කරුණාකර චූ කොල්ලන් reply කිරීමෙන් වලකින්න. 
යහපාලනය
දැන් හැමෝම යහපාලනය විවේචනය කරනවනේ. කට්ටිය කියමු බලන්න යහපාලනය විවේචනය කරන්න specific reasons මොනාද කියලා. මොකද මට හිතා ගන්න බෑ කට්ටිය මෙච්චර යහපාලනයට විරුද්ධ මොකද කියලා.

***

කවුරු හරි සබෑ ප්රශ්න 5ක් ඉදිරිපත් කලොත් මම ලිඳට වැටෙන්න සූදානම්.