Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
21+++ Dont see weak heart person
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්නේශ්වරම් වල සත්ව ඝාතනයට විරුද්දව කතාකරන බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාගෙන් කීදෙනෙක් මස් මාංශ අනුභාවයෙන් වැළකිලා ඉන්නවද? තමුන්ගේ බත් බතට එකතුවෙන උම්බලකඩ කෑල්ලේ හිටන් මස් මාළු සියල්ලම බත් පිඟානට එන්නේ ඔහොම දුක් විඳින සත්තුන්ගෙන් තමයි සහෝදරවරුනි. මුන්නේශ්වරම් වල මේ පූජාවට ඕනෙනම් සත්තු 100 ක් 200 ක් මරන්න ඇති. එත් ලංකාවේ විතරක් දවසක පරිභෝජනයට සත්තු කී ලක්ෂයක් මැරෙනවා ඇතිද? අයි උඹල ඒවා ගැන කතා නැත්තේ ??? අවුරුද්ද පුරා උඹල කන මස් මාංශ එකතුකරලා ගණන් හදල බැලුවොත් මේ ඉන්න බෞද්ධ උදවිය වසරකට දායක වෙන සත්ව ඝාතන ප්රමාණය මුන්නේශ්වරම් කෝවිලේ පූජාවට මරණ සත්තු ප්රමාණයට වඩා වැඩි ඇති. කව්රු මොන හේතුවකට මැරුවත් සත්ව ඝාතනය වැරදියි සහෝදර වරුනි. ඇයි අපේ එළකිරි සහෝදරවරු බහුතරයක් මුස්ලිම් උදවිය හරක් මරනවට විතරක් විරුද්ද? ඇයි මුන්නේශ්වරම්වල මරනවට විතරක් විරුද්ද? එහෙවු උදවිය ඇයි තමුන්ගේ ගෙවල්වල මස් මාළු කරෝල උයනවට විරුද්ද නැත්තේ??? ඒ සත්තු නෙවෙයිද? තමුන් නිර්වස්ත්රව ඉඳගෙන අනුන්ගේ හෙළුවෙන් ඉන්න එකට විරුද්දවෙන එක දැන්වත් නවත්තපල්ලා. අපි කියනවනම් අපි බෞද්ධ කියල ඒ බෞද්ධකම රැකගෙන ඉවරවෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරපල්ලා. මස් මාන්ෂවලින් තොර උදවියට නෙවෙයි මගේ මේ චෝදනාව. තුන් වේලටම කරෝල කැල්ලක් හරි කන උදවියට මේ සත්ව ඝාතන වලට ඇඟිල්ල දික්කරන්න සාධාරණ අයිතියක් නැහැ. තමුන්ගේ පපුවට තට්ටුකරලා අහපල්ලා මම කරන්නේ හරි වැඩක්ද කියල.

[QUOTE="polwattacom, post: 13418171, member: 114075"] [SIZE="5"]මුන්නේශ්වරම් වල සත්ව ඝාතනයට විරුද්දව කතාකරන බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාගෙන් කීදෙනෙක් මස් මාංශ අනුභාවයෙන් වැළකිලා ඉන්නවද? තමුන්ගේ බත් බතට එකතුවෙන උම්බලකඩ කෑල්ලේ හිටන් මස් මාළු සියල්ලම බත් පිඟානට එන්නේ ඔහොම දුක් විඳින සත්තුන්ගෙන් තමයි සහෝදරවරුනි. මුන්නේශ්වරම් වල මේ පූජාවට ඕනෙනම් සත්තු 100 ක් 200 ක් මරන්න ඇති. එත් ලංකාවේ විතරක් දවසක පරිභෝජනයට සත්තු කී ලක්ෂයක් මැරෙනවා ඇතිද? අයි උඹල ඒවා ගැන කතා නැත්තේ ??? අවුරුද්ද පුරා උඹල කන මස් මාංශ එකතුකරලා ගණන් හදල බැලුවොත් මේ ඉන්න බෞද්ධ උදවිය වසරකට දායක වෙන සත්ව ඝාතන ප්රමාණය මුන්නේශ්වරම් කෝවිලේ පූජාවට මරණ සත්තු ප්රමාණයට වඩා වැඩි ඇති. කව්රු මොන හේතුවකට මැරුවත් සත්ව ඝාතනය වැරදියි සහෝදර වරුනි. ඇයි අපේ එළකිරි සහෝදරවරු බහුතරයක් මුස්ලිම් උදවිය හරක් මරනවට [COLOR="Red"]විතරක්[/COLOR] විරුද්ද? ඇයි මුන්නේශ්වරම්වල මරනවට [COLOR="red"]විතරක්[/COLOR] විරුද්ද? එහෙවු උදවිය ඇයි තමුන්ගේ ගෙවල්වල මස් මාළු කරෝල උයනවට විරුද්ද නැත්තේ??? ඒ සත්තු නෙවෙයිද? තමුන් නිර්වස්ත්රව ඉඳගෙන අනුන්ගේ හෙළුවෙන් ඉන්න එකට විරුද්දවෙන එක දැන්වත් නවත්තපල්ලා. අපි කියනවනම් අපි බෞද්ධ කියල ඒ බෞද්ධකම රැකගෙන ඉවරවෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරපල්ලා. මස් මාන්ෂවලින් තොර උදවියට නෙවෙයි මගේ මේ චෝදනාව. තුන් වේලටම කරෝල කැල්ලක් හරි කන උදවියට මේ සත්ව ඝාතන වලට ඇඟිල්ල දික්කරන්න සාධාරණ අයිතියක් නැහැ. තමුන්ගේ පපුවට තට්ටුකරලා අහපල්ලා මම කරන්නේ හරි වැඩක්ද කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom