21+++ Dont see weak heart person

nam

Member
Oct 20, 2006
223
5
0
mervin witharai konda pana thiyena kenekta inne. pls stop diz.... wathuwala wada karanna apu wesa ballo lankawa apayak karanna hadanne. :angry:
 
adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    බෞද්ධයෝ කියාගන්න උන් තමයි බං ඕකට සත්තු පූජා කරන්නේ. මරද්දී වටවෙලා බලන් ඉන්නෙත් වැඩිපුරම උන් තමයි. හරියට ආගම අදහන්නේ නැති බෞද්ධයන්ගේ සල්ලි තමයි ඔය. බෞද්ධයා මිත්‍යාවෙන් ඉවත් වුන දවසට ඕව ගොඩක් දුරට අඩු වෙනවා. ඉස්සර කිව්වේ සත්තු මරන්න එපා කියලනේ. අද මොනවද TV එකේ පෙන්නන්නේ ? අද ළමයින්ට කුකුලෙක්ගේ ලස්සන නෙවෙයි පෙන්නන්නේ. ඌව බාබෙකියු කරලා මෙසේ උඩ තියන හැටි. හඳයා ගේ ඔලුව අතගාන එක නෙවෙයි පෙන්නන්නේ ගවමස් හලාල් කලයුත්තේ ඇයි කියන එක. හලාවත පැත්තේ මස් කඩ වල මස් එලියට පේන්න එල්ලලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට ලේ, මස් කියන ඒවා පුරුදු වෙනවා.

    දැන් ඔය මරණ ඒවා පෙන්නුවා කියල මුන්නේස්වරම් යන එක නවත්තයිද උපාසක අම්මල? නෑ බං සත්තු මරනවට බැනල අනිත් පැත්ත හැරිලා අහයි දැන් අපි මුන්නේස්වරම් යන්නේ කවදද කියල. යුද්දේ කාලේ ඕකෙන් කොටින්ට සල්ලි යැව්වා. ඒක දැන දැනත් මිනිස්සු ගියා. පුතා යුද්දේ හින්ද මුන්නේස්වරම් ගිහින් පඬුරු දානවා. උන් ඒ සල්ලි වලින් ආයුධ අරන් පුතාටම කෙළලා පෙට්ටියේ ගෙදර එවනවා.

    අපේ උන්ගේම මෝඩකම ගැන දුකයි
     
    • Like
    Reactions: kkr

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හපොයි අහිංසක සත්තු. අහෝ ඛේදයකි... ඇයි මෙහෙම කරන්නෙ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුන්නේශ්වරම් වල සත්ව ඝාතනයට විරුද්දව කතාකරන බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාගෙන් කීදෙනෙක් මස් මාංශ අනුභාවයෙන් වැළකිලා ඉන්නවද? තමුන්ගේ බත් බතට එකතුවෙන උම්බලකඩ කෑල්ලේ හිටන් මස් මාළු සියල්ලම බත් පිඟානට එන්නේ ඔහොම දුක් විඳින සත්තුන්ගෙන් තමයි සහෝදරවරුනි. මුන්නේශ්වරම් වල මේ පූජාවට ඕනෙනම් සත්තු 100 ක් 200 ක් මරන්න ඇති. එත් ලංකාවේ විතරක් දවසක පරිභෝජනයට සත්තු කී ලක්ෂයක් මැරෙනවා ඇතිද? අයි උඹල ඒවා ගැන කතා නැත්තේ ??? අවුරුද්ද පුරා උඹල කන මස් මාංශ එකතුකරලා ගණන් හදල බැලුවොත් මේ ඉන්න බෞද්ධ උදවිය වසරකට දායක වෙන සත්ව ඝාතන ප්‍රමාණය මුන්නේශ්වරම් කෝවිලේ පූජාවට මරණ සත්තු ප්‍රමාණයට වඩා වැඩි ඇති. කව්රු මොන හේතුවකට මැරුවත් සත්ව ඝාතනය වැරදියි සහෝදර වරුනි. ඇයි අපේ එළකිරි සහෝදරවරු බහුතරයක් මුස්ලිම් උදවිය හරක් මරනවට විතරක් විරුද්ද? ඇයි මුන්නේශ්වරම්වල මරනවට විතරක් විරුද්ද? එහෙවු උදවිය ඇයි තමුන්ගේ ගෙවල්වල මස් මාළු කරෝල උයනවට විරුද්ද නැත්තේ??? ඒ සත්තු නෙවෙයිද? තමුන් නිර්වස්ත්‍රව ඉඳගෙන අනුන්ගේ හෙළුවෙන් ඉන්න එකට විරුද්දවෙන එක දැන්වත් නවත්තපල්ලා. අපි කියනවනම් අපි බෞද්ධ කියල ඒ බෞද්ධකම රැකගෙන ඉවරවෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරපල්ලා. මස් මාන්ෂවලින් තොර උදවියට නෙවෙයි මගේ මේ චෝදනාව. තුන් වේලටම කරෝල කැල්ලක් හරි කන උදවියට මේ සත්ව ඝාතන වලට ඇඟිල්ල දික්කරන්න සාධාරණ අයිතියක් නැහැ. තමුන්ගේ පපුවට තට්ටුකරලා අහපල්ලා මම කරන්නේ හරි වැඩක්ද කියල.
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :yes::yes::yes:
    මෙන්න මේ කතාවේ නම් ගන්ඩ දෙයක් තියනවා
    ඔන්න ඕකයි සම්පුර්ණ සත්‍ය ............
    ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ කතාවට
    මම ඔබත් සමග 100% එකග වනවා.........................
     
    • Like
    Reactions: kkr

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි