Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
21+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙත්‍රී රනිල් ආණ්ඩුවේ අඩුපාඩු ..... වැරදුනා මහජනයාට කෙළවන වැඩටික

1.රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත

වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික්‍රමසිංහගේ ආර්ථික ප්රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

2.සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි්රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.

3.විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක්‍රියාවලියකි.

[QUOTE="සොහොන, post: 19346880, member: 454429"] [SIZE="3"][COLOR="DarkRed"]මෙත්‍රී රනිල් ආණ්ඩුවේ අඩුපාඩු ..... වැරදුනා මහජනයාට කෙළවන වැඩටික 1.රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික්‍රමසිංහගේ ආර්ථික ප්රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි. 2.සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි්රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි. 3.විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක්‍රියාවලියකි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom