225ම එපා එපා එපා එපා එපා මේ පාර හොරු 225ට එරෙහිව චන්දය දෙමු.පවුල්වාදය සහ මැර දේශපාලනය හොරු ප්‍රතික්ෂේප කරමු.මුන්ට මහජන සල්ලි වලින් බඩු ගහන්න සහ සැප ගන්න ඕබ දායක වෙන්න එපා.