21 ලෝක විනාසේ වෙන්නේ නැත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    21 ලෝක විනාසේ වෙන්නේ නැත

    බංල 21 ලෝක විනාසේ වෙන්නේ නැත.

    මේ තරම් ලොකු ගේමකට පෙර සුදානමක් නැතුව එන්ටර් වෙන්න බැ අඩා
    ඒ ඒ හුයන්නල මොන බයිලයක් ගැහුවත් 21 ලෝක විනාසේ වෙන්නේ නෑ මයි

    උබල අපි 22 ත් එළකිරියේ පෙරපරිදි සෙට් වෙනව :D:D





    ඔරියව අපි තියන මඩවන්නේ හුදෙක් ආතල් එකට බං
    ඔය පාලං කොකා කොහෙද බං ලෝක අල්ලන්නේ
    රෙෆ්යුජි වීසා අරං ලංඩන් හන්දියේ හිගාකන අනාත කරිය


    :cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔරිය නගාට දෙසැම්බර් 22 එලකිරියට ලොග් වෙන්න හිත හදාගන්න පුළුවන් වෙයිද බං :(
    මූ ඔය acc ඒක අත ඇරලා වෙන එකක් හදාගනීද දන්නෙ නෑ :(