225 ම එපා ඇයි?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    රටේ මෙච්චර අවුලක් තියෙද්දී වැදගත් දේවල් කතාකරලා බැරෑරුම් තීරණ ගන්න ඕනි වෙලාවේ නිකන් වල්පල් දොඩවලා හිනා වෙන 225ක් මේ රට හදන්නේ නෑ කවදාවත් ( JVP එක සාධනීයයි. හිතේ තරහට දැම්මේ එකපාර. JVP සහෝදරයින් trigger වීමෙන් වළකින්න.)