225 එපා....මෙන්න අපේ නායකයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    225 එපා....මෙන්න අපේ නායකයා

    2vwsgso.png
     
    • Like
    Reactions: smad

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    දඩාවතේ යන බලු කුක්කෙක් ජනාධිපති කලත් රාජපක්ෂලානම් ආයි එපා...:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දඩාවතේ යන බලු කුක්කෙක් ජනාධිපති කලත් රාජපක්ෂලානම් ආයි එපා...:D

    ඔව් ඔව් වික්‍රමබාහු ජනපති කරමු..ඒක තමයි අපිත් කියන්නේ...ස .ලෝ .පු .ස වගේද ?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කවුද මෑන්ස්? නම අහල තිබුනට වැඩි විස්තරයක් දන්නෙ නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    +mahindata wadaa deshapremi :lol::lol:

    එකනේ අපිත් මෙයට කැමති

    එත් මට පොඩි බයක් තියෙන්නේ මේ වැඩෙන් UNP චන්ද කැඩෙවිද දන්නේ නැහැ. අර මේ දවස්වල පොහොට්ටුවේ එවුන් කලබල ඇති කරලා UNP චන්ද කැඩෙන්න වැඩකරේ. බඩ පපුව පත්තුවෙනවා එක මතක් වෙනකොට.
    :P