220V 3000W inverter ekak ganna puluwan koheda daraz eke baluwa Chinese Kali thamai thiyenne reviews adui. Samaharak eawe 3000w Naha kiyalath kiyala thibba.
Mata mekak ganna Hoda link ekak ho place ekak recommend karanna pls
Ow puluwn mata 1800w device ekak run karannai oneCar battery ekak wage use karala computer ekak run karanna puluwanda inverter ekakin?
Ow puluwn mata 1800w device ekak run karannai one
3KW Akan 9000BTU inveter AC, Computers, fridge, lap, CCTV, Cookers, FANs, lights ... etc pulwuan battery tama oneoken fan ekak wage run karanna barida?
mata stand fan 2 weda karanna hoda ekak kiyak wage wenawada?3KW Akan 9000BTU inveter AC, Computers, fridge, lap, CCTV, Cookers, FANs, lights ... etc pulwuan battery tama one
onna KW ganak gahannda puluwan $$ tama one
mata stand fan 2 weda karanna hoda ekak kiyak wage wenawada?
Man gawa okatama import karapu 150a battery ekak nam thiyenawa. Dan inverter ekak one.3KW Akan 9000BTU inveter AC, Computers, fridge, lap, CCTV, Cookers, FANs, lights ... etc pulwuan battery tama one
onna KW ganak gahannda puluwan $$ tama one
Apoi puluwan.oken fan ekak wage run karanna barida?
Thank you machan.A PLUS Athurugiriya
Micro PC Systems
oya dekema badu thibe, inverter + battery + solar panel okoma thibe deke ma
Aah ela machan thank you.Pure Sine Wave 1500W - 12V MicroPC eke thiba Rs 32000 mekan computer , FAN , lights, fridge unath duwannda puluwan
Honda battery eka use karannda
aduwata thiyanna ewa godak welawata modified sine wave, ewain fan, fridge duwannda baa
Meke real power eka 300w. Palaweni pic eke Dala thiyenawahttps://www.daraz.lk/products/modif...0e.searchlist.list.65.46907bf0b0TOxR&search=1
meka awl da? math ganna kyala baluwe, gatte nan na tawa.
Pure Sign wave එකක් සෙට් උනොත් කියපන් මචන්. හැම තැනම හෙව්ව කොහෙවත් ගන්න නෑ. සෝලර් කරන උන් වෙනම විකුණන්නෙ නෑ කියනව.Pettha palayan
mamat yanna inne
ow petta asain kiyana kadayak tiyenawa kiwwaPure Sign wave එකක් සෙට් උනොත් කියපන් මචන්. හැම තැනම හෙව්ව කොහෙවත් ගන්න නෑ. සෝලර් කරන උන් වෙනම විකුණන්නෙ නෑ කියනව.
suoer කියලා බ්‍රෑන්ඩ් එකක් තිබ්බා, මම දන්න එකෙක් කොටුවෙන් අරන් තිබ්බා පියෝ සයින් වේවු එකක්, 23ක්ද කොහෙද උනා කිවුවාPure Sign wave එකක් සෙට් උනොත් කියපන් මචන්. හැම තැනම හෙව්ව කොහෙවත් ගන්න නෑ. සෝලර් කරන උන් වෙනම විකුණන්නෙ නෑ කියනව.
දැන් නෑ බන්. මේ ලගද් එකක් 20කට එකක් තියේ කියල සල්ලිත් දාන්න ගිහින් කෝකටත් කියල පොටෝ ඉල්ලගත්තම ලේබල් එකේ ගහල තියෙනව modified කියල. මොඩිෆියිඩ් එකක් දැන් තියෙනව. අනික් ඔක්කොම වැඩ computer එකේ පවර් සප්ලයි එකෙන් හම් එකක් එනව. ලැපත් අවුලක් නෑ. ඒක විතරයි කේස් එක.suoer කියලා බ්‍රෑන්ඩ් එකක් තිබ්බා, මම දන්න එකෙක් කොටුවෙන් අරන් තිබ්බා පියෝ සයින් වේවු එකක්, 23ක්ද කොහෙද උනා කිවුවා
දැං නං ඕකෙත් ෆේක් ඒව එන සීන් එකක් තියනවා
ow bun hum eka ena eka tamai awulaදැන් නෑ බන්. මේ ලගද් එකක් 20කට එකක් තියේ කියල සල්ලිත් දාන්න ගිහින් කෝකටත් කියල පොටෝ ඉල්ලගත්තම ලේබල් එකේ ගහල තියෙනව modified කියල. මොඩිෆියිඩ් එකක් දැන් තියෙනව. අනික් ඔක්කොම වැඩ computer එකේ පවර් සප්ලයි එකෙන් හම් එකක් එනව. ලැපත් අවුලක් නෑ. ඒක විතරයි කේස් එක.
ඒක සමහර පාට් වලට හොද නෑ. යූස් කරන්නම එපා කෙල වෙයි.ow bun hum eka ena eka tamai awula
UPS ekenut enawa
ekai mama pure sine wave ekak baluwe
දැන් නෑ බන්. මේ ලගද් එකක් 20කට එකක් තියේ කියල සල්ලිත් දාන්න ගිහින් කෝකටත් කියල පොටෝ ඉල්ලගත්තම ලේබල් එකේ ගහල තියෙනව modified කියල. මොඩිෆියිඩ් එකක් දැන් තියෙනව. අනික් ඔක්කොම වැඩ computer එකේ පවර් සප්ලයි එකෙන් හම් එකක් එනව. ලැපත් අවුලක් නෑ. ඒක විතරයි කේස් එක.
ow bun hum eka ena eka tamai awula
UPS ekenut enawa
ekai mama pure sine wave ekak baluwe
honda battery monawada kiyalath daapan.Pure Sine Wave 1500W - 12V MicroPC eke thiba Rs 32000 mekan computer , FAN , lights, fridge unath duwannda puluwan
Honda battery eka use karannda
aduwata thiyanna ewa godak welawata modified sine wave, ewain fan, fridge duwannda baa