21 වන සතවර්ශයේ ලොකයේ ලොකුම යුද බලය ඈති රටවල් 1

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
japan wala
රටේ මුලු ජනගහණය
- 127,253,075
යුද මිනිස් බලය - 53,608,446

machan meke widiyata raten baagayak army 1e ennawane...

Total Population: 127,253,075
Available Manpower: 53,608,446

machan meke Available Manpower kiyanne weda karana janathawa gena mata terena widiyata....

Active Frontline Personnel: 247,746
Active Reserve Personnel: 57,900

යුද මිනිස් බලය=Frontline Personnel+Reserve Personnel
man hitanne....
 
Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    ow eth ranking wala die 1ka military power 1ka widihata ganne :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රුසියාව යුද බලය නිසා ඇමරිකාවට පාට් එක දානවා
    චීනේ ආර්තික බලය නිසා ඇමරිකාවට පාට්බ් එක දානවා
    ඉන්දියාව සෑහෙන්න ස්වයන්පෝශිත නිසා ඇමරිකාවට පාට් එක දානවා
    ජපනා තාක්ශනය තියෙන නිසා ඇමරිකාවට පාට් එක දානවා

    මහින්දයා ඔය මොකුත්ම නැතුව ඇමරිකාවට පාට් එක දානවා:lol::lol:

    බලන් ගිහාම මුගේ තියෙන පජාති හොරකමයි කරුමක්කාර පුත් කුමාරයොයි නෑදෑ හැතිකරෙයි නොතිබුනානන්ම් මූත් මිනිහෙක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රත්තරං;16541441 said:
    රුසියාව යුද බලය නිසා ඇමරිකාවට පාට් එක දානවා
    චීනේ ආර්තික බලය නිසා ඇමරිකාවට පාට්බ් එක දානවා
    ඉන්දියාව සෑහෙන්න ස්වයන්පෝශිත නිසා ඇමරිකාවට පාට් එක දානවා
    ජපනා තාක්ශනය තියෙන නිසා ඇමරිකාවට පාට් එක දානවා

    මහින්දයා ඔය මොකුත්ම නැතුව ඇමරිකාවට පාට් එක දානවා:lol::lol:

    බලන් ගිහාම මුගේ තියෙන පජාති හොරකමයි කරුමක්කාර පුත් කුමාරයොයි නෑදෑ හැතිකරෙයි නොතිබුනානන්ම් මූත් මිනිහෙක්
    :lol::lol::lol::rofl::rofl: මහින්දයා වැඩා වෙන්නෙ චිනාට ඉන්දියාවට ගහන්න පුලුවන් මර්මස්තානයක් ලංකාව නිසා
     
    Last edited:

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    රත්තරං;16541441 said:
    රුසියාව යුද බලය නිසා ඇමරිකාවට පාට් එක දානවා
    චීනේ ආර්තික බලය නිසා ඇමරිකාවට පාට්බ් එක දානවා
    ඉන්දියාව සෑහෙන්න ස්වයන්පෝශිත නිසා ඇමරිකාවට පාට් එක දානවා
    ජපනා තාක්ශනය තියෙන නිසා ඇමරිකාවට පාට් එක දානවා

    මහින්දයා ඔය මොකුත්ම නැතුව ඇමරිකාවට පාට් එක දානවා:lol::lol:

    බලන් ගිහාම මුගේ තියෙන පජාති හොරකමයි කරුමක්කාර පුත් කුමාරයොයි නෑදෑ හැතිකරෙයි නොතිබුනානන්ම් මූත් මිනිහෙක්

    :lol::lol::lol::lol::lol: