21 වෙනි සංශෝධනය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    FQ2JfaIWQAUeL_u

    FQ2JfaCX0AEP2Ml

    ------ Post added on Apr 22, 2022 at 8:13 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    FQ2JfaIWQAUeL_u

    FQ2JfaCX0AEP2Ml

    ------ Post added on Apr 22, 2022 at 8:13 AM

    udin pallen kiyewwa meketh ara 19 widiyatama
    unta one set ekakin thorapu memberslawa path karana
    eka thiyenawa.

    mama kiyanne hari nam system ekakinma ewath enna one.

    e wagema paksha walata adala karana aththema naha. parliament memberslawa favoritism karana deyak wewida mekath ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    ඔය මොන මගුලකින්වත් වැඩක් නැහෑ. මුලින්ම චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මුන් මේ හදන්නේ උන්ට බලය වැඩිකරගන්න නැතුව රට හදන්න නෙමේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය මොන මගුලකින්වත් වැඩක් නැහෑ. මුලින්ම චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මුන් මේ හදන්නේ උන්ට බලය වැඩිකරගන්න නැතුව රට හදන්න නෙමේ.
    ඒක ඇත්ත , රට පැත්තෙන් ගේන මගුලක් නෙමෙයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    21 ගෙනාවාම පෙට්ටල් ඩීසල් විදුලිය හම්බෙනවනම් කමක් නැ අපි කැමතියි, හම්බුනේ නැත්තන් උබලම පුක්ශනය වෙන එකයි වෙන්නෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    21 ගෙනාවාම පෙට්ටල් ඩීසල් විදුලිය හම්බෙනවනම් කමක් නැ අපි කැමතියි, හම්බුනේ නැත්තන් උබලම පුක්ශනය වෙන එකයි වෙන්නෙ
    මහින්ද ලොක්කා කිව්වෙ අපි නෙමෙයි .
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    "33B. The President shall always, except as otherwise provided by the Constitution, act on the advice of the Prime Minister.”

    මුන්ටික මේ හදන්නේ නාකි මයිනගේ දෑත් තව ශක්තිමත් කරන්නද? 🤔
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    "33B. The President shall always, except as otherwise provided by the Constitution, act on the advice of the Prime Minister.”

    මුන්ටික මේ හදන්නේ නාකි මයිනගේ දෑත් තව ශක්තිමත් කරන්නද? 🤔
    රජ්‍ය සභාවක් හදලා කියනවා , ඒකේ උපදෙස් පිළිගන්නම ඕනේ නැහැලු. ඉතිං වැඩක් තියෙනද බන් 225ට අමතරව තව සෙට් එකක් නිකන් නඩත්තු කරන්න .

    අනෙක මේවට මිනිස්සු දාන්න ප්‍රෙරසිඩන්ට්ට ඕනේ උන්. ව්ව්‍යවස්ථාදායකය සභාව අනුමත කකරන්න ඕනේ උනාට ස්වර්වසාදාරන ක්‍රමයක් නෙමෙයිනෙ .සිස්ටම් එකෙන්ම එන ක්‍රමයක් හදන්න ඕනේ.
    පේනවනෙ පූජිත වගේ ගොනෙක් පොලිපති කලේ. ජනාදිපතියි ව්‍යවස්තාදායක සභාවෙ අයයි එකතුවෙලා .

    පිස්සු වැඩක් බන්. 20ට වඩා නම් හොදයි නමුත් රටට අවශ්‍ය මේක නෙමෙයි .

    මේක නිකන් අපි විපක්ශෙ ඉදන් ජනතාව වෙනුවෙන් වැඩක් කලා වගේ දෙයක් . ඊලග පාර උන් ආවම ලේසි වෙන විදියට ගෙනාපු මගුලක්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida