22 year old swiss girl raped by three-wheel driver

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    nodakin tho wage gon ponnayek oi. thopi wage ewunge bade gal badala muhudata gihin danna ona

    avatar322784_3.gif
    ]​
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    බූරු පකයා ඉතිං කිව්වොත් ඔහොම කතාවක් තමා මොකෝ වැඩකට ඇති දෙයක් කතා කරන්න දන්නව කියලද..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Moda katha epa gaeniyek adina aduma or yana than nisa pare inna lingika asahanen pelana anathayonta oni deyak karanna free ticket dila thiyenawa kiyalada una kiyanne?
    Uba kiyana widiyata lankawe pirimi Gaeniyek'ge Kakulak,pitak,buriyak dakka gaman ae gaeniwa bima dam h567 oni kiyana mentality inne (2500 saskruthiya baerenawae redda pallen) ae nisa lankawae gaenu aburka adan thamai inna oni

    කියන එක තේරුම් ගනින්. මම කිව්වේ එහෙම ෆ්‍රී ටිකට් එකක් ගැන නෙවෙයි. තමන්ගේ ආරක්ෂාව ගැන මිට වඩා මිනිස්සු සැලකිලි මත් වෙන්න ඕනේ කියලයි. එහෙම උනා නම් ඔය ගෑනි අද රේප් නොවෙන්න තිබුනා.

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මිනිස්සු කියන්නේ වානරයන්ගෙන් පැවතෙන ජාතියක්. වානර සමාජය, සත්ව සමාජය ගත්තම ඒකේ ඝාතන, දූෂණ, හොරකම් වගේ දේවල් ඕන තරම් වෙනවා. මේ ක්‍රියා සිදුවීමට පාදක වෙන ගති ලක්ෂණ මිනිස්සුන්ගෙත් තියෙනවා, මේවාට කියන්නේ මෘග සඤ්ඤාව කියලයි. මේවා ඕනම කෙනෙක් තුළ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙන්නේ නිතිය, ආගම, විනය වගේ කරුණු නිසයි.

    විනය, නීතිය එන්නෙත් ආගමික පසුබිමක් තුළිනුයි. නමුත් මේවායේ බලපෑම අඩුවෙන කොට, අර මෘග සඤ්ඤාව ඕනම කෙනෙක් තුළින් මතුවෙනවා, එතකොට ඕනම දෙයක් වෙන්න පුලුවන්. මේක නිසයි ඔච්චර දියුණු රටවල සුද්දොත් ලංකාවට ආපු ගමන් පොඩි උන්ට අරින්න යන්නේ. උන්ගේ රටවල උන් නීතියට බයේ ඉන්නේ, ලංකාවට ආපු ගමන් උන්ට ඒ බය නෑ , උන් දන්නවා උන්ට මෙහේ නීතියෙන් බේරිලා යන්න පුලුවන් කීයක් හරි දුන්න ගමන් කියලා. නමුත් හැම සුද්දම එහෙම කරන්නෙත් නෑ. ඒකට එක හේතුවක් තමයි විනය, අනෙක් හේතුව ආගමික පසුබිම, අනෙක් හේතුව සමහර උන් නීතියට බයයි. ඇමරිකාවේ තියෙනවා Tourism sex කියලා නීතියක්, ඒකට අනුව තමන්ගේ රටේ එකෙක් වෙන රටකට ගිහින් කවුරු හරිව දූෂණය කරොත් ඒකත් වරදක්.

    මෘග සඤ්ඤාව කිව්වම හැමෝම දූෂණය කරනවා කියන එක නෙවෙයි අදහස් වෙන්නේ. හැම කෙනෙක් ළගම විවිධ මෘග සඤ්ඤා තියෙනවා. මේ මෘග සඤ්ඤාව තමයි, වෛරය, තණ්හාව, රාගය, ක්‍රෝධය, ඊරිෂියාව, පළිගැනීම, පරුෂ ගති, මුලා වීම වැනි හැගීම් etc.. . ඕනම කෙනෙක් ලග මෙයින් එකක් හරි තියෙනවා, සමහර උන් ළග මෙයින් කිහිපයක් තියෙනවා, ඒ වගේම අඩු වැඩි වශයෙනුත් තියෙනවා. අවස්ථාව අනුව මේවා උඩට මතුවෙන්න පුලුවන්. ස්ත්‍රී දූෂණ ඇතිවෙන්නේ රාගය හෝ රාගය සහා පළිගැනීම බලවත් උනාමයි. හොරකම් ඇතිවෙන්නේ තණ්හාව බලවත් උනාමයි. මිනිමැරුම් ඇතිවෙන්නේ පලිගැනීම, ඊර්ෂීයාව, ක්‍රෝධය, තණ්හාව මෙයින් එකක් හෝ කිහිපයක් බලවත් උනාමයි. එතකොට හැම අපරාධයක්ම වෙන්නේ මෘග සඤ්ඤාව බලවත් වෙන කොටයි. ඒ වගේම මුලා උනාමත් අපරාධ වෙන්න පුලුවන්. උබට අහළ පහළ එකෙක් කියනවා උබේ ගෑනි වටේ යනවා කියලා, උබ උන්ව විශ්වාස කරලා කේන්ති අරගෙන ගෑණුව මැරුවොත් එතන අපරාධයක් වෙනවා. මෘග සඤ්ඤාව තියෙන උන් අසත් පුරුෂ සේවනය කරන්න කැමතියි, ඒකයි අසත් පුරුෂ සේවනය වැඩිවෙනවත් කියන්නේ.

    උබ යනවා පාරේ, මහ රෑ, කවුරුත් නෑ අහළ පහළ, එහෙම යනකොට දකිනවා පාරේ පර්ස් එකක් වැටිලා තියෙනවා, ඒකේ තියෙන සල්ලි පුරවල එතකොට ගොඩක් උන් කරන්නේ මොකක්ද? සල්ලි ටික අරගෙන යන එකයි. සමහරු එහෙම අරගෙන යන්නේ නෑ, එහෙම අරගෙන යන්නේ නැති එක හේතුවක් තමයි, ආගමේ බලපෑම. පව්නේ, එහෙම කරන්න හොද නෑ, මම මේක අයිතිකාරයාට බාරදෙන්න ඔනේ. අනෙක් හේතුව විනය, විනය කියන්නේ යම් කිසි නීති පද්ධතියකට, හෝ හැසිරිම් රටාවකටයි යම් කිසි කෙනෙක්ව පුරුදු කිරිමයි. නමුත් මේ විනය එන්නෙත් ආගමික පසුබිමක් තුළිනුයි. ඒක තියෙන කොටත් අපරාධ අඩුවෙනවා. පහුගිය කාලේ ගොසිප් සයිට් එහෙක තිබ්බා, පැරෂුට් කියලා පොලිස් කාරයෙක් ගැන. ඒ මිනිහා නීතියට අකුරට වැඩ කරන මිනිහෙක්. ඒ වගේ මිනිස්සු ළග තියෙන්නේ විනයක්. සමහර උන් නීතියට බයේ අපරාධ කරන්නේ නැත්තේ, ඒකයි නිතිය පාලනය කරන දේශපාලකයන්ගේ හෙංචයියෝ අපරාධ වැඩියෙන් කරන්නේ.

    මෘග සඤ්ඤාව අනෙක් රටවල, වෙනත් ආගම් අදහන මිනිස්සු තුළ නැත්තෙත් උන්ගේ ආගම පසුබිම නිසයි. ගොඩක් ප්‍රචලිත ආගම් හැම එහෙකම කියලා දෙන්නේ මිනිස්සුන්ට යහපත් විදියට, ගුණ ගරුක විදියට ජීවත් වෙන්නයි. මේ ආගමික පසුබිම, විනයක් හදනවා, ඒ විනය නීතියක් හදනවා. ඊට පස්සේ මිනිස්සු ජිවත් වෙන්නේ ඒ පසුබිම තුළයි. බටහිර රටවල් ක්‍රිස්තියානිද, මැදපෙරදිග රටවල් ස්ලාම්ද, ඉන්දියාව හින්දුද, පෙරදිග රටවල් බෞද්ධ, ෂින්ටෝ, කොන්ෆුයිසිස් වගේ ආගම් වල බලපෑමට හසුවෙලා තියෙන නිසයි අපරාධ අඩු. දැන් මිනිස්සු ආගම් අදහනවා අඩු වෙන්න පුලුවන්, නමුත් හැමෝම තාම ජිවත් වෙන්න යම් ආගමික පසුබිමකයි.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    1949 ජිනීවා මානව හිමිකම් සම්මුතිය උල්ලංගණය කරල, අවුරුදු 1 1/2 ක හදිස්සි-නීතිය අවභාවිතාකර, ෆැසිස්ට්වාදී පාලණයක් ගෙනගිය මහින්ද රාජපක්ෂ, ලස්සනට ඕවා යට ගහල ඇත්තෙ, ඒත් අපේරටේ මිනිස්සු ගොනාට ඇන්දුවට සුද්දාව එහෙම ගොනාට අන්දන්න බෑ.

    අන්තිමට යට ගහන කතාවනේ බන් හැමෝම කියන්නේ
    මිනිහෙක්ට කෙලින් චෝදනවාක් කරන කොට එක ඔප්පු කරන්න (උසාවි ගිහින් උව හිරේට දාන්නම් නෙමේ ) අඩුම ගානේ මම මේ චෝදනාව කරන්නේ මෙන්න මී හේතු මෙන්න මේ සාක්කි කියල වත් තියෙන්න ඕනේ

    ඕක නිකන් මු අර විදියට හිටියා හින්දා වෙන්න පුළුවන් දෙයක් වගේ කියන එකක්

    ඔන්න තංගල්ලේ අර සුද්දි ගේ සීන් එකට නම් කෙලින්ම ඇඟිල්ල දික් කරන්න පුළුවන්

    තාම බලයේ හිටියා නම් සමහරවිට අරුට අවුරුඩු 10 ක් ඉන්න නොතියා එලියට ගන්න ඉඩ තිබ්බ කියලත් අපිට හිතන්න පුළුවන්

    එත් අන්තිඅම්ට හරියටම කරා ද නැත්ද සම්බන්දද නැත්ද එක තමා බැලෙන්නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    කියන එක තේරුම් ගනින්. මම කිව්වේ එහෙම ෆ්‍රී ටිකට් එකක් ගැන නෙවෙයි. තමන්ගේ ආරක්ෂාව ගැන මිට වඩා මිනිස්සු සැලකිලි මත් වෙන්න ඕනේ කියලයි. එහෙම උනා නම් ඔය ගෑනි අද රේප් නොවෙන්න තිබුනා.


    Uba kiyana widiyata ekita ganna tibba hodama arakshaka piyawara thamai lankawa wage lingika asahanayen pelena un inna ratakat paya nothiyana 1ka
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    උබ වගේ පොන්නයෙක් ... :D:D බුලත් විට කකා ඉදපන් මාලබේ බස් ස්ටෑන්ඩ් එකේ :rolleyes::rolleyes:
     

    Similar threads