21 century school girl(s)..

Jun 8, 2012
985
251
0
kandy
මේ ජිම්නාස්ටික් කරන කෙල්ලො ටිකක් වෙන්න ඇති බන්.
uniform එක පිටිම්ම පොඩි formation එකක් දාලා.
ඕවා ඉතින් හමෝම කරන ඒවනේ.
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
mata kiyanna thiyenne menna meka thamai ithin

Judge.png

 

JagathRR

Member
Apr 26, 2012
348
23
0
ඉතින් දැන් මේකේ මොකක්ද වැරැද්ද ??
ගවුම් කෑල්ලක් දැක්කමත් නගින උන්ටයි මේ රට කාපු නාකින්ටයි නම් මේවා මැජික් වගේ ඇති
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    උබ කියන්නේ සීරුවෙන් හිටන් පොටෝ ගන්න කියලද. පොටෝ ගද්දි දාන ඈඩ් උබ දෑකල නෑද්ද බන්. උබ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ල නෑතුව අති කවදාවත් සෙට් එකක් එක්ක.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ පට්ට බං.. ;) හැබැයි හැම කෙල්ලම ඕවා කරලා කඩා ගනීද දන්නේ නෑ? :shocked: