+21---- Part IV ---- මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
+21---- Part IV ---- මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21

කස්ටියගේ ප්‍රතිචාර හිතුවටත් වඩා ලැබිල තිබුන ත්‍රෙඩ් එකට. නමුත් මන් හිතන්නෙ එකෙ පලවුන සමහර පින්තුර නිසා ඇඩ්මින් ඒ ත්‍රෙඩ් එක close කරල තිබුන. මෙතනින් ගිහින් එක බැලුවෙ නැත්තන් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1662601

ගොඩක් එවුන් ඊයෙ ත්‍රෙඩ් එක දැකල තමයි ලෝකෙ මෙහෙම fashion තියෙනව කියල දැනගෙන තියෙන්නෙ. ගොඩාක් එවුන් මට PM කරල තිබ්බ මේකෙ ඉතුරු කොටස් ටිකත් ඉක්මටම දෙන්න කියල. ගොඩක් එවුන් රෙප් දීලත් තිබ්බ පුලුවන් හැම එකාටම මත් කලගුන සැලකුව:D

කලින් ත්‍රෙඩ් එකත් පින්තුර නිසා උන බැවින් මෙම ත්‍රෙඩ් එකේදි එය නොවෙන්නට මම වගබලා ගැනීමට අඩ්මින් හට දැන්ම පොරොන්දු වෙනව :yes:

හරි එහෙනන් කලින් කොටසේ අපි Prince Albert සහ Frenum Piercing ගැන හැදින්නුව :yes:

3. Ampallang Piercing

මෙහිදි සිදුවන්නේ ශිශ්න මුන්ඩය (සින්හලෙන් කිව්වොත් ටොපා) දෙපස සිදුරු කර ආභරනයක් දැමීමයි. ශිශ්නයේ ස්oවේදීම කොටස වන මෙය සිහුරු කර ආභරනය දැමීම මගින් ලිoගික ක්‍රියාවලියේදි එය විතින් විට ස්පර්ශ වීම හේතුවෙන් පුරුශයාගේ ලිoඝික උත්තේජනය විතාමත් වැඩිවේ. තවද මෙමගින් කාන්තාවගේ ලිoගික උත්තෙජනයද ඩියුනු කල හැක:rolleyes:

Ampallang1.jpg

4. Dydoe Piercing

මෙහිදී ශිශ්න මුන්ඩය ආරම්භ වන ස්ථානය සහ ශිශ්න මුන්ඩය අතර සිදුරක් විද ආභරනයක් යොදනු ලබයි. මෙමගින්ද ශිශ්නයේ ස්oවේදීම කොටස වන මෙය සිහුරු කර ආභරනය දැමීම මගින් ලිoගික ක්‍රියාවලියේදි එය විතින් විට ස්පර්ශ වීම හේතුවෙන් පුරුශයාගේ ලිoඝික උත්තේජනය විතාමත් වැඩිවේ. තවද මෙමගින් කාන්තාවගේ ලිoගික උත්තෙජනයද ඩියුනු කල හැක.:yes:

තවද මෙය ඉටාමත් අලන්කාරවත් මෝස්තරයක් ලෙස බටහිර රටවල ප්‍රචලිත වී ඇත
:confused:

Dydoe.jpg

dydoe.jpg

Genital Piercings ගැන කලින් පලවූ ලිපි පිලිවලින්

http://www.elakiri.com/forum/showthread.php?t=1659194
http://www.elakiri.com/forum/showthread.php?t=1659494

හොදයි අදට එහෙනන් සමුගන්නන්. කස්ටියගේ ප්‍රතිචාර අනුව ඊලග කොටසත් ඉක්මනටම ඩාන්න බලාපොරොත්තු වෙනව.:yes:

නොදන්න යමක් දැනගත්තනන් රෙප් දුන්නට කමක් නෑ :yes::yes:
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුළුදිය පහවෙනවනෙ බං මේව දැක්කම.... :baffled:
    පොඩිපහේ ‍මොලේ අමාරුවක් නෙමෙයි තියෙන්නේ මුන්ට... :dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කස්ටියගේ ප්‍රතිචාර හිතුවටත් වඩා ලැබිල තිබුන ත්‍රෙඩ් එකට. නමුත් මන් හිතන්නෙ එකෙ පලවුන සමහර පින්තුර නිසා ඇඩ්මින් ඒ ත්‍රෙඩ් එක close කරල තිබුන. මෙතනින් ගිහින් එක බැලුවෙ නැත්තන් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1662601

    ගොඩක් එවුන් ඊයෙ ත්‍රෙඩ් එක දැකල තමයි ලෝකෙ මෙහෙම fashion තියෙනව කියල දැනගෙන තියෙන්නෙ. ගොඩාක් එවුන් මට PM කරල තිබ්බ මේකෙ ඉතුරු කොටස් ටිකත් ඉක්මටම දෙන්න කියල. ගොඩක් එවුන් රෙප් දීලත් තිබ්බ පුලුවන් හැම එකාටම මත් කලගුන සැලකුව:D

    කලින් ත්‍රෙඩ් එකත් පින්තුර නිසා උන බැවින් මෙම ත්‍රෙඩ් එකේදි එය නොවෙන්නට මම වගබලා ගැනීමට අඩ්මින් හට දැන්ම පොරොන්දු වෙනව :yes:

    හරි එහෙනන් කලින් කොටසේ අපි Prince Albert සහ Frenum Piercing ගැන හැදින්නුව :yes:

    3. Ampallang Piercing

    මෙහිදි සිදුවන්නේ ශිශ්න මුන්ඩය (සින්හලෙන් කිව්වොත් ටොපා) දෙපස සිදුරු කර ආභරනයක් දැමීමයි. ශිශ්නයේ ස්oවේදීම කොටස වන මෙය සිහුරු කර ආභරනය දැමීම මගින් ලිoගික ක්‍රියාවලියේදි එය විතින් විට ස්පර්ශ වීම හේතුවෙන් පුරුශයාගේ ලිoඝික උත්තේජනය විතාමත් වැඩිවේ. තවද මෙමගින් කාන්තාවගේ ලිoගික උත්තෙජනයද ඩියුනු කල හැක:rolleyes:

    Ampallang1.jpg

    4. Dydoe Piercing

    මෙහිදී ශිශ්න මුන්ඩය ආරම්භ වන ස්ථානය සහ ශිශ්න මුන්ඩය අතර සිදුරක් විද ආභරනයක් යොදනු ලබයි. මෙමගින්ද ශිශ්නයේ ස්oවේදීම කොටස වන මෙය සිහුරු කර ආභරනය දැමීම මගින් ලිoගික ක්‍රියාවලියේදි එය විතින් විට ස්පර්ශ වීම හේතුවෙන් පුරුශයාගේ ලිoඝික උත්තේජනය විතාමත් වැඩිවේ. තවද මෙමගින් කාන්තාවගේ ලිoගික උත්තෙජනයද ඩියුනු කල හැක.:yes:

    තවද මෙය ඉටාමත් අලන්කාරවත් මෝස්තරයක් ලෙස බටහිර රටවල ප්‍රචලිත වී ඇත
    :confused:

    Dydoe.jpg

    dydoe.jpg

    Genital Piercings ගැන කලින් පලවූ ලිපි පිලිවලින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1659194
    http://www.elakiri.com/forum/showthread.php?t=1659494
    http://www.elakiri.com/forum/showthread.php?t=1662601

    හොදයි අදට එහෙනන් සමුගන්නන්. කස්ටියගේ ප්‍රතිචාර අනුව ඊලග කොටසත් ඉක්මනටම ඩාන්න බලාපොරොත්තු වෙනව.:yes:

    නොදන්න යමක් දැනගත්තනන් රෙප් දුන්නට කමක් නෑ :yes::yes:

    Uba mama ewapu PM beluwada . ewata reply korapanko...:D:D:D:D:D:D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මටත් විදින්න ආසයි බං, ඇණයක් රත් කරල විදින්න පුළුවන් ද? :baffled::baffled::baffled:
    14+
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    machanla mewa godak karana Philipeenaye ewun. mama dakala thiyenwa owa karana hatith.
    Ice kata thiyala hiri wattala thama karanne .
    thawa thiyenawa ata mala daana kramayak.