21+ තවත් අලoකාර කලාවක් (Nipple Piercing) 21+

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
21+ තවත් අලoකාර කලාවක් (Nipple Piercing) 21+

අවවාදයි : මෙය 21+ ත්‍රෙඩ් එකකි. පොඩි එවුන් ඉන්නවනන් දැන්න දුවපිය. 21+ නිසා අනිත් එවුන් මෙහි ඇති පින්තුර දැක මාගෙ රෙප් කැපීමටත් මට බැනීමටත් උත්සාහ නොගන්න උබල දන්නෙ නටි යමක් දැන ගනීම පිනිස මෙය කොටා ඇත. කස්ටියගේ ප්‍රතිචාර අනුව මෙවනි තව ත්‍රෙඩ් දැමීමට අදහස් කරගෙන සිටින්නෙමි :yes::yes::yes::yes:


හරි දැන් වඩෙට බහිමු ;)


Nipple Piercing එහෙමත් නැත්තන් තනපුඩුව සිදුරු කිරීම ලෝකයේ බටහිර රටවල දැන් ඉතාමත් වේගයෙන් ප්‍රචලිත කලාවක් වී හමාරයි. මෙය ගැහනු පිරිමි බේදයකින් තොරව සිදු කරනු ලබයි. මෙයද Genital Piercing වර්ගයට අයත් වේ. :yes:

මෙහි ඉතිහාසය ගැන සදහන් කලහොත් 14වෙනි ශතවර්ශය දක්වා දිවයයි. බොහෝවිට එකට කාන්තාවන් සහ පිරිමින් උඩුකය නිරුවතින් සිටි නිසා මෙය බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත. :confused:

Body Piercing වලින් වඩාත්ම වේදනාකාරීම Piercing වර්ගය මෙයවන අතර බොහෝ කාන්තාවන් සහ පුරුශයින් මෙහි ඇති අලoකාරය හේතුවෙන් එම වේදනාව නොසලකා මෙය සිදු කරයි.:confused: මෙහි සුවවීමේ කාලය සති 4-8 දක්වා වේ.

හරි දැන් උබල හැමොටම එන ප්‍රශ්නයක් තමයි මෙය සිදුකල පසු කුඩා ලමුන්ට කාන්තාවන් කිරි දීමට (breastfeeding) හැකියාවක් ඇත්ද නැද්ද යන්නයි. මෙය කිරි දීමට කිසිදු බාධාවක් නොවෙයි නමුත් ඒ කාලයට කිරි දීමේදී පලද සිටින ආභරනය ඉවත් කල යුතුය:yes:

මෙය සිදුකරන ආකාර කිහිපයක් පවතී

1.Horizontal Nipple Piercing


d73d87f7ff8d6897bdcf53fa080243b4.jpg


img-thing


dc7de6d89a4db11b8a95405af1d7736a.jpg


tumblr_mmzse36rJL1s7typeo1_500.jpg



2. Vertical Nipple Piercings

adult_014.png


IMG_0084.JPG



3. Multiple Nipple Piercings

tumblr_lwcwy4V3DV1r4u7sjo1_500.jpg


54c326d0



ඉහත රූප බැලුවිට සබවින්ම මෙහි යම් අලoකාරයක් ඇතිබව පෙනේ. මෙහි ඇති එම අලoකාරය හේතුවෙන් ලොව ඇති ජනප්‍රිය චරිත පවා මෙම කලාව දැනටමත් කර ඇත :love::love::love::love:



Rihanna :love::love::love::love:

Rihanna-Nipple-Piercing.jpg


263d88e67d6dea76c73d3be23c9a57b9.jpg


Christina Aguilera

XTINA_NW1.jpg


4888172143a8333019599l.jpg


මේක කරන් ඉන්න හැමොම ගැන කියන්න ගියොත් මට ත්‍රෙඩ් එක ඉවර කරන්න වෙන්න නෑ. උබල කොහොමත් ඔය දවස ගානෙ බලන වැල වල ඉන්න කෙල්ලොන්ගෙන් 80% විතර ඔවා කරන්නෙ ඉන්නෙ. :P අනික මගින් ලිoහික උත්තේජනය වැඩි වෙන බවද සොයාගෙන කියනව. ;)


ලකාවෙත් ඔන තරන් කොල්ලො කෙල්ලො මේව කරල ඇති. කෙල්ලන්ගෙ බ්‍රා ගලවල බලන්නනන් යන්න එපා පුතෙ කන පුරවල කන්න වෙයි :P


හරි එහෙනන් උබල නොදන්න යමක් ඉගෙන ගත්ත කියල හිටෙනව. එහෙම දෙයක් ඉගෙන ගත්තනන් රෙප් දුන්නට කමක් නෑ. උබලගෙ අදහස් සහ ප්‍රටිචාර අනුව මෙවැනි තවත් ත්‍රෙඩ් මගින් ලගදිම හමුවෙමු

පිලිබද මාගේ අනිත් ත්‍රෙඩ් :

1. Genital Piercings Part I http://www.elakiri.com/forum/showthread.php?t=1659194

2. Genital Piercings Part II http://www.elakiri.com/forum/showthread.php?t=1659494

3. Belly Button Piercing http://www.elakiri.com/forum/showthread.php?t=1643737
 
Last edited:

malberry

Banned
Dec 6, 2013
626
18
0
Puka Piercings karapu un nedda ban, mamawath karala ubata foto dannam, ethakota aluth thread ekak dapan
Puka

Piercings kiyala lol
 

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
කස්ටියගෙ ප්‍රතිචාර ච්චරම හොද නෑ ගොඩක් එවුන් මට බැනල සහ තව සමහරු මගෙ රෙප් කපලත් තිබුන. උබලට මේක ඔනෙ නැති නිසා වෙන්න ඇතිනෙ එහෙම කරන්නෙ. මම බැලුවෙ මේ වැඩේ මෙතනින් නවත්තන්න:dull::dull::dull::dull:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කස්ටියගෙ ප්‍රතිචාර ච්චරම හොද නෑ ගොඩක් එවුන් මට බැනල සහ තව සමහරු මගෙ රෙප් කපලත් තිබුන. උබලට මේක ඔනෙ නැති නිසා වෙන්න ඇතිනෙ එහෙම කරන්නෙ. මම බැලුවෙ මේ වැඩේ මෙතනින් නවත්තන්න:dull::dull::dull::dull:
Radioactive +
 

malberry

Banned
Dec 6, 2013
626
18
0
macho, mamath podi show ekak damma thama, eeth uba maka digatama karagena palayan ADMIN genawlak nethnam, api specially me wa hoyagena balanne ne, uba demmoth api e gena danuwath wenawa, onema deka hoda naraka dekak thiyanawa ban thrum ganna widiha anuwa,

mamanam kiyanne continue karanna, awlak ne, hugak un wihilu ban karanne,
ubatama therenawane,