21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​


    මට අහම්බෙන් ලැබුන චායාරූප කීපයක් මම මේ දාන්න යන්නේ..මරණ පරිෂනයකදී සිදුකරනු ලබන කැපීම් වගේ දේවල් තමා මෙතන තියෙන්නේ..autopsy කියලා හැදින්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනම්.

    තරමක් පිළිකුලක් වගේ හිතුනට දැනුනට මේ තමා අපේ ඇත්ත ස්වරුපේ වෙන්නේ..කවුරු කොහොම මේ රග මඩලේ රග දැක්වූට මේ දේ තේරුම් අරන් ජිවිතේ ගෙවන්න කියලා මේ පොස්ට් එක බලන උබලගෙන් ඉල්ලනවා..rep++ කපන්න එප්ප මම පොස්ට් එකේ මුලිම්ම දලා තියෙනවා මේ ගැන කියලා..


    ගැහැණු අයගේ ඒවාම දාන්න හිතුවා අපි ගොඩක් අසා කරන ශරීර කුඩුව ගැන තියෙන ඇල්ම ටිකක් හෝ අඩුවේවා කියලා පතනවා











    jGuDZVy.png



    LkvcqGI.png



    3bs9ZYD.png



    GTKLHEB.png



    qrTyKYe.png



    qE2JOQZ.png



    g5uu0bd.png



    IxuwGfn.jpg



    KsT9TrH.png



    eWr6n3e.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්....
    මේව එච්චර අවුලක් නෑ බං......
    බාගෙට කුණු වෙච්ච ෆොරෙන්සික් කේස් තමා අවුල්...
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ආහ්....
    මේව එච්චර අවුලක් නෑ බං......
    බාගෙට කුණු වෙච්ච ෆොරෙන්සික් කේස් තමා අවුල්...

    බොට නම් මොකෝ බන්..උබට කුණු උන දත්ම ගලවල එප්පා වෙලා ඇතිනේ!!
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    3WJO60k.png


    අයි බං මේ මගේ rep++ කපන්නේ..මම කියලනේ දැම්මේ බලන්න එප්පා කියලා..බලල ඉවර වෙලා rep++ කපනවා...මම කොහොමත් my3 තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    මේවා දැකලා මගේ එක නැග්ගනේ බන්. දැන් මොකද කරන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොට නම් මොකෝ බන්..උබට කුණු උන දත්ම ගලවල එප්පා වෙලා ඇතිනේ!!
    මොන බං....
    ඕව සාමානය දේවල් නේ අපිට.....
    හොදි ඒන නෑ බ්ලාස්ට් කැටගරි ඔටොප්සි එනකොට...
    මේවා 2009 වෙනකං අපි දැක්කා....
    මේක නම් මේ ෆේමස් එකක්, ජෝනි එෆ් කෙනඩි
    autop-jfk4.jpg
     
    • Like
    Reactions: shenic

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මොන බං....
    ඕව සාමානය දේවල් නේ අපිට.....
    හොදි ඒන නෑ බ්ලාස්ට් කැටගරි ඔටොප්සි එනකොට...
    මේවා 2009 වෙනකං අපි දැක්කා....
    මේක නම් මේ ෆේමස් එකක්, ජෝනි එෆ් කෙනඩි
    autop-jfk4.jpg

    thanks උබට මේකෙත් දෙයක් තියෙනවා නේ!! එල එල
     

    kasun.123

    Banned
    Jan 6, 2015
    23
    2
    0
    අනෙ අම්මො බඩුත් එපා ගැනුත් එපා..මේක දැකල කැන්නත් අප්පිරියයි බන්...