![]()
![]()
------ Post added on Apr 22, 2022 at 8:13 AM
ඒක ඇත්ත , රට පැත්තෙන් ගේන මගුලක් නෙමෙයි .ඔය මොන මගුලකින්වත් වැඩක් නැහෑ. මුලින්ම චන්ද ක්රමය වෙනස් කරන්න ඕනේ. මුන් මේ හදන්නේ උන්ට බලය වැඩිකරගන්න නැතුව රට හදන්න නෙමේ.
මහින්ද ලොක්කා කිව්වෙ අපි නෙමෙයි .21 ගෙනාවාම පෙට්ටල් ඩීසල් විදුලිය හම්බෙනවනම් කමක් නැ අපි කැමතියි, හම්බුනේ නැත්තන් උබලම පුක්ශනය වෙන එකයි වෙන්නෙ
රජ්ය සභාවක් හදලා කියනවා , ඒකේ උපදෙස් පිළිගන්නම ඕනේ නැහැලු. ඉතිං වැඩක් තියෙනද බන් 225ට අමතරව තව සෙට් එකක් නිකන් නඩත්තු කරන්න ."33B. The President shall always, except as otherwise provided by the Constitution, act on the advice of the Prime Minister.”
මුන්ටික මේ හදන්නේ නාකි මයිනගේ දෑත් තව ශක්තිමත් කරන්නද?![]()
uba athuru dahan una nedaaaaa
disapathi
kolla