22 ජනාධිපතිට මුලින්ම wish කරනේ මෙයලා...

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අනුරයියා නම් බටහිර බලවේග වලට දෙකට නැමෙන්නේ නෑ
    බයිඩන් නාකියා call එකක් ගත්තම පල වේසි කියලා call එක කට් කරලා පෙට්ටියට දාලා වහනවා

    vote NPP
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉන්දියාව තරහ කරන් නම් මොකා ජනපති වුනත් වැඩක් නෑ..ඒක රනිල් නම් දැනගෙන ඉන්නේ..අනික ඔය වීඩියෝ ඵකේ ඵකා කියන්නේ අළුතෙන් පත්වෙන ජනාධිපතිට රටවල් ගණන් ගන්නේ නැතුව අර උතුරු කොරියාවේ කිම් ජොන් වගේ ඉන්න කියලද?