදුන :)

    අනිවා machan පව්ල් ජීවිතේ විෂ්වාසය රදාපවතින්න ඔය වගේ දේවල් හොද foundation එකක් වෙනවා. මගේ wife ට කවදාවත් මම ගැන සැකයක් හිතිලා නෑ. ඒකට ඔය හේතුව ලොකුවටම බලපෑවා වෙන්න ඕන. උඹලගේ වගේ තමයි අපෙත් relationship එක තිබුනේ. මොනවහරි තව දැනගන්න ඕනෙ නම් pm කරන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    marry karanna kalin sex karoth marry karama karana deyak ithuru wenne na,So ita passe ubata eki kere thiyena feeling eka adu wennath puluwan.man nam kiyanne marry karanna kalin oka karanna epa.marry karama night ekata fun ekak ganna nam oya hitiya wagema thawa tikak iwasala hitu
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැනමුත්තනි, මමයි මගෙ ගෑල්ලමයයි දැන් අවු. 6+ ක relationship එකක් :love: ගෙවල් දොරවල් වලින් එහෙමත් කතා බහ කරල ඉවරයි. කොහොම හරි ඉතින් මෙච්චර කාලෙකට අපි දෙන්න "මෙව්ව" කියල කරේ movie hall වල කොනක් අල්ලගෙන kissing, touching, licking (3rd base) දේවල් තමයි :rolleyes: කොහොම හරි දැන් ඉතින් කල වයසත් හරි හින්ද next step එකට යන්න කියල දෙන්නම හිතුව. ඇත්තම කතාව කිවුවොත් අපි දෙන්නම තාම virgin. ඉතින් මේකෙන් මිදෙන්න කියල තමයි හිතුවෙ.
    මේ අදහස මගෙ විතරක් නෙමෙයි. අපි දෙන්න ගොඩක් close සහ secrets මොකුත් නෑ. (මට පොඩි අහිංසක foot/armpit fetish එකක් තියෙනව, මෙයා ඒව කිසි දෙයකට එපා කියල නෑ හරිම supportive හැමදේකදිම).

    මට තියෙන ප්‍රස්න 2 පල්ලෙහා දාල තියෙනව. අනේ serious උත්තර පමණක් බලාපොරොත්තු වෙනව :love:

    1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
    2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද? (condom දාගෙන first time ඇතුලට දාන එක අපරාදෙ කියල හිතෙනව. (pre-cum වලිනුත් possibility එකක් තියෙන නිසයි මේ ප්‍රස්නය ඇහුවෙ)

    PS : මම මේක කරනවද නැද්ද කියල decide කරල නෑ තාම. ඔයාල අතර ඉන්න දැනමුතු අවවාද අරන් තමයි කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ. මම එයාට ආදරෙයි මොන දේටත් වඩා. එයාට කිසිම ප්‍රස්නයක්/කරදරයක් නොවෙන විදිහට සහ දෙන්නටම මේ special moment එක සතුටු වෙන්න පුලුවන් කරගන්න එක තමයි ප්‍රධාන අරමුණ. මේ situation එකේ ඔයාල ඉන්නව කියල හිතාගෙන ඔයාලගෙ ඇත්තම අදහස බලාපොරොත්තු වෙනව.

    bandama karahn bn owa
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මගෙත් අෆයාර් එකට අවුරුදු 5ක්. ගෙවල් දෙකෙන්ම දෙමව්පියන් දන්නවා. තව අවුරුදු 3 ක කාලයක් යනකන් ඒ කිව්වේ මට වයස 30 පනිනකන් මම බඳින්න අදහසක් ඇත්තෙම නෑ. බඳින්නෙත් නෑ. කෙල්ලගෙන් ඕනෙම දෙයක් ඕනේ වෙලේක ගන්න පුලුවන්. ඒකට එයාගෙන් කිසිම විරුද්ධත්වයක් ඇත්තෙත් නැහැ.

    ඒ උනාට මගේ පැත්තෙන් මම දරණ මතය කියන්නම් මට ඕනේ ජීවිතේ ඒ ඒ මොහොතවල් වල දැනෙන රසය ඒ ඒ වෙලාවල් වලදි විඳින්න. අනික ඔය ඉදිරි අවුරුදු 3 ඇතුලේ මම මොකක් හරි වෙලා මැරුණොත් මගේ කෙල්ලට පහුවදා හිනා වෙලා වෙන එකෙක් බැඳගන්න පුලුවන් තත්වයක් තියෙන්න ඕනේ.

    නියම පිරිමි කම කියන්නේ මචං පෙට්ටිය කඩන එක නෙමෙයි. ඕනේ එකෙක්ට ඒ දේ හරි ලේසියෙන් කරන්න පුලුවන්. නමුත් නියම පිරිමියෙක් සහ නියම පෞර්ශයක් තියෙන එකෙක් කියන්නේ ඒ දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් උනත් කසාද බඳිනකන් තමුන්ගේ කෙල්ලව ආරක්ශා කරලා කසාදෙන් පස්සේ ඒ දේවල් කරන එක.එහෙම පිරිමි හරි අඩුයි සමාජයේ.
     

    sam.jagga

    Member
    Mar 24, 2012
    81
    5
    0
    අපෝ එපා බං.... බැන්ද දවසේ වටිනාකමක් නැති වෙනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මගෙත් අෆයාර් එකට අවුරුදු 5ක්. ගෙවල් දෙකෙන්ම දෙමව්පියන් දන්නවා. තව අවුරුදු 3 ක කාලයක් යනකන් ඒ කිව්වේ මට වයස 30 පනිනකන් මම බඳින්න අදහසක් ඇත්තෙම නෑ. බඳින්නෙත් නෑ. කෙල්ලගෙන් ඕනෙම දෙයක් ඕනේ වෙලේක ගන්න පුලුවන්. ඒකට එයාගෙන් කිසිම විරුද්ධත්වයක් ඇත්තෙත් නැහැ.

    ඒ උනාට මගේ පැත්තෙන් මම දරණ මතය කියන්නම් මට ඕනේ ජීවිතේ ඒ ඒ මොහොතවල් වල දැනෙන රසය ඒ ඒ වෙලාවල් වලදි විඳින්න. අනික ඔය ඉදිරි අවුරුදු 3 ඇතුලේ මම මොකක් හරි වෙලා මැරුණොත් මගේ කෙල්ලට පහුවදා හිනා වෙලා වෙන එකෙක් බැඳගන්න පුලුවන් තත්වයක් තියෙන්න ඕනේ.

    නියම පිරිමි කම කියන්නේ මචං පෙට්ටිය කඩන එක නෙමෙයි. ඕනේ එකෙක්ට ඒ දේ හරි ලේසියෙන් කරන්න පුලුවන්. නමුත් නියම පිරිමියෙක් සහ නියම පෞර්ශයක් තියෙන එකෙක් කියන්නේ ඒ දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් උනත් කසාද බඳිනකන් තමුන්ගේ කෙල්ලව ආරක්ශා කරලා කසාදෙන් පස්සේ ඒ දේවල් කරන එක.එහෙම පිරිමි හරි අඩුයි සමාජයේ.

    :yes::yes: