21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය

    පස්කු ප්‍රහාරය්, ඇමරිකාව, ගොථාභය

    ඇත්තටම ඉතිහසයේ ලංකාවේ වුන Greatest Security Breach එක තමයි යහපාලනය විසින් අප්‍රයෙල් 21 වෙනි දා සිදු වුනේ. මදක් ප්‍රමාද වුනත් ISIS සංවිදානය විසින් එහි වගකිම භාර ගත්තා. ඒ සමගම ඇමරිකානු සැක කටයුතු සිදුවිම් පෙලක් මට මතක විදිහට හිල්ටන් හොටලයෙදි සිදු වුනා.

    හරින් විසින් මධයට හෙලිකරා මහින්ද රාජපක්ශ විසින් සහාරාන්ලාට පඩි ගෙව්ව කතාවක්. එ කුමන කාලයෙද? එසේ ඔවුනට පඩි ගෙව්වේ ඇයි කියලා තමත් නිල නිවෙදනයක් ඔවුන් නිකුත් කර නැහැ.

    මම දකින විදිහට මෙකෙ පිටිපස්සෙ අනිවාර්යෙන් ඇමරිකානු සම්බන්දයක් තියෙනවා, දැන් දැන් හිතෙනව ගොථාභයත් මෙකෙ පිටිපස්සෙ ඉන්නවාද කියලත්. මන්ද රාජපක්ශ වරුන්ගේ දුශණ චොදනා නිසා ඔවුනට ඔනැ වුනා ප්‍රබල Election Slogan එකක්. "ජතික ආරක්ශාව" දයන් ජයතිලකගේ මුහුනුපොතේ යම් පොට්ස් එකක් පලවෙලාත් තිබුනා ගොථාභය එය සිදු කල බවට

    අපි දන්නවා ඇමරිකාව තමයි Rainbow Revolution එකට උදව් කරේ 2015 දි දැන් ඇයි හදිස්සියේම Anti-US පක්ශයක් වන රාජපක්ශලාව බ්ලයට ගෙන්න උදව් කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුලුවන්.

    හැබැයි මේ වැනි දෙයක් ගැන අගමැති සහ ජනාධිපතිවරය නොදැන හිටියා කියා මම සිතන්නේ නැහැ.

    මෙහෙ වෙන්නත් පුලුවන් ගොඨාභය හරහා ඇමරිකාවට ඔනෑ වැඩ ටික කරගන්න හදනවා වෙන්නත් පුලුවන් මොකද ඇමරිකාව දන්නවා යහපාලනය අල වුන බව මේ මොහොත ඉතා වැදගත් ඇමරිකාවට.

    කොහොම වුනත් ඇයි තමන්ට ආවාසිවන රටට හානි වන ප්‍රහාරයක් වැලැක්වුයෙ නැත්තේ? දැන් කෙනෙකුට හිතෙන්න පුලුවන් ඔය වගේ දෙයක් වෙන්න බැහැ කියලා, එහෙම එවාට කියන්නේ False Flag Operations කියලා පොඩ්ඩක් හොයලා බලන්න අන්තර් ජාලයේ

    කොහොම වුනත් දේශපාලනය කියන්නේ මිනිස්සුන්ව මරාගෙන වුනත් තම බලය රැකගන්නා මහ පජර ගෙම් එකක්. මේ පිලිබදව වත්මන් රජය වහා පරික්ශනයක් පැවැත් විය යුත්යි. ප්‍රහාරය සිදු කර මාස 6ක් වෙනකල්ම ඇයි මේ තොරතුරු එළියට නො අවේ ඇයි මේ මැතිවරනයක් කට ලග තියාගෙන නඩු නොදමා මෙවැනි චොදනා කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: Johnnie_Walker

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    loke wena lankawe wena okkoma wada karanne gotabaya:yes::yes:;);):yes::yes: hamudapathi web eke blue balanawa e asse bomba news balanawa. anuraya punchi amma ekka Ireland tour yanawa . president pissu kelinawa. e asse loke wena okkoma wada gotabaya thaaniyen karanawa:yes::yes:;);):yes::yes:
     
    mokakda obe point eka?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිළිම කඩපු මාවනැල්ලේ සෙට් එක මාට්ටු වෙද්දි මුස්ලිම් අන්තවාදයේ බොහෝ දේ අනාවරණය වෙනවා.... බෝම්බ කම්හල් පවා අසුවෙනවා.... කොන්ද පණ තියෙන ආණ්ඩුවක්නම් ඒ වෙලාවේ තිබුුණ මේ සෙට් එක අත්අඩංගුවට ගන්න... ඒත් මුුස්ල්ම් ඇමතිවරුන්ගේ බලපෑමට යටවෙලා සියලු දෙ යටගැහුවා... ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවේ යට ඇදුමත් ගැලවුනා... දැන් වෙන උන් පිට වරද පැටවිම ආණ්ඩුවේ නොහැකියාව තවදුරටත් ප්‍රදර්ශණය කිරීමක් විතරමයි....
     
    • Like
    Reactions: Johnnie_Walker

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔයා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්.

    සජිත් ප්‍රේමදාස හෝ ගෝටාභය දෙදෙනාගෙන් අයෙක් තමයි අනිවාර්යයෙන්ම මේ අවස්තාවේ දිනන්න පුලුවන් පුද්ගලයා.
    ජනපති පත්කලාට පස්සේ මොනවා කළත් දැනටම තෙරෙනවා නේද සජිත් ප්‍රේමදාස නම් ජෝකර් කෙනෙක් පමණක්ම වේවි කියලා?

    ගෝඨාභය ජනපති වීමෙන් පස්සේ රට අමෙරිකාව පාලනය කළත් ඒ පාලනය අන්තවාදීගේ එකමුතුවකින් පාලනය වන සජිත්ට වඩා සාර්ථක වේවි.

    GOTA will win the election. Just support him. He is far better than SAJITH :D
     
    ඔබ හරි ගොථා මෙකට සම්බන්ධ වුනත් බලයේ සිටින අයට අපි එහි වගකිම බැර කළ යුතුයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිළිම කඩපු මාවනැල්ලේ සෙට් එක මාට්ටු වෙද්දි මුස්ලිම් අන්තවාදයේ බොහෝ දේ අනාවරණය වෙනවා.... බෝම්බ කම්හල් පවා අසුවෙනවා.... කොන්ද පණ තියෙන ආණ්ඩුවක්නම් ඒ වෙලාවේ තිබුුණ මේ සෙට් එක අත්අඩංගුවට ගන්න... ඒත් මුුස්ල්ම් ඇමතිවරුන්ගේ බලපෑමට යටවෙලා සියලු දෙ යටගැහුවා... ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවේ යට ඇදුමත් ගැලවුනා... දැන් වෙන උන් පිට වරද පැටවිම ආණ්ඩුවේ නොහැකියාව තවදුරටත් ප්‍රදර්ශණය කිරීමක් විතරමයි....

    හරියටම හරි ඔය සජිත් පාර්ශ්වය මොනවා කිවත් එයට විරුද්ධව ක්‍රියා නොකිරිමේ වන්දිය බොහො විට ඔවුන් 16වෙනිදා විදිවි
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    "මේ පිලිබදව වත්මන් රජය වහා පරික්ශනයක් පැවැත් විය යුත්යි. ප්‍රහාරය සිදු කර මාස 6ක් වෙනකල්ම ඇයි මේ තොරතුරු එළියට නො අවේ ඇයි මේ මැතිවරනයක් කට ලග තියාගෙන නඩු නොදමා මෙවැනි චොදනා කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්."

    මට හිතෙන විදිහට, UNP එක ආයෙත් කරන්නී පරන බයිලාවමයි.බොරුවයි මඩයි විතරයි.

    බුද්දි අණ්ශ 97 වතාවක් දෑනුවත් කලාලු ප්‍රහාරය ගෑන.
    හරීන් කියුවා එයාගේ තත්තා කියපු නිසා පල්ලි ගියෙ නෑ කියලා.ආන්ඩුවට හොදටම පුලුවන්කම තිබ්බා ප්‍රහාරය නවත්තාගන්න.

    ඈයි දෑන් එකපාරටම මේක ගොඨාගෙ account එකට දාන්න හදන්නෙ..

    පහුගිය දින කිහිපයෙම ,පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කල කමිටුවේ සිටි එමෙන්ම වත්මන් රජයෙ ඈමතිවරයකු මෙන්ම සජිත්ට සහය පලකල මුස්ලිම් ක්‍රොන්ග්‍රසයෙ රවුප්ෆ් හකීම් ඈමතිවරයා , පාස්කු ප්‍රහාරය සිදුකල සහරාන් සමග සිටින විඩියොවක් නිකුත් වීම නිසා සජිත් පාර්ශවයට තිබු ජනතා විරොදය තවත් වෑඩි විය.මෙය යම්තාක් දුරට හො පාලනය කරගෑනිම අරමුනුකරගෙන සජිත් පාර්ශවය සුපුරුදු මඩ ප්‍රහාර දියත් කරමින් ඈත.
     
    ඔබ හරි අනෙක් කරුණ තමයි මම පෞද්ගලිකව මුහුනු පොතෙන් හරීන්ගෙන් ඉල්ලුවා පුලුවන් නම් සම්පුර්ණ කතාවම දාන්න කියලා.

    කොලොන්න මහත්තයා විස්තර කරනවා වගේ ඇත්තටම Iside Informant කෙනෙක්ව පඩි ගෙවලා යවන එක ලොක ප්‍රසිද්ධ කරුණක් එහෙම එකක්ද මෙක කියන එක දන්නේ රාජපක්ශම තමයි. නමුත් ජාතිවාදය ඇවිස්සිමක් තම දෙශපාලන වාසි ලබා ගැනිමට සිදු නොකල යුතුයි.
     
    ගෝඨා කලත්,සජිත් කලත්,සහරාන් කලත් මෙවනි ක්‍රියා කිසිලෙසකත් අනුමත හෝ සාධාරණ කල නොහැකියි.බලය වෙනුවෙන් මෙතරම් අමානුෂික වීමට පුද්ගලයකුට හෝ කන්ඩායමකට හැකිද..කෙසේවෙතත් නැති උනේ කාටවත් වරදක් නොකල අහිංසක ජීවිත.තවමත් නොමැරී මැරි මැරී ජීවත් වෙන පුද්ගලයන් විශාල පිරිසක් ඉන්නවා. මෙය බලය ලබාගැනීම වෙනුවෙන් කිසිවෙකු හෝ කලේනම් හෝ සිදුවු විනාශය වලක්වා ගැනිමට ක්‍රියානොකලේනම් හෝ, ඔහුට එම අරමුණ ඉටු උවත් තම හර්ද සක්ශියටනම් කිසිදා සමාවක් නොලැබෙනු ඇත.

    තවදුරටත් මේ ආන්ඩුව එලවීමට බොම්බ ගසා ජීවිත හානි කිරීමට තරම් දෙයක් කල යුතුද. පාස්කු ප්‍රහාරයට පෙර පැවති පලාත් පාලන චන්දය තුලින්ම මෙම ආන්ඩුව ට තිබුනු ජන අප්ප්‍රසාදය මනාව පිලිබිඹු උනනේ..
     
    මෙහෙමයි මම කිසිසෙත්ම කියලා නැහැ මෙවගේ ක්‍රියා කරන එක හරියි කියලා කිසිම පාක්ශයක් එච්චර පිචං තත්වයකට වැටෙයි කියලා.

    කව්ද බොම්බ ගැවුවේ කියන එක සොයා බලන එක යහපාන අණ්ඩුවේ වගකිම. සහාරන්ලාට පඩි ගෙවලා නම් නිසි දඩුවම් දෙන්න ..... හොරු අල්ලන්න ඇවිත් හොරක්ම් කරලා පලක් නැහැ
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කොටි ගානක් දෙපල තියෙන එකෙක් මරාගෙන මැරුනේ ගොඨාභයගේ කිමටනම් ඌ අල්ලා දෙවියන්ටත් වඩා ගොඨාභයව අදහනවා..😂😂
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොටි ගානක් දෙපල තියෙන එකෙක් මරාගෙන මැරුනේ ගොඨාභයගේ කිමටනම් ඌ අල්ලා දෙවියන්ටත් වඩා ගොඨාභයව අදහනවා..😂😂

    මෙහෙමයි මෙක වෙන්නේ මචන් උඩම ඉන්න එකා තමයි ඩීල් එක දන්නේ යට ඉන්න අය ඕවා දන්න්නේ නැහැ වුන් බොක්කෙන්ම ආගමට කඩේ යනවා, අරුන් මැරුනාම පවුලම සුරලොව යනවා වැනි කතා කියලා Brain Wash කරනවා.

    මොකක්ද හරියටම වුනේ කියන එක දන්නේ උඩම ඉන්න කට්ටිය ගොථා මෙකට සම්බන්දද කියන එක හරියටම දන්නේ නැහැ. අපි කල යුත්තේ පවතින අණ්ඩුවට එහි බට පැටවිමයි මොන අන්ඩුව හිටියත්
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෙහෙමයි මෙක වෙන්නේ මචන් උඩම ඉන්න එකා තමයි ඩීල් එක දන්නේ යට ඉන්න අය ඕවා දන්න්නේ නැහැ වුන් බොක්කෙන්ම ආගමට කඩේ යනවා, අරුන් මැරුනාම පවුලම සුරලොව යනවා වැනි කතා කියලා Brain Wash කරනවා.

    මොකක්ද හරියටම වුනේ කියන එක දන්නේ උඩම ඉන්න කට්ටිය ගොථා මෙකට සම්බන්දද කියන එක හරියටම දන්නේ නැහැ. අපි කල යුත්තේ පවතින අණ්ඩුවට එහි බට පැටවිමයි මොන අන්ඩුව හිටියත්

    445.jpg

    මොන වැල් බයිලාද බන් මේ, වවාගෙන කන්න ඔනි යුද්ධය ඉවරකරපු, ඇමරිකාවේ ඉදන් මේහෙ ඇවිත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අරන්, අවුරුදු 30ක් ඇදුන යුද්ධයක් ඉවරකරලා අලිමංකඩ යනකොට පාමංකඩ මතක් නොවුන මිනිස්සුන්ට ඔහොම ලෙබල් අලවන්න එපා බන්, ඔවා මහ පව් වැඩ.
     
    • Like
    Reactions: jeewan tk

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    445.jpg

    මොන වැල් බයිලාද බන් මේ, වවාගෙන කන්න ඔනි යුද්ධය ඉවරකරපු, ඇමරිකාවේ ඉදන් මේහෙ ඇවිත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අරන්, අවුරුදු 30ක් ඇදුන යුද්ධයක් ඉවරකරලා අලිමංකඩ යනකොට පාමංකඩ මතක් නොවුන මිනිස්සුන්ට ඔහොම ලෙබල් අලවන්න එපා බන්, ඔවා මහ පව් වැඩ.

    Good point bro thanks for the info
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් බන් ගෝටා තමයි බෝම්ඹේ පිපිරුවේ ගොටාගේ වැඩක්