පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වන රක්ෂණ යෝජනා ක්රමය යටතේ රක්ෂණාවරණය රුපියල් මිලියනයක ප්රතිලාභ හිමිවන ලෙස ක්රියාත්මක කර තිබේ.
මෙම වසරේ අගෝස්තු මස විසි වන දින අරඹන මුදල් වර්ෂයේ සිට මෙම රක්ෂණ යෝජනා ක්රමය ක්රියාත්මක ය.
පසුගිය මැයි මාසයේ දී කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව සඳහා අනුමැතිය අනුමත කර තිබේ.
ඒ සඳහා පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 60 ක ප්රතිපාදන වෙන් කර ඇත.
mata kiyanna deyak neha, ubalata kiyanna mukuth thiyada