21+රස්නෙ නිසා දිවාකල ලිංගික සබදතා පරිස්සමෙ&#35

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රස්නෙ නිසා දිවාකල ලිංගික සබදතා පරිස්සමෙන

    වැසිවසින තෙක් තීසම් එපා - රස්නෙ නිසා දිවාකල ලිංගික සබදතා පරිස්සමෙන් කරන ලෙස රජය අනතුරු අගවයි.
    මේ බව තව දුරටත් පැහැදිලි කරමින් කාලගුන විද්යාතුමා පවසන්නේ දිවයින පුරා බල පැවැත්වෙන එල්නිනෝ තත්වය තවදුරටත් පවතින බවත් බොහෝ ප්‍රදේශවල උශ්ණත්වය 36'C පමන වන බැවින් සිරුරේ උශ්ණත්වය අහිතකර ලෙස ඉහල යන නිසා උද්වේගකර ලිංගික අභ්යාස දිවාකාලයේ හැකිතරම් සීමා කරන ලෙසයි.
    එතුමා තවදුරටත් පවසන්නේ නගරබද සති අන්තයේ කොටු පනින කපල් බොහෝ දුරට ලිංගික උත්තේජක පෙති පානය කිරීමෙන් පසු රති ක්‍රිඩාව කරන බැවින්,මේ රස්නය නිසා එම පානය කරන උත්තේජක වල අධික්‍රියාකාරිත්වක් ඇතිවී හදිසි රෝගා බාධ ඇතිවීමේ අවධානමක් හැටගෙන ඇති බවයි.එබැවින් එම මාරාන්තික තත්ව වැලැක්වීම සදහා බලාගාර ආශිත ප්‍රදේශවලට වැසි ලැබෙන තෙක් හැකිතරම් කෘතිම ලිංගික උත්තේජක වලින් තොරව ක්‍රිඩා කරන ලෙසත්,හැකිනම් පෙම්වතියට හෝ අනියම් බිරිදට හෝ සේවාදායිකාවට ගෙදරින් පිලියෙල කරගත් වැල්පෙනෙල හා උක් හකුරු මිශ්‍ර ස්වාභාවික පානයක් පිරිසිදු බෝතලයකට දමා රැගෙන රූම් එන ලෙසත්ය.හැකිනම් පැනිකොමඩු ගෙඩියක් යන්ට්න්තමට පොත්ත හැර රැගෙන ඒම යහමත් බවද පවසයි.

    තවද මේ දිනවල වායුසමනය කල කාමර පමනක්ම වෙන් කරගන්න ලෙස ඉල්ලා සිටින එතුමා අදික තද බදය හෝ AC කාමර අඩුකමක් ඇත්නම් එක කාමරයක් සහජීවනයෙන් කපල් දෙකක් උවත් share කරගැනිම වඩා යෝග්ය බව අවධාරණය කර සිටි.මේ අසීරු අවස්තාව රූම් එකක්තුල සංහිදියාව හා සහජීවනය උපරිම කිරිමට යොද්ගාන්නා ලෙස පතිතුමාද ජාතිය අමතමින් කියා සිටින්නට නියමිතය.නිදහස් චතුරශ්ය මේසදහා ඉඩදීමට යෝග්ය දැයි පරික්ශා කිරිම්මට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර ඇත්තේ හරිශ,ටී.බි,හා සොයිසා තුමාලගේ ප්‍රධානත්වයෙනි .

    තවදුරටත් උශ්නත්වය පහල නොයන්නේ නම් කොළඹ විශාල රුක්ශ හා පදුරු ලදුඅ කැලෑ අසබඩ තරුනතරුනියන් වෙනුවෙන් තාවකාලික ලිංගික ක්‍රියාකාරකම් සදහා වෙන්කිරිමේ හැකියාවද හරිසතුමා සලකාබලනු ඇත

    මේ හදිසි තත්වය නිසා හැකි තරම් උදෙන් අවදිවන ලෙස නුගේගොඩ ආදි ප්‍රදේශවල පන්ති එන ගෑනුලමුන්ට දන්වා සිටි..එවිට දිවා උස්ණත්වය උපරිම වීමට පෙර ආව කාරිය යහතින් අවසන් කරගත හැකිවනු ඇතිබවට විස්වාසය එලකරයි.
    සියලුම ෆාමසි වලට උපත්පාලන කොපු ආදිය අධිශීතකරනයේ තැම්පත් කරන ලෙස අවවාද කර ඇති අතර ගනුදෙනුවන්ට නිකුත්කරන විට සීතල කාන්දුනොවන අසුරන වල බහා නිකුත් කරන මෙන් උපදෙස් දී ඇත්තේ ක්‍රිඩකයන්ගේ ලිංගෙන්දියන් ක්‍රිසාව අවසන් වන තෙන් සිසිලනය කරනු පිණිසය

    යම් හෙයකින් ක්‍රිඩාව අතරතුර අධික උශ්ණත්වය හේතුවෙන් රෝගීවන තරුන තරුණියන් හෝටල් කාමර වල සිට රෝහල් වෙත රැගෙන යාමට එක්ටා ගිවිසුම යටතේ පැමිනි ඇම්බියුලන්ස් රථ කොළඹ රූම් ආශිතව රදවා ඇත,ඔවුන් ඔබ වෙනුවෙන් සේවා සැපයීමට සැදී පැහැදි සිටි,

    මේ අතර මේ ජාතික ආපදා අවස්තාවේ හෝටල් හිමියන් සියලුම රූම් තුල CCTV කැමරා සවිකර ඇත්තේ යම් හෙයකින් ක්‍රිඩාව අතරතුර රෝගී වෙන අය කැමරා දර්ශනයෙන් හදුනාගෙන රෝහල් ගත කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි.රූම්තුල ක්‍රියාකාරකම් කැමරා දර්ශනවලින් අධීක්ශනයට විශේශ සුදුසුකම් ලත් රූම් බෝයි වරුන් පත්කරන බව ඔවුන් පවසයි,

    සැ.යු- නුවරඑලි ආදි ශිත ප්‍රදේශ වල ක්‍රිඩකයන්ට මෙය අදාල නොවේ
     
    Last edited:

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    සැ.යු- නුවර එලි ආදි ශිත ප්‍රදේශ වල ක්‍රිඩකයන්ට මෙය අදාල නොවේ

    Ela
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    AC කාමර අඩුකමක් ඇත්නම් එක කාමරයක් සහජීවනයෙන් කපල් දෙකක් උවත් share කරගැනිම වඩා යෝග්ය බව අවධාරණය කර සිටි.

    හොඳට තියෙයි, කැල්ල එක්ක යන වනම් මේක ටිකක් අව්ල් උනාට හොර එක අරන් යන වෙලාවටනම් කියපු අදහස :baffled:
    :lol: :lol: :lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    වැසිවසින තෙක් තීසම් එපා - රස්නෙ නිසා දිවාකල ලිංගික සබදතා පරිස්සමෙන් කරන ලෙස රජය අනතුරු අගවයි.

    යම් හෙයකින් ක්‍රිඩාව අතරතුර අධික උශ්ණත්වය හේතුවෙන් රෝගීවන තරුන තරුණියන් හෝටල් කාමර වල සිට රෝහල් වෙත රැගෙන යාමට එක්ටා ගිවිසුම යටතේ පැමිනි ඇම්බියුලන්ස් රථ කොළඹ රූම් ආශිතව රදවා ඇත,ඔවුන් ඔබ වෙනුවෙන් සේවා සැපයීමට සැදී පැහැදි සිටි,

    මේ අතර මේ ජාතික ආපදා අවස්තාවේ හෝටල් හිමියන් සියලුම රූම් තුල CCTV කැමරා සවිකර ඇත්තේ යම් හෙයකින් ක්‍රිඩාව අතරතුර රෝගී වෙන අය කැමරා දර්ශනයෙන් හදුනාගෙන රෝහල් ගත කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි.රූම්තුල ක්‍රියාකාරකම් කැමරා දර්ශනවලින් අධීක්ශනයට විශේශ සුදුසුකම් ලත් රූම් බෝයි වරුන් පත්කරන බව ඔවුන් පවසයි,

    Hutaaa
    :lol::lol: