Questions 220V to 115V

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    සිංහලු මට USA ඉන්න යාලුවෙක්ගෙන් හම්බවුණ The Champion Juicer මැසිමක් තියෙනවා. 115V තමයි මේකට දෙන්න ඕනි. ඒත් ලංකාවෙ 220V ට plug කළොත් පිච්චිලා යනවා. මේක ගොඩදාගන්න ක්‍රමයක් තියෙනව ද?

    1602.jpg

    P3lBGju.jpg

    115V - 60 Hz
    1/3 H.P A5.6
    1725 R.P.M. Temp Rise 40°C
    Model G5-PG-710
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    සිංහලු මට USA ඉන්න යාලුවෙක්ගෙන් හම්බවුණ The Champion Juicer මැසිමක් තියෙනවා. 115V තමයි මේකට දෙන්න ඕනි. ඒත් ලංකාවෙ 220V ට plug කළොත් පිච්චිලා යනවා. මේක ගොඩදාගන්න ක්‍රමයක් තියෙනව ද?

    1602.jpg

    P3lBGju.jpg

    115V - 60 Hz
    1/3 H.P A5.6
    1725 R.P.M. Temp Rise 40°C
    Model G5-PG-710
    මේක වොට්650‍යි ලොකු ගානක් යයි 220 to 110v එකක් ගන්න
    https://skyraystore.lk/product/voltage-converter-step-down-1000w-or-220v-to-110v-converter/
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    මේක වොට්650‍යි ලොකු ගානක් යයි 220 to 110v එකක් ගන්න
    https://skyraystore.lk/product/voltage-converter-step-down-1000w-or-220v-to-110v-converter/

    Thanks machan

    https://nilambaraelectronics.com/product/220v-to-110v-stepdown-transformer/
    මෙතනත් බඩු නෑ msg එකක් දාල බලන්න ගන්න පුළුවන් කවද්ද කියල

    Ok, Thanks machan
     
    • Like
    Reactions: iworld

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ලේසිම වැඩේ ට්‍රාන්ස්ෆෝමරයක් ගන්න එක එතකොට voltage එක අඩු කරගන්න පුලුවන්
    හැබැයි ෆ්‍රීකුවෙන්සි එක වෙනස් කරන්න බැහැ අපේ 50Hz එහෙ 60Hz. ඒක ඒතරම් ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් වෙලාවට ඕවයෙ තියෙන්නෙ universal motros ඒවට ෆ්‍රීකුවෙන්සි එකේ බලපෑමක් නැහැ DC වලින් උනත් කැරෙකනවා
    ඉන්ඩක්ශන් මෝටර් තියනවා නං ෆ්‍රීකුවෙන්සි එකේ ප්‍රශ්නයක් තියනවා

    https://nilambaraelectronics.com/product/220v-to-110v-stepdown-transformer/
    මෙතනත් බඩු නෑ msg එකක් දාල බලන්න ගන්න පුළුවන් කවද්ද කියල
    මම ඔතනින් එකක් ගෙන්න ගත්තා
    ට්‍රාන්ස්ෆෝමර් ඇලුමිනියම් කොයිල් තියෙන්නෙ ඒත් අපි ඕව යූස් කරන වෙලාවට විතරයිනේ ප්ලග් කරන්නෙ ඒක නිසා අවුලක් නැහැ
     
    • Like
    Reactions: SpinXO and wca