Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
220v 3000w Inverter.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොස්ට් එකේ තියෙන ග්‍රොඋප් එකට ජෝඉන් වෙලා ගෙන්න ගනිල්ලා දැන් මර්කෙට් එකේ ගණන් වලටවද සැහෙන්න අඩුවට කොලිට් බඩු ගන්න පුළුවන්

DIYOFFGRIDSL ADMIN SERVICE!

Pre Orders - SAKO

හැමෝගෙම ප්‍රියතම බ්‍රෑන්ඩ් එකක් වෙන SAKO 5 වෙනි order එකත් අද admin service වෙත ලැබුණා. තවත් අප සාමාජිකයින්ගේ inverter 30කට අධික ප්‍රමාණයක් ලබන මස පැමිණීමට නියමිත අතර inverter 40කට අධික ප්‍රමාණයක් සඳහා pre orders ලැබී ඇත Inverter සහ LFP Assembled batteries SAKO හරහා ඇණවුම් කිරීමට දැන් අපේ සාමාජිකයින්ට පුළුවන් !

Q: SAKO inverter එකක් ගෙන්වා ගන්න ඕන කොහොමද ගෙන්වාගන්නේ?

A: Admin service එක හරහා කෙලින්ම SAKO ආයතනය වෙත මුදල් ගෙවා ලබාගන්න පුළුවන් සුළු පියවර කිහිපයකින්. මේ පෝස්ට් එක බලන්න. සම්පූර්ණයෙන් බලලා order ෆෝම් එක පුරවන්න. Price list එකත් පෝස්ට් එකේම තියනවා.

https://www.facebook.com/groups/385050476079163/permalink/609345653649643/

Q: Chinese new year නිසා order කරන්න බැරිද

A: Chinese new year ඉවර වෙලා Shipping නැවත පටන් ගන්නේ February 10. හැබැයි form එක ෆිල් කළොත් order එකට ගෙවලා තියන්න පුළුවන් වගේම shipping පටන් ගත්තා ගමන් ඔයාලගේ orders ship කරන්නත් පුළුවන්. මොකද පලවෙනි production එක ලැබෙන්නේ එතකොට අපිට

Q: Inverter මාදිලි 4ක් තියනවනේ මට ගැලපෙන්නේ මොන inverter එකද

A:

1. ISun 3K - මේක තමයි මිල අඩුම 3KW ඉන්වර්ටර් එක මේක low pv voltage එකක් පොඩියට hybrid inverter එකක් දාලා සිස්ටම් එකක් හදන්න ආසා අයට මේක ගැලපෙනවා. මේකට WiFi kit නැහැ. හැබැයි USB පහසුකම තියනවා. 40A MPPT chrager, 25A AC charger පහසුකම් ලැබෙනවා. මේකේ max PV voltage එක 102යි. ඒ නිසා 72 Cell solar panel ( සාමානයේන් 355W ඉහළ) පැරලල් කරලා තමා දාන්න ඕන. 60 cell නම් දෙකක් series කරන්න පුළුවන්. උපරිම වොට් 960ක පැනල දාන්න පුලුවන්. මේක පැරලල් කරන්න බැහැ.

2. Sunon Pro - මේක තමා ISun එකේ අයියා. මේක high PV inverter එකක්. මේකට WiFi kit සවිකරන්න පුළුවන්. මේක high PV voltage inverter එකක්. මේක 3.5KW(5000W max solar input) සහ 5.5KW (6000W max solar Input) යන මාදිලි වලින් ගන්න පුළුවන් සහ 450V වෙනකන් panel දාන්න පුළුවන්. මේක parallel කරන්න බැහැ.

3. Sunpax - මේකේ 5.5 මාදිලිය විතරයි ලබාගන්න පුළුවන් මේක parallel කරන්න පුළුවන් ඒ වගේම wifi kit එකත් සපෝට් කරනවා. අනිත් දේවල් Sunon Pro 5.5 වගේමයි.

ඔන්න අලුත් inverter ඒකක හිනය හැබැකරගන්න ඕන අයට අවශ්‍ය inverter එක තෝරගන්න ඕන පොඩි විස්තරයක් එක්කම තියනවා. අලුත් inverter යක් එක්ක මුන ගැහෙමු

DIYOFFGRIDSL ADMIN SERVICE !

#SAKO

#SAKOInverters

#SAKOBattery

#LFP

#LiFePo4

[QUOTE="vibhashana, post: 27332407, member: 546333"] මේ පොස්ට් එකේ තියෙන ග්‍රොඋප් එකට ජෝඉන් වෙලා ගෙන්න ගනිල්ලා දැන් මර්කෙට් එකේ ගණන් වලටවද සැහෙන්න අඩුවට කොලිට් බඩු ගන්න පුළුවන් DIYOFFGRIDSL ADMIN SERVICE! [IMG alt="☀️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1.5/16/2600.png[/IMG][IMG alt="⚡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te4/1.5/16/26a1.png[/IMG][IMG alt="🛠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t12/1.5/16/1f6e0.png[/IMG] Pre Orders - SAKO [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc7/1.5/16/1f534.png[/IMG] හැමෝගෙම ප්‍රියතම බ්‍රෑන්ඩ් එකක් වෙන SAKO 5 වෙනි order එකත් අද admin service වෙත ලැබුණා. තවත් අප සාමාජිකයින්ගේ inverter 30කට අධික ප්‍රමාණයක් ලබන මස පැමිණීමට නියමිත අතර inverter 40කට අධික ප්‍රමාණයක් සඳහා pre orders ලැබී ඇත Inverter සහ LFP Assembled batteries SAKO හරහා ඇණවුම් කිරීමට දැන් අපේ සාමාජිකයින්ට පුළුවන් ! Q: SAKO inverter එකක් ගෙන්වා ගන්න ඕන කොහොමද ගෙන්වාගන්නේ?[IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f914.png[/IMG] A: Admin service එක හරහා කෙලින්ම SAKO ආයතනය වෙත මුදල් ගෙවා ලබාගන්න පුළුවන් සුළු පියවර කිහිපයකින්. මේ පෝස්ට් එක බලන්න. සම්පූර්ණයෙන් බලලා order ෆෝම් එක පුරවන්න. Price list එකත් පෝස්ට් එකේම තියනවා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f449.png[/IMG][URL='https://www.facebook.com/groups/385050476079163/posts/609345653649643/?__cft__[0]=AZW--hyIeld_sucE5lzrkyP72DAzmCY_ji0iNZWAQeqIBnfo66H4Rg5ISJy5zTYOF1XWHFmnpZrmIuV70fX-FacRp-22OCGyK2qoj6Z0U434fRzbXbKpcKaHYGTWYhoXUQTCUX9Qe1NX84vGkXXHn20I&__tn__=-UK-R']https://www.facebook.com/groups/385050476079163/permalink/609345653649643/[/URL] Q: Chinese new year නිසා order කරන්න බැරිද [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f914.png[/IMG] A: Chinese new year ඉවර වෙලා Shipping නැවත පටන් ගන්නේ February 10. හැබැයි form එක ෆිල් කළොත් order එකට ගෙවලා තියන්න පුළුවන් වගේම shipping පටන් ගත්තා ගමන් ඔයාලගේ orders ship කරන්නත් පුළුවන්. මොකද පලවෙනි production එක ලැබෙන්නේ එතකොට අපිට [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG][IMG alt="🤝"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1.5/16/1f91d.png[/IMG] Q: Inverter මාදිලි 4ක් තියනවනේ මට ගැලපෙන්නේ මොන inverter එකද [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f914.png[/IMG] A: 1. ISun 3K - මේක තමයි මිල අඩුම 3KW ඉන්වර්ටර් එක මේක low pv voltage එකක් පොඩියට hybrid inverter එකක් දාලා සිස්ටම් එකක් හදන්න ආසා අයට මේක ගැලපෙනවා. මේකට WiFi kit නැහැ. හැබැයි USB පහසුකම තියනවා. 40A MPPT chrager, 25A AC charger පහසුකම් ලැබෙනවා. මේකේ max PV voltage එක 102යි. ඒ නිසා 72 Cell solar panel ( සාමානයේන් 355W ඉහළ) පැරලල් කරලා තමා දාන්න ඕන. 60 cell නම් දෙකක් series කරන්න පුළුවන්. උපරිම වොට් 960ක පැනල දාන්න පුලුවන්. මේක පැරලල් කරන්න බැහැ. 2. Sunon Pro - මේක තමා ISun එකේ අයියා. මේක high PV inverter එකක්. මේකට WiFi kit සවිකරන්න පුළුවන්. මේක high PV voltage inverter එකක්. මේක 3.5KW(5000W max solar input) සහ 5.5KW (6000W max solar Input) යන මාදිලි වලින් ගන්න පුළුවන් සහ 450V වෙනකන් panel දාන්න පුළුවන්. මේක parallel කරන්න බැහැ. 3. Sunpax - මේකේ 5.5 මාදිලිය විතරයි ලබාගන්න පුළුවන් මේක parallel කරන්න පුළුවන් ඒ වගේම wifi kit එකත් සපෝට් කරනවා. අනිත් දේවල් Sunon Pro 5.5 වගේමයි. ඔන්න අලුත් inverter ඒකක හිනය හැබැකරගන්න ඕන අයට අවශ්‍ය inverter එක තෝරගන්න ඕන පොඩි විස්තරයක් එක්කම තියනවා. අලුත් inverter යක් එක්ක මුන ගැහෙමු [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG] DIYOFFGRIDSL ADMIN SERVICE ! [IMG alt="☀️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1.5/16/2600.png[/IMG][IMG alt="⚡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te4/1.5/16/26a1.png[/IMG][IMG alt="🛠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t12/1.5/16/1f6e0.png[/IMG] [URL='https://www.facebook.com/hashtag/sako?__eep__=6&__gid__=385050476079163&__cft__[0]=AZW--hyIeld_sucE5lzrkyP72DAzmCY_ji0iNZWAQeqIBnfo66H4Rg5ISJy5zTYOF1XWHFmnpZrmIuV70fX-FacRp-22OCGyK2qoj6Z0U434fRzbXbKpcKaHYGTWYhoXUQTCUX9Qe1NX84vGkXXHn20I&__tn__=*NK-R']#SAKO[/URL] [URL='https://www.facebook.com/hashtag/sakoinverters?__eep__=6&__gid__=385050476079163&__cft__[0]=AZW--hyIeld_sucE5lzrkyP72DAzmCY_ji0iNZWAQeqIBnfo66H4Rg5ISJy5zTYOF1XWHFmnpZrmIuV70fX-FacRp-22OCGyK2qoj6Z0U434fRzbXbKpcKaHYGTWYhoXUQTCUX9Qe1NX84vGkXXHn20I&__tn__=*NK-R']#SAKOInverters[/URL] [URL='https://www.facebook.com/hashtag/sakobattery?__eep__=6&__gid__=385050476079163&__cft__[0]=AZW--hyIeld_sucE5lzrkyP72DAzmCY_ji0iNZWAQeqIBnfo66H4Rg5ISJy5zTYOF1XWHFmnpZrmIuV70fX-FacRp-22OCGyK2qoj6Z0U434fRzbXbKpcKaHYGTWYhoXUQTCUX9Qe1NX84vGkXXHn20I&__tn__=*NK-R']#SAKOBattery[/URL] [URL='https://www.facebook.com/hashtag/lfp?__eep__=6&__gid__=385050476079163&__cft__[0]=AZW--hyIeld_sucE5lzrkyP72DAzmCY_ji0iNZWAQeqIBnfo66H4Rg5ISJy5zTYOF1XWHFmnpZrmIuV70fX-FacRp-22OCGyK2qoj6Z0U434fRzbXbKpcKaHYGTWYhoXUQTCUX9Qe1NX84vGkXXHn20I&__tn__=*NK-R']#LFP[/URL] [URL='https://www.facebook.com/hashtag/lifepo4?__eep__=6&__gid__=385050476079163&__cft__[0]=AZW--hyIeld_sucE5lzrkyP72DAzmCY_ji0iNZWAQeqIBnfo66H4Rg5ISJy5zTYOF1XWHFmnpZrmIuV70fX-FacRp-22OCGyK2qoj6Z0U434fRzbXbKpcKaHYGTWYhoXUQTCUX9Qe1NX84vGkXXHn20I&__tn__=*NK-R']#LiFePo4[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom