21+ හිරු CIA කන්ඩායම Film Hall Box reid කිරීම පටන් ගනි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    21+ හිරු CIA කන්ඩායම Film Hall Box reid කිරීම පටන් ගනි

    හිරු CIA කන්ඩායම Film Hall Box reid කිරීම පටන් ගනි

    මේ අනුව හිරු කන්ඩායමේ මුල්ම Film Hall Box reidඑක ලෙස අද දික්වැල්ල සිනමාශාලවක් වටලනු ලැබිනි,ලොකු කුඩා කපන් 40ක් පමන TV media වලින් නිරාවරනය විය.
    ජාතීයේ දරු සම්පත නිවැරදිව සදාචාරවත් හා සන්වර කිරීම රෙනෝ සිල්වා මහතාගේ ඒකායන අරමුනයි
    රට ජාතියේ අනාගතය සදහා හිරු කන්ඩායම දිගටමFilm Hall Box වැටලීමට නියමයිත බව සැලයි

    Hiru news 09-03-2015 7pm
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ජාතීයේ දරු සම්පත නිවැරදිව සදාචාරවත් හා සන්වර කිරීම රෙනෝ සිල්වා මහතාගේ ඒකායන අරමුනයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ජාතීයේ දරු සම්පත නිවැරදිව සදාචාරවත් හා සන්වර කිරීම රෙනෝ සිල්වා මහතාගේ ඒකායන අරමුනයි

    :lol::oo::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිරු CIA කන්ඩායම Film Hall Box reid කිරීම පටන් ගනි

    මේ අනුව හිරු කන්ඩායමේ මුල්ම Film Hall Box reidඑක ලෙස අද දික්වැල්ල සිනමාශාලවක් වටලනු ලැබිනි,ලොකු කුඩා කපන් 40ක් පමන TV media වලින් නිරාවරනය විය.
    ජාතීයේ දරු සම්පත නිවැරදිව සදාචාරවත් හා සන්වර කිරීම රෙනෝ සිල්වා මහතාගේ ඒකායන අරමුනයි
    රට ජාතියේ අනාගතය සදහා හිරු කන්ඩායම දිගටමFilm Hall Box වැටලීමට නියමයිත බව සැලයි

    Hiru news 09-03-2015 7pm

    :lol:

    එහෙනං ඒක පටන් ගන්න තියෙන්නේ හිරු වහලා දාල ම.
    ලංකාවේ චැනල් ඔකොම අයින් කරලා දැම්මා නං "ජාතීයේ දරු සම්පත නිවැරදිව සදාචාරවත් හා සන්වර කිරීම" නිකම්ම වෙයි! :dull:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ලව් කරන එක නවත්තලා කුඩු බොන්න කියලද කියන්නේ බන්

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    රෙනෝ සිල්ව ඕව කරන්නෙ එලිපිට දැන් පොඩි කෙල්ලො කොල්ලොන්ගෙ ආතල් එකට කෙලිනවද? :rofl:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    කෝ බන්? උබ කියන දවසෙ නිවුස් වල එහෙම එකක් නෙමේ බන් තියෙන්නේ. ලින්ක් එක දීපන්...